~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    mobile app thibba nam sahenna ei neda

    මටනම් හිතෙන්නේ මොබයිල් ඇප් එකක් නැති තරමට හොදයි කියලා
    කට්ටිය වැඩිඋනාම මේක අනිවා කුණු ගොඩක් වෙනවා
    මොකද ගොඩක් අය එන්නේ වැලක් හොයන්න. අසහන ත්‍රෙඩ් බලන්නනේ
    කිරියෙන් ප්‍රයෝජනේ ගන්න කට්ටිය අඩුයි
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mobile app thibba nam sahenna ei neda

    :yes::yes: මොබයි ඇප් එකක් හා යම් ප්‍රමෝෂන් එකක් අවශ්‍යය වෙනව. කොහොමත් දැන් බහුතරයක් ලංකාවෙ ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නෙ මොබයිල් වලින්. (ලැප්ටොප්, ඩෙස්ටොප් තියෙන අය වුණත්). ඉතින් ඒ වගේ අය ආකර්ෂනය වෙනව User-Friendly මොබයිල් ඇප් එකක් තිබුණනම්.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes::yes: මොබයි ඇප් එකක් හා යම් ප්‍රමෝෂන් එකක් අවශ්‍යය වෙනව. කොහොමත් දැන් බහුතරයක් ලංකාවෙ ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නෙ මොබයිල් වලින්. (ලැප්ටොප්, ඩෙස්ටොප් තියෙන අය වුණත්). ඉතින් ඒ වගේ අය ආකර්ෂනය වෙනව User-Friendly මොබයිල් ඇප් එකක් තිබුණනම්.

    ඕක ගැනනම් කතා කරල වැඩක් නෑ. :eek:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටනම් හිතෙන්නේ මොබයිල් ඇප් එකක් නැති තරමට හොදයි කියලා
    කට්ටිය වැඩිඋනාම මේක අනිවා කුණු ගොඩක් වෙනවා
    මොකද ගොඩක් අය එන්නේ වැලක් හොයන්න. අසහන ත්‍රෙඩ් බලන්නනේ
    කිරියෙන් ප්‍රයෝජනේ ගන්න කට්ටිය අඩුයි

    එහෙම ම කියන්න බෑ. ඒ වගේ අය කොහෙත් ඉන්නව. මොක ද දැනුත් ඒ වගේ කට්ටිය ‍ඕනතරම් එළකිරි එකේ ඉන්නවනෙ.

    ඒ වුණාට ගොඩක් එළකිරි එකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කට්ටියකුත් ඉන්නව. උදාහරණයකට කාන්තාවන් වැඩිපුර ම භාවිතා කරන්නෙ මොබයිල් එක ලංකාවෙ අන්තර්ජාලය සඳහ. ඒ වගේ අයගෙ පැමිණීම වැඩිවෙන්න පුළුවන්.

    විවිද කෑම වර්ග හදන ඒවට අමතර ව මැහුම් ගෙතුම්, අනිකුත් දේවල් ගැන වගේ ත්‍රේඩ් වැටෙනවනම් නිකන් ම ඒ අය ආකර්ශනය වෙනව
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ වුනාට දිනපතා office එකේ pc එකෙන් එළකිරි එන කෙනෙක්ට weekend එකේ අඩුම තරමේ ෆෝන් එකෙන් හෝ එකපාරක් හරි එළකිරි එන්න හිතෙනවා
    ඒක addiction එක වෙන්න ඕනේ

    අපි වගේ තනිකඩයන්ට බැඳපු අයගෙ අපහසුකම් තේරෙන්නෙ නෑ :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටනම්

    එළකිරි එකේ ආගම්, දේශපාලන ත්‍රේඩ්වලට යනව කියන්නෙ ඉතින් ලෝකෙ නැති වචන අහගන්න බලාගෙන යන්න වෙන්නෙ. මල්ලිටත් අද අහගන්න පුළුවන් වෙයි වගේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බල්ලොන්ට ඔය දෙකේ වෙනසක් නෑ:P

    :lol::lol::lol::lol: හයියෝ හයියෝ. පවු පොඩි බවුවගෙ මූණ බලාගෙන ම ඔහොම කියනව ද මං අහන්නෙ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    එළකිරි එකේ ආගම්, දේශපාලන ත්‍රේඩ්වලට යනව කියන්නෙ ඉතින් ලෝකෙ නැති වචන අහගන්න බලාගෙන යන්න වෙන්නෙ. මල්ලිටත් අද අහගන්න පුළුවන් වෙයි වගේ
    සංවාද කරන්න ද්න්නෑ.. විනයක් නෑ.. පෞද්ගලික වාසි නිසා අක්මැතියි නිවරද්දට
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සංවාද කරන්න ද්න්නෑ.. විනයක් නෑ.. පෞද්ගලික වාසි නිසා අක්මැතියි නිවරද්දට

    :yes::yes: සංවාදයක් කියන්නෙ මොකක් දි කියලවත් දන්නෙ නැහැනෙ කට්ටිය. තමන්ගෙ මතය නෙමෙයිනම් අනිත් මතවලට පහර ගහන්න ඕන ම ජඩ වැඩක් කරයි.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    එළකිරි එකේ ආගම්, දේශපාලන ත්‍රේඩ්වලට යනව කියන්නෙ ඉතින් ලෝකෙ නැති වචන අහගන්න බලාගෙන යන්න වෙන්නෙ. මල්ලිටත් අද අහගන්න පුළුවන් වෙයි වගේ

    :lol::lol::lol:
    ඔව් ඔව් දැනටමත් මට බනිනවා
    ආගමික කරුණක් ගැන ප්‍රශ්න කරන්න බැ වෙන ආගමක එකෙක් බුද්ධාගමට අපහාස කරනවා කියලා බනින්න ගන්නවා
    මන් බුද්ධාගමේ ඒත් අන්ධ භක්තිකයෙක් නෙමෙයි

    කිරියේ විතරක් නෙමෙයි ආගමික කරුණක් ප්‍රශ්න කරන්න කොහෙදිවත් බැ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol::lol:
    ඔව් ඔව් දැනටමත් මට බනිනවා
    ආගමික කරුණක් ගැන ප්‍රශ්න කරන්න බැ වෙන ආගමක එකෙක් බුද්ධාගමට අපහාස කරනවා කියලා බනින්න ගන්නවා
    මන් බුද්ධාගමේ ඒත් අන්ධ භක්තිකයෙක් නෙමෙයි

    කිරියේ විතරක් නෙමෙයි ආගමික කරුණක් ප්‍රශ්න කරන්න කොහෙදිවත් බැ

    මං ඉතින් ඕක ගැන මුකුත් නොකිය ඉන්නම්. මොක ද කියන්න ගියොත් ආනන්තරීය පාපකර්මවලින් එකක් වෙනව කියල කට්ටිය මෙතන ඇවිත් කෑගැසුවොත් එහෙම :D

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපෝ නෑ. අද සාකච්චා කරන්න මතෘකාවක් නැතුව ඉන්නෙ කට්ටිය
    අද එහෙනං අපි කතාකරමු බුධ ග්‍රහයාගේ සූර්යයා වටා ගමන් පථය සහ පාන් ගෙඩියක මිල අතර සම්බන්ධතාවය ගැන :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද එහෙනං අපි කතාකරමු බුධ ග්‍රහයාගේ සූර්යයා වටා ගමන් පථය සහ පාන් ගෙඩියක මිල අතර සම්බන්ධතාවය ගැන :yes:

    බේකරි හිමියන්ගේ සංගමය. මේ උබේ අවධානය පිණිසයි.