අද නිවාඩු දවසට ඉතින් දන්නේ නැද්ද කට්ටිය හමුවීම් එහෙම දාගන්නවනේකෝ අපේ සාරා අක්කා
අද දවසටම දැක්කේ නෑනේ
මන් හිතන්නේ වෙන්ඩ හස්බන්ඩා එක්ක ගෙදර වැඩපොළ කරනවා ඇති![]()
අද එහෙනං අපි කතාකරමු බුධ ග්‍රහයාගේ සූර්යයා වටා ගමන් පථය සහ පාන් ගෙඩියක මිල අතර සම්බන්ධතාවය ගැන![]()

බුධ ග්‍රහයාගේ ගමන් පථය පෘතුවියට ආසන්න වන කාලය ඇතුලත පෘතුවි චුම්භක ක්ෂේත්රයේ සිදුවන ඉතාමත් සුළු එහෙත් නොසලකා හරිය නොහැකි වෙනස්කම් හේතුවෙන් සිදුවන වායුගෝලයේ කැළඹීම තිරිඟු වගා වල ඵලදාව කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරන බවත් ඒ හේතුවෙන් සිදුවන අස්වැන්නේ අඩුවීම ලෝක වෙළඳ පොලේ තිරිඟු මිල වැඩිවීමට බලපාන බව කොංගෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඔකුම්බා මහතා පෙන්වා දී තිබෙනවාබලන් හිටිය බේකරි හිමියන්ගෙ සංගමයෙන් ප්‍රතිචාරයක් නෑ. හෙට උදේ පත්තරේ වැටෙනකන් ජනාදිපති තුමාගෙනුත් ප්‍රතිචාරයක් ගන්න බෑ. ඒක නිසා අපි බලමු ඔයාගෙ ගැටලුව ගැන.
විකීපීඩියාවට අනුව ඉලිප්සාකාර කක්ෂයක දින 88 තුළ ගමන් ගන්න බුධ ගහයාගේ ගමන් පථය සෘජුව ම පාන් ගෙඩියක මිල කෙරෙහි බලපානව. මන්ද යත් 2018 සැප්තැම්බර් 19 වන දින සිඳු වූ බුධ මාරුව (Youtube අනුසාරයෙනි) මගින් පාලකයින් විසින් ගන්නා ලද නිවැරදි තීන්දුවක් නිසා පාන් මිල් ඉහල දැමීමට සිදුවී තියෙනව.
ඔබ දැන් කල්පනා කරනව ඇති ඇයි පාන් ගෙඩියක මිල ඉහල දැමිය යුත්තේ කියල. පැහැදිලිව ම පාන් ගෙඩියෙ මිල ඉහල දාන්න හේතුවෙන ප්‍රධාන ම සාධකය වන්නෙ දැනට වර්ධනය වෙමින් පවතින මුදල් ඒකකයේ අවප්‍රමාණය වීමයි.
බුධ ග්‍රහයාගේ ගමන් පථය පෘතුවියට ආසන්න වන කාලය ඇතුලත පෘතුවි චුම්භක ක්ෂේත්රයේ සිදුවන ඉතාමත් සුළු එහෙත් නොසලකා හරිය නොහැකි වෙනස්කම් හේතුවෙන් සිදුවන වායුගෝලයේ කැළඹීම තිරිඟු වගා වල ඵලදාව කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරන බවත් ඒ හේතුවෙන් සිදුවන අස්වැන්නේ අඩුවීම ලෝක වෙළඳ පොලේ තිරිඟු මිල වැඩිවීමට බලපාන බව කොංගෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඔකුම්බා මහතා පෙන්වා දී තිබෙනවා![]()

ඔකුම්බා මහතාගෙ ප්‍රකාශය සෑහෙන බරපතලයි වගේ. දැන් ඉතින් ඕකට පිළියමක් කියල නැද්ද ඒ මහතා? හම්මෝ සුදුළුනු නං මම අකමැතිම ජාතියක් බත් එකේ ගෑවෙනවටවත් කැමති නෑහායි මණ්ඩපියන්ස් ?
කෙසේද ඔබලාගේ තතු ??
අද මොනවා ගැනද සාකච්ඡා කරන්නේ?
අද ගෙදර වැඩ එහෙම කරලා දවල්ට ඉව්වා.....
සුදුළුණු බත් ( ගාලික් රයිස්), හරක් මස් ඉස්ටු, බෝංචි කිරට, ගොටුකොල සම්බෝල......![]()
හායි මණ්ඩපියන්ස් ?
කෙසේද ඔබලාගේ තතු ??
අද මොනවා ගැනද සාකච්ඡා කරන්නේ?
අද ගෙදර වැඩ එහෙම කරලා දවල්ට ඉව්වා.....
සුදුළුණු බත් ( ගාලික් රයිස්), හරක් මස් ඉස්ටු, බෝංචි කිරට, ගොටුකොල සම්බෝල......![]()
හම්මෝ සුදුළුනු නං මම අකමැතිම ජාතියක් බත් එකේ ගෑවෙනවටවත් කැමති නෑ
හායි මණ්ඩපියන්ස් ?
කෙසේද ඔබලාගේ තතු ??
අද මොනවා ගැනද සාකච්ඡා කරන්නේ?
අද ගෙදර වැඩ එහෙම කරලා දවල්ට ඉව්වා.....
සුදුළුණු බත් ( ගාලික් රයිස්), හරක් මස් ඉස්ටු, බෝංචි කිරට, ගොටුකොල සම්බෝල......![]()

ඕක සම්පුර්ණයෙන්ම හිතලු වලින් අපෝහණය කල සමීකරණයක්... ජ්‍යෝතිෂ චක්‍රවර්ති රංචාගොඩ සුනිල් මහතා බොහොම පැහැදිලිව සුභසෙත පත්තරයට ආටිකල් එකක් ලියලා තියෙනවා බුධගේ මහදශාවේ හැසිරීම ගැන. තිරිඟු වල කේන්දරයේ අට වෙනි එරාෂ්ටකය බුධගේ බලපෑමෙන් සිදු වූවක්.ඒකනිසා තිරිඟු වගාවේ අස්වැන්න අඩුවීම දෙසැම්බර් අග වෙනවිට ඒර්ෂ්ටකයේ අවසානයත් එක්ක අවසන් වේවි...බුධ ග්‍රහයාගේ ගමන් පථය පෘතුවියට ආසන්න වන කාලය ඇතුලත පෘතුවි චුම්භක ක්ෂේත්රයේ සිදුවන ඉතාමත් සුළු එහෙත් නොසලකා හරිය නොහැකි වෙනස්කම් හේතුවෙන් සිදුවන වායුගෝලයේ කැළඹීම තිරිඟු වගා වල ඵලදාව කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරන බවත් ඒ හේතුවෙන් සිදුවන අස්වැන්නේ අඩුවීම ලෝක වෙළඳ පොලේ තිරිඟු මිල වැඩිවීමට බලපාන බව කොංගෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඔකුම්බා මහතා පෙන්වා දී තිබෙනවා![]()

baya wenna epa ban. salli ate tyenawanam take away tyenawane
උබට නම් බයවෙන්න දෙයක් බැන්දට පස්සේ ගැනී තරහා වෙලා උයන්න බැ කිව්වොත් තනියෙන්ම උයාගෙන ගැනිට පේන්න කන්න පුළුවන්

උබට නම් බයවෙන්න දෙයක් බැන්දට පස්සේ ගැනී තරහා වෙලා උයන්න බැ කිව්වොත් තනියෙන්ම උයාගෙන ගැනිට පේන්න කන්න පුළුවන්
ඒ කාලයේදී තිරිඟු වගාවට යෙදීමට යකඩ සහිත පොහොරක් ඒ මහතා නිර්දේශ කර තිබෙනව. යකඩ අයන මගින් තිරිඟු ශාඛයට චුම්භක ක්ෂේත්රයෙන් සිදුවන බලපෑම අවම වන බව තමා කියන්නේ. නමුත් අතුරු ආබාධයක් ලෙස තිරිඟු ශාඛයට උතුර දකුණ පටලැවී වල්මත් වීමට ඉඩ ඇති නිසා වල්නාශක දියර අධි සාන්ද්‍රණයකින් යෙදිය යුතු ලු. සෑහෙන වියදම් අධික කාර්යයක්.ඔකුම්බා මහතාගෙ ප්‍රකාශය සෑහෙන බරපතලයි වගේ. දැන් ඉතින් ඕකට පිළියමක් කියල නැද්ද ඒ මහතා?
බලන් හිටිය බේකරි හිමියන්ගෙ සංගමයෙන් ප්‍රතිචාරයක් නෑ. හෙට උදේ පත්තරේ වැටෙනකන් ජනාදිපති තුමාගෙනුත් ප්‍රතිචාරයක් ගන්න බෑ. ඒක නිසා අපි බලමු ඔයාගෙ ගැටලුව ගැන.
විකීපීඩියාවට අනුව ඉලිප්සාකාර කක්ෂයක දින 88 තුළ ගමන් ගන්න බුධ ගහයාගේ ගමන් පථය සෘජුව ම පාන් ගෙඩියක මිල කෙරෙහි බලපානව. මන්ද යත් 2018 සැප්තැම්බර් 19 වන දින සිඳු වූ බුධ මාරුව (Youtube අනුසාරයෙනි) මගින් පාලකයින් විසින් ගන්නා ලද නිවැරදි තීන්දුවක් නිසා පාන් මිල් ඉහල දැමීමට සිදුවී තියෙනව.
ඔබ දැන් කල්පනා කරනව ඇති ඇයි පාන් ගෙඩියක මිල ඉහල දැමිය යුත්තේ කියල. පැහැදිලිව ම පාන් ගෙඩියෙ මිල ඉහල දාන්න හේතුවෙන ප්‍රධාන ම සාධකය වන්නෙ දැනට වර්ධනය වෙමින් පවතින මුදල් ඒකකයේ අවප්‍රමාණය වීමයි.
බුධ ග්‍රහයාගේ ගමන් පථය පෘතුවියට ආසන්න වන කාලය ඇතුලත පෘතුවි චුම්භක ක්ෂේත්රයේ සිදුවන ඉතාමත් සුළු එහෙත් නොසලකා හරිය නොහැකි වෙනස්කම් හේතුවෙන් සිදුවන වායුගෝලයේ කැළඹීම තිරිඟු වගා වල ඵලදාව කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරන බවත් ඒ හේතුවෙන් සිදුවන අස්වැන්නේ අඩුවීම ලෝක වෙළඳ පොලේ තිරිඟු මිල වැඩිවීමට බලපාන බව කොංගෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඔකුම්බා මහතා පෙන්වා දී තිබෙනවා![]()
ඕක සම්පුර්ණයෙන්ම හිතලු වලින් අපෝහණය කල සමීකරණයක්... ජ්‍යෝතිෂ චක්‍රවර්ති රංචාගොඩ සුනිල් මහතා බොහොම පැහැදිලිව සුභසෙත පත්තරයට ආටිකල් එකක් ලියලා තියෙනවා බුධගේ මහදශාවේ හැසිරීම ගැන. තිරිඟු වල කේන්දරයේ අට වෙනි එරාෂ්ටකය බුධගේ බලපෑමෙන් සිදු වූවක්.ඒකනිසා තිරිඟු වගාවේ අස්වැන්න අඩුවීම දෙසැම්බර් අග වෙනවිට ඒර්ෂ්ටකයේ අවසානයත් එක්ක අවසන් වේවි...![]()
ඒ කාලයේදී තිරිඟු වගාවට යෙදීමට යකඩ සහිත පොහොරක් ඒ මහතා නිර්දේශ කර තිබෙනව. යකඩ අයන මගින් තිරිඟු ශාඛයට චුම්භක ක්ෂේත්රයෙන් සිදුවන බලපෑම අවම වන බව තමා කියන්නේ. නමුත් අතුරු ආබාධයක් ලෙස තිරිඟු ශාඛයට උතුර දකුණ පටලැවී වල්මත් වීමට ඉඩ ඇති නිසා වල්නාශක දියර අධි සාන්ද්‍රණයකින් යෙදිය යුතු ලු. සෑහෙන වියදම් අධික කාර්යයක්.

ඕක සම්පුර්ණයෙන්ම හිතලු වලින් අපෝහණය කල සමීකරණයක්... ජ්‍යෝතිෂ චක්‍රවර්ති රංචාගොඩ සුනිල් මහතා බොහොම පැහැදිලිව සුභසෙත පත්තරයට ආටිකල් එකක් ලියලා තියෙනවා බුධගේ මහදශාවේ හැසිරීම ගැන. තිරිඟු වල කේන්දරයේ අට වෙනි එරාෂ්ටකය බුධගේ බලපෑමෙන් සිදු වූවක්.ඒකනිසා තිරිඟු වගාවේ අස්වැන්න අඩුවීම දෙසැම්බර් අග වෙනවිට ඒර්ෂ්ටකයේ අවසානයත් එක්ක අවසන් වේවි...![]()
baya wenna epa ban. salli ate tyenawanam take away tyenawane![]()