අඩේ මේකෙ කුරුල්ලොත් ඉන්නවනෙ...කටුස්සො මදිවට![]()

ඇයි අනේ මැරෙන්ඩ වැටිලා පන ඇද ඇද හිටියේ සීයා කෙනෙක්![]()

අනේ අම්මේ අවුරුදු 10 පස්සේ ලොග් වෙලා....
අපි නම් අලුත් එව්වෝ නේ.....
කාමරේ අස් පස් කරද්දීද පරණ පාස්වර්ඩ් ලියපු කොලේ හම්බුනේ.....
ඔන්න ඉක්ක්මනට නිල් වෙන්න මගෙන් පුංචි තෑග්ගක්![]()
අනේ අම්මේ අවුරුදු 10 පස්සේ ලොග් වෙලා....
අපි නම් අලුත් එව්වෝ නේ.....
කාමරේ අස් පස් කරද්දීද පරණ පාස්වර්ඩ් ලියපු කොලේ හම්බුනේ.....
ඔන්න ඉක්ක්මනට නිල් වෙන්න මගෙන් පුංචි තෑග්ගක්![]()

කොහෙද මෙයා ඔයා ගිහින් හිටියේ?

සාරා අක්කගේ ෆේක් එකක් වගේ

සාරා අක්කගේ ෆේක් එකක් වගේ

තොපිලා මන් දාපු සින්දුව ඇහුවද?![]()

හම්මෝ ඒ වීඩියෝ එකේ දිග, බැරිද ක්රොප් කරල දාන්න....![]()
සරා 2008 ඒ ලෙවල් වලට ආපුම කාලේ මම හිතන්නේ......![]()
මොනාද මේ ෆේක් ෆේක් ගාන්නෙ...කව්ද සරා අක්ක කියන්නෙ?![]()
මන් නිසා?![]()
ඔව් ඔව් ඒ කාලේ ඉදන්ම හොරගෙඩිය වගේ එළකිරි ඇවිල්ලා