~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඩේ මේකෙ කුරුල්ලොත් ඉන්නවනෙ...කටුස්සො මදිවට :shocked:

    අනේ අම්මේ අවුරුදු 10 පස්සේ ලොග් වෙලා....:shocked::shocked::shocked:
    අපි නම් අලුත් එව්වෝ නේ.....:rolleyes::rolleyes::rolleyes:
    කාමරේ අස් පස් කරද්දීද පරණ පාස්වර්ඩ් ලියපු කොලේ හම්බුනේ.....:lol::lol::lol:
    ඔන්න ඉක්ක්මනට නිල් වෙන්න මගෙන් පුංචි තෑග්ගක් :yes::yes::yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    සාරා අක්කගේ ෆේක් එකක් වගේ
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    අනේ අම්මේ අවුරුදු 10 පස්සේ ලොග් වෙලා....:shocked::shocked::shocked:
    අපි නම් අලුත් එව්වෝ නේ.....:rolleyes::rolleyes::rolleyes:
    කාමරේ අස් පස් කරද්දීද පරණ පාස්වර්ඩ් ලියපු කොලේ හම්බුනේ.....:lol::lol::lol:
    ඔන්න ඉක්ක්මනට නිල් වෙන්න මගෙන් පුංචි තෑග්ගක් :yes::yes::yes:

    තැන්කූ අනේ...ඔව් පරණ පෙට්ටියක් ඇතුලෙ ලියල තිබ්බ කොලේක තිබ්බෙ පෑස්වර්ඩ් එක... :lol::P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සරා 2008 ඒ ලෙවල් වලට ආපුම කාලේ මම හිතන්නේ......:rolleyes::rolleyes:

    ඔව් ඔව් ඒ කාලේ ඉදන්ම හොරගෙඩිය වගේ එළකිරි ඇවිල්ලා

    මොනාද මේ ෆේක් ෆේක් ගාන්නෙ...කව්ද සරා අක්ක කියන්නෙ? :confused:

    නැ නැ බන් අපේ අල්ලපු ගෙදර අක්කගේ යාලුවෙක් වෙන්නැති කියලා කිව්වේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔව් ඒ කාලේ ඉදන්ම හොරගෙඩිය වගේ එළකිරි ඇවිල්ලා

    මල්ලි දැන් කෝ අර මතුවෙනව කිවුව ආදර සිතුවිලි ටික ගහගෙන ගියා ද?
     
    • Like
    Reactions: STU26015