~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Gravity hook....
    මේ වගේ අයිටම් ඊබේ ගෙන්නන්න පුලුවන්ද?:confused::confused:
    Climbing වලදී පාවිච්චි කරන්න පුළුවන්



    8bePWoN.jpg
    ali eke tyenawa- 453 idan 3200 dakwa
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    Gravity hook....
    මේ වගේ අයිටම් ඊබේ ගෙන්නන්න පුලුවන්ද?:confused::confused:
    Climbing වලදී පාවිච්චි කරන්න පුළුවන්

    මේ මිනිස්සු එක එක ජාති ගෙනල්ලා තමයි ඩොලර් එක නගින්නේ :angry: ඔය කොහු ලනුවකට කම්බි කොක්කක් දාගත්ත නං මොකෝ වෙන්නේ මම අහන්නේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    දන්නේ නෑ. කවදාවත් ඔය වගේ දෙයක් ඕඩර් කරලා නෑ මීට කලින්...:no:

    සාමාන්‍යයෙන් මිලිටරි ඒව තමයි බැරි. එහෙම නැත්තම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන දේවල්.
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala

    දන්නේ නෑ. කවදාවත් ඔය වගේ දෙයක් ඕඩර් කරලා නෑ මීට කලින්...:no:

    ඕඩර් කරල කියහන් ආවද කියල අපිටත් දෙයක් දැන ගන්න පුලුවන්නෙ බෑද පුලුවන්ද කියල.. :lol::P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කමක් නැ..ෆිට්නස් මොඩ්ල් කෙනෙක් නෙ:P

    මෙයාගෙ හැකියාව එයාට නැ..
    මම කිවිවෙ ෆිට්නස්

    ඕවා බොරු ඇගවල්. පිටින් හොදට පෙනුනට ඇතුලින් ජොල්
    අනිත් එක ෆොටෝ දාද්දි ඕව ලස්සනට එඩිට් කරලා දාන්නේ

    කෙට්ටු අපිට ඔයිට වඩා ෆිට්නස් තියෙනවා. එන්න කියන්නකෝ මාත් එක්ක වලියකට
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මෙයාගෙ හැකියාව එයාට නැ..
    මම කිවිවෙ ෆිට්නස්

    ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත...
    කියල කවුද කියල තියනවනේ...
    කලිසම රඳවගන්න බැරි ෆිට්නස් මොකටද අනේ...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හාපෝ මේ කෙල්ලොනම් හදන්නම බැ
    සල්ලි තියෙනවනම් හද්ද නාකි රිලවෙක් පස්සේ හරි යයි

    ඉස්සල්ලාම සර්ච් කරන්න ඉගෙන ගෙන එන්න මල්ලි..එයාට තාම 33යි...
    https://www.mensjournal.com/health-fitness/team-performix-mike-vazquez/
    කොච්චර හැපුනත් ඇත්ලටික් ෆිට්නස් මොඩ්ල් කෙනෙක් එක්ක හැප්පෙන බැ...
    Pushups 150k ගහලා එන්න ඉස්සල්ලාම :P
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කොහේ නගින්නද කල්පනාව

    එහෙම කියල නෑ, ටික ටික බඩු මුට්ටු එකතු කරනවා....රොප් එකක් ගත්තා.:yes:
    ලොකට් ටික, කැරබින් , ස්ලින් එක, ස්විස් පිහිය, සපත්තු ජෝඩුව ( Climbing Shoes ), තව ගන්න ඉතුරුයි. :no:
    සෑහෙන ගණන් අප්පා. මට නම් අවුරුද්දටම එකක් වගේ තමා ගන්න හැක්කේ.:(
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඕවා බොරු ඇගවල්. පිටින් හොදට පෙනුනට ඇතුලින් ජොල්
    අනිත් එක ෆොටෝ දාද්දි ඕව ලස්සනට එඩිට් කරලා දාන්නේ

    කෙට්ටු අපිට ඔයිට වඩා ෆිට්නස් තියෙනවා. එන්න කියන්නකෝ මාත් එක්ක වලියකට

    ඉස්සල්ලාම එයා ගැන කියව්ලා ඉන්නකො...ඉරිසියාව පැත්තක තියලා......:P
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ මිනිස්සු එක එක ජාති ගෙනල්ලා තමයි ඩොලර් එක නගින්නේ :angry: ඔය කොහු ලනුවකට කම්බි කොක්කක් දාගත්ත නං මොකෝ වෙන්නේ මම අහන්නේ

    බොට මොකෑ පරාලේ යටි අතට උන්නා කියල වැටෙන එකක් යෑ :angry::angry:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සාමාන්‍යයෙන් මිලිටරි ඒව තමයි බැරි. එහෙම නැත්තම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන දේවල්.

    ඕඩර් එක දාන්න බයයි ආවේ නැති වුනොත් කියල...petzl එකේ ගණන්.....:confused: