කෙල්ලෙක් නැ..පුතා විතරයි![]()
වයස දැක්ක ගමන් දැම්මේ බන් අනිත් ඒවා කියෙව්වේ නැ
දැන් ඉතින් උබලත් මාව නොන්ඩි කරන්න එපා
පිරිමි පක්ෂය රැකගනින්
එක තමා. Adventure seals - colombo එකේ තියෙනවා. Petzl බ්රෑන්ඩ් එක. තත්වයෙන් ලෝකෙම අංක 1. ඒත් පට්ට ගණන්....![]()
කරවල






එකෙන් තමා මෙහෙම හරි ඔලුව උස්සන් ඉන්නේ....ඉස්සරහට ෆ**&^ වෙන්න ඉන්නේ. වහින්න පටන් ගන්නවනේ.![]()
වහිනකාලෙට වෙන එකක් කරපන් එකකින්ම යැපෙන් නැතුව..


අනේ මන්දා...අපහු ජොබකට යන්න වෙයිද මන්ද...![]()

ඒ කියන්නේ
![]()
ඇයි ඒ මිනිස්සු කුකුල්මස් වැඩියෙන් කන්න පටන් අරන්ද...![]()
මුල ඉදන් කියෝගෙන වරෙන්
එක පාර හොම්බ දාල ප්රශ්න අහන්නේ නැතුව

