ali eke tyenawa- 453 idan 3200 dakwa
Gravity hook....
මේ වගේ අයිටම් ඊබේ ගෙන්නන්න පුලුවන්ද?
Climbing වලදී පාවිච්චි කරන්න පුළුවන්
![]()
ali eke tyenawa- 453 idan 3200 dakwa
Gravity hook....
මේ වගේ අයිටම් ඊබේ ගෙන්නන්න පුලුවන්ද?
Climbing වලදී පාවිච්චි කරන්න පුළුවන්
![]()
වික්ටර් සීය ගහන ගැහිලි මෙයාට ගහන්න බෑ....
මම කිව්වෙ සර්පිනාව...
කස්ටම් එකෙන් අල්ලයි කියල ද? නැත්තම් තහනම් කියල ද?

Gravity hook....
Climbing වලදී පාවිච්චි කරන්න පුළුවන්
Gravity hook....
මේ වගේ අයිටම් ඊබේ ගෙන්නන්න පුලුවන්ද?
Climbing වලදී පාවිච්චි කරන්න පුළුවන්
ඔය කොහු ලනුවකට කම්බි කොක්කක් දාගත්ත නං මොකෝ වෙන්නේ මම අහන්නේ
දන්නේ නෑ. කවදාවත් ඔය වගේ දෙයක් ඕඩර් කරලා නෑ මීට කලින්...![]()
දන්නේ නෑ. කවදාවත් ඔය වගේ දෙයක් ඕඩර් කරලා නෑ මීට කලින්...![]()


කමක් නැ..ෆිට්නස් මොඩ්ල් කෙනෙක් නෙ![]()
මෙයාගෙ හැකියාව එයාට නැ..
මම කිවිවෙ ෆිට්නස්
මෙයාගෙ හැකියාව එයාට නැ..
මම කිවිවෙ ෆිට්නස්
හාපෝ මේ කෙල්ලොනම් හදන්නම බැ
සල්ලි තියෙනවනම් හද්ද නාකි රිලවෙක් පස්සේ හරි යයි

කොහේ නගින්නද කල්පනාව



ඕවා බොරු ඇගවල්. පිටින් හොදට පෙනුනට ඇතුලින් ජොල්
අනිත් එක ෆොටෝ දාද්දි ඕව ලස්සනට එඩිට් කරලා දාන්නේ
කෙට්ටු අපිට ඔයිට වඩා ෆිට්නස් තියෙනවා. එන්න කියන්නකෝ මාත් එක්ක වලියකට

ඕඩර් කරල කියහන් ආවද කියල අපිටත් දෙයක් දැන ගන්න පුලුවන්නෙ බෑද පුලුවන්ද කියල..![]()



මේ මිනිස්සු එක එක ජාති ගෙනල්ලා තමයි ඩොලර් එක නගින්නේඔය කොහු ලනුවකට කම්බි කොක්කක් දාගත්ත නං මොකෝ වෙන්නේ මම අහන්නේ


සාමාන්‍යයෙන් මිලිටරි ඒව තමයි බැරි. එහෙම නැත්තම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන දේවල්.
