අපි ඉතින් ඔයාල වගේ දැන උගත් අය නෙවේ නෙඅපෝ වයික්කාල දන් නැද්ද
අපි ඉතින් ඔයාල වගේ දැන උගත් අය නෙවේ නෙඅපෝ වයික්කාල දන් නැද්ද
නුවර එව්වොනේ......දන්නේ නෑ මයේ හිතේ.
ඉස්සර කාලේ නුවර කට්ටිය මුහුදු මාළු එහෙම කන්න කරදිය වළල්ලට එන්න ඕනෙලුනේ. මොකෝ මාළු කාරය මාළු පෙට්ටිය පිටිපස්සේ බැඳගෙන කඩුගන්නාව හෙළ කිට්ටු වෙද්දී මාළු කරවල වෙනවලු. එක පාරක් අපේ මහප්පා කෙනෙක් කිව්වේ....![]()

ඒකනේ අපේ ගමට කටුකරෝලගම කියන්නේනුවර එව්වොනේ......දන්නේ නෑ මයේ හිතේ.
ඉස්සර කාලේ නුවර කට්ටිය මුහුදු මාළු එහෙම කන්න කරදිය වළල්ලට එන්න ඕනෙලුනේ. මොකෝ මාළු කාරය මාළු පෙට්ටිය පිටිපස්සේ බැඳගෙන කඩුගන්නාව හෙළ කිට්ටු වෙද්දී මාළු කරවල වෙනවලු. එක පාරක් අපේ මහප්පා කෙනෙක් කිව්වේ....![]()
ඔය මහප්පල ගෙනාපු කරවලා මෙහෙ බෙදාහැරියේ අපේ ගමේ අය තමා
ඒකනේ අපේ ගමට කටුකරෝලගම කියන්නේඔය මහප්පල ගෙනාපු කරවලා මෙහෙ බෙදාහැරියේ අපේ ගමේ අය තමා
![]()
ඒකනේ අපේ ගමට කටුකරෝලගම කියන්නේඔය මහප්පල ගෙනාපු කරවලා මෙහෙ බෙදාහැරියේ අපේ ගමේ අය තමා
![]()

කරවලා කිව්වේ ? ආ කටුස්සියෙ

කරවලා කිව්වේ උග්ර විස සර්පයෙක් කටුස්සෝ.....![]()
කරවලා කිවේ කරවල ඉවරවුනාම කරවල්ලු අල්ලලා මස් කරලා වේලලා කරෝල කියල විකුනනවාකරවලා කිව්වේ ? ආ කටුස්සියෙ
![]()
මුදු කරවලා (Sri Lankan Krait)
ඔය තෙල් කරවලා...
මේ ඉන්නේ මුදු කරවලා...
![]()
කරවලා කිවේ කරවල ඉවරවුනාම කරවල්ලු අල්ලලා මස් කරලා වේලලා කරෝල කියල විකුනනවා![]()
කරවලා කිවේ කරවල ඉවරවුනාම කරවල්ලු අල්ලලා මස් කරලා වේලලා කරෝල කියල විකුනනවා![]()

සර්පයෝ ගැන දැන ගන්න සහ මුහුණු පොත් පාවිච්චි කරන කෙනෙකුට මේ ගෘප් එක වටිනවා.
Protect our snakes අපේ සර්පයින් රැකගමු
https://www.facebook.com/groups/1691732991063409/
වෙන්නප්පුව.කොළඹ ඉඳල යද්දී හලාවතට කලින්.
https://www.google.lk/maps/place/Su...5m1!1s2018-10-12!8m2!3d7.3004261!4d79.8401158

ලංකාවේ හමුවන සර්ප විශේෂ , උග්ර විෂ, තුරිත විෂ, මද විෂ, නිර්විෂ ලෙස සහ එකින් හඳුනා ගන්නා ආකාරය ගැන හොඳ විස්තරයක් තියෙන PDF එකක්. කැමති කෙනෙක් ලින්ක් එකෙන් බාගන්න.
https://lookaside.fbsbx.com/file/20...XN-0YelCkQr9ArkaLv_4EQlI8-jxfVNiGR6KgSl1uIvBA