~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
නුවර එව්වොනේ......දන්නේ නෑ මයේ හිතේ.:rolleyes:
ඉස්සර කාලේ නුවර කට්ටිය මුහුදු මාළු එහෙම කන්න කරදිය වළල්ලට එන්න ඕනෙලුනේ. මොකෝ මාළු කාරය මාළු පෙට්ටිය පිටිපස්සේ බැඳගෙන කඩුගන්නාව හෙළ කිට්ටු වෙද්දී මාළු කරවල වෙනවලු. එක පාරක් අපේ මහප්පා කෙනෙක් කිව්වේ.... :lol::lol::lol:

සුද්ද ගල විද්දට වැඩක් වෙලා නෑ නේද :lol:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නුවර එව්වොනේ......දන්නේ නෑ මයේ හිතේ.:rolleyes:
    ඉස්සර කාලේ නුවර කට්ටිය මුහුදු මාළු එහෙම කන්න කරදිය වළල්ලට එන්න ඕනෙලුනේ. මොකෝ මාළු කාරය මාළු පෙට්ටිය පිටිපස්සේ බැඳගෙන කඩුගන්නාව හෙළ කිට්ටු වෙද්දී මාළු කරවල වෙනවලු. එක පාරක් අපේ මහප්පා කෙනෙක් කිව්වේ.... :lol::lol::lol:
    ඒකනේ අපේ ගමට කටුකරෝලගම කියන්නේ :P ඔය මහප්පල ගෙනාපු කරවලා මෙහෙ බෙදාහැරියේ අපේ ගමේ අය තමා :yes:
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ඒකනේ අපේ ගමට කටුකරෝලගම කියන්නේ :P ඔය මහප්පල ගෙනාපු කරවලා මෙහෙ බෙදාහැරියේ අපේ ගමේ අය තමා :yes:

    කරවලා කිව්වේ ? ආ කටුස්සියෙ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කරවලා කිව්වේ උග්‍ර විස සර්පයෙක් කටුස්සෝ.....:angry::angry:

    bungarus_ceylonensis_3_big.jpg

    මුදු කරවලා (Sri Lankan Krait)

    Indian+kiret.jpg

    තෙල් කරවලා
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කරවලා කිවේ කරවල ඉවරවුනාම කරවල්ලු අල්ලලා මස් කරලා වේලලා කරෝල කියල විකුනනවා :baffled:

    අනගාරික කටුසුතුමා කියන පව් කතා....
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    කරවලා කිවේ කරවල ඉවරවුනාම කරවල්ලු අල්ලලා මස් කරලා වේලලා කරෝල කියල විකුනනවා :baffled:

    කටට එන හැමදෙම කියවන නැතුව ඉන්නවා බොරු ගොත ගොත කියවනවා :frown:
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ලංකාවේ හමුවන සර්ප විශේෂ , උග්‍ර විෂ, තුරිත විෂ, මද විෂ, නිර්විෂ ලෙස සහ එකින් හඳුනා ගන්නා ආකාරය ගැන හොඳ විස්තරයක් තියෙන PDF එකක්. කැමති කෙනෙක් ලින්ක් එකෙන් බාගන්න.

    https://lookaside.fbsbx.com/file/20...XN-0YelCkQr9ArkaLv_4EQlI8-jxfVNiGR6KgSl1uIvBA
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ලංකාවේ හමුවන සර්ප විශේෂ , උග්‍ර විෂ, තුරිත විෂ, මද විෂ, නිර්විෂ ලෙස සහ එකින් හඳුනා ගන්නා ආකාරය ගැන හොඳ විස්තරයක් තියෙන PDF එකක්. කැමති කෙනෙක් ලින්ක් එකෙන් බාගන්න.

    https://lookaside.fbsbx.com/file/20...XN-0YelCkQr9ArkaLv_4EQlI8-jxfVNiGR6KgSl1uIvBA

    අඩෝ... මූ.. බැලුවම සර්ප වෙද මහත්තයෙක් නේ...