~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැනට හිතන් ඉන්නෙ යන සෙට් එක කලින් දවසෙ ගිහින් ඊලග දවසෙ එනවා කියලා..පොරුව ගහන කට්ටියයි පිරිමි ටිකයි විතරක් දවස් දෙකකට කලින් යනවා...අපි ගැනු අයයි චාරිත්‍ර කරන අයයි වෙඩිමට කලින් දවසෙ යනවා...එදා හවසම එයාලව එවලා අපි යනවා...ගෙදර ඇවිත් දවස් 3කට වගෙ පස්සෙ යාලුවන්ට පාර්ටි.එකක් දෙනවා...

    :oo::oo::oo:
    වියදම වැඩියිනේ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දැනට හිතන් ඉන්නෙ යන සෙට් එක කලින් දවසෙ ගිහින් ඊලග දවසෙ එනවා කියලා..පොරුව ගහන කට්ටියයි පිරිමි ටිකයි විතරක් දවස් දෙකකට කලින් යනවා...අපි ගැනු අයයි චාරිත්‍ර කරන අයයි වෙඩිමට කලින් දවසෙ යනවා...එදා හවසම එයාලව එවලා අපි යනවා...ගෙදර ඇවිත් දවස් 3කට වගෙ පස්සෙ යාලුවන්ට පාර්ටි.එකක් දෙනවා...

    ඔය අවශ්‍යතාව සඳහන් කරලා ඕනේ කරන ලොකේෂන් මෙව්වයි කියල උදාහරණ වලට පොටෝ අමුණලා,
    දල වශයෙන් බජට් දාලා ත්‍රෙඩ් එකක් දාන්න. කව්රුහරි උදව්වක් කරයි. :baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මාතෘකා කිහිපයක් ඔස්සේ සංවාදය ගලා යයි. මේක නිකන් පාටි එකක ග්ලාස් අතේ තියාගෙන දෙන්න තුන්දෙනා රංචු ගැහිලා තැන තැන පොඩි පොඩි කතා යන්නේ.
    අන්න ඒ වගේ.:D:D
    ඒ අතරේ උපුල් මාමා මැද්දෙන් ඇවිත් ගලක් උඩ පස්ස එළියේ දාගෙන ඉන්න පොටෝ ලින්ක් එකක් දැම්ම.:eek::eek:
    pasmarketing kiyanne anna ekai
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔය අවශ්‍යතාව සඳහන් කරලා ඕනේ කරන ලොකේෂන් මෙව්වයි කියල උදාහරණ වලට පොටෝ අමුණලා,
    දල වශයෙන් බජට් දාලා ත්‍රෙඩ් එකක් දාන්න. කව්රුහරි උදව්වක් කරයි. :baffled:

    කොඩිනේටර් කෙනෙක් ගන්නවා අප්පා..මට බැ ඔවා කරන්න..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මාතෘකා කිහිපයක් ඔස්සේ සංවාදය ගලා යයි. මේක නිකන් පාටි එකක ග්ලාස් අතේ තියාගෙන දෙන්න තුන්දෙනා රංචු ගැහිලා තැන තැන පොඩි පොඩි කතා යන්නේ.
    අන්න ඒ වගේ.:D:D
    ඒ අතරේ උපුල් මාමා මැද්දෙන් ඇවිත් ගලක් උඩ පස්ස එළියේ දාගෙන ඉන්න පොටෝ ලින්ක් එකක් දැම්ම.:eek::eek:
    :sorry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    tea.gif

    තේ... ගෙනාව කට්ටියටම