දැනට හිතන් ඉන්නෙ යන සෙට් එක කලින් දවසෙ ගිහින් ඊලග දවසෙ එනවා කියලා..පොරුව ගහන කට්ටියයි පිරිමි ටිකයි විතරක් දවස් දෙකකට කලින් යනවා...අපි ගැනු අයයි චාරිත්‍ර කරන අයයි වෙඩිමට කලින් දවසෙ යනවා...එදා හවසම එයාලව එවලා අපි යනවා...ගෙදර ඇවිත් දවස් 3කට වගෙ පස්සෙ යාලුවන්ට පාර්ටි.එකක් දෙනවා...

pasmarketing kiyanne anna ekaiමාතෘකා කිහිපයක් ඔස්සේ සංවාදය ගලා යයි. මේක නිකන් පාටි එකක ග්ලාස් අතේ තියාගෙන දෙන්න තුන්දෙනා රංචු ගැහිලා තැන තැන පොඩි පොඩි කතා යන්නේ.
අන්න ඒ වගේ.
ඒ අතරේ උපුල් මාමා මැද්දෙන් ඇවිත් ගලක් උඩ පස්ස එළියේ දාගෙන ඉන්න පොටෝ ලින්ක් එකක් දැම්ම.![]()
ඔය අවශ්‍යතාව සඳහන් කරලා ඕනේ කරන ලොකේෂන් මෙව්වයි කියල උදාහරණ වලට පොටෝ අමුණලා,
දල වශයෙන් බජට් දාලා ත්‍රෙඩ් එකක් දාන්න. කව්රුහරි උදව්වක් කරයි.![]()
karala thiyenawa ekane awula![]()
මාතෘකා කිහිපයක් ඔස්සේ සංවාදය ගලා යයි. මේක නිකන් පාටි එකක ග්ලාස් අතේ තියාගෙන දෙන්න තුන්දෙනා රංචු ගැහිලා තැන තැන පොඩි පොඩි කතා යන්නේ.
අන්න ඒ වගේ.
ඒ අතරේ උපුල් මාමා මැද්දෙන් ඇවිත් ගලක් උඩ පස්ස එළියේ දාගෙන ඉන්න පොටෝ ලින්ක් එකක් දැම්ම.![]()

den oya lankawe neweida inne
කොඩිනේටර් කෙනෙක් ගන්නවා අප්පා..මට බැ ඔවා කරන්න..

![]()
තේ... ගෙනාව කට්ටියටම
oyage budget eka keeyada