එළ එළ. පවු පොඩි එකා අපේ ජනාධිපතිතුමාට බණිනවට වැඩිය පොරට බණිනවනෙ.
බලමුකො බලමුකො මම යනවා...නිදාගන්න එන්නලු...
සු.රා...........
මම ලංකාවෙ...එයා වෙන රටක...

කවුද ඉතින් කොල්ලො ම නෙ ඉරිසියාවට කළේ එහෙම. කෙල්ලො ටික කැමති නිසා පොරට.
හැමෝටම සින්දු ලියන්නයි,කියන්නයි බෑනේ. දක්ෂයා.

රුපියල පහල යන්න කලිනුත් ඒකනම් කොහොමත් එහෙම තමයි. මොක ද සත පනැහෙ කාසියෙ සයිස් එකම නෙ අලුත් රුපියල.

ඕව මොනවයින්ද බන් හම්බ කරන්නේ සුද්දෝ එනවද ඕවට dayoutings rooms for couples වලින් වෙනද ඇති නෙහ්
ඔව් මචන් පොඩි ප්ලේස් ගණන් අඩුයි ලස්සනයි
සීදුවේ තියෙනවා,
tamarind tree,
Airport garden
පමුණුගම ඉඳල උඩට පට්ට පොඩි පොඩි බීච් හොටෙල් තියෙනවා.
එහෙනම් කවුද නිදාගන්න ඔයාට එන්න කිවුවේ![]()
ඔව් ඇත්ත මචන් පොරට හොඳට සිංදු ලියන්න මෙලඩි දාන්න සහ සිංදු කියන්නත් හැකියාව උපරිමයි. ඒවගේම මනුෂ්‍යත්වය අතින් නියමයි.සාධාරණයි නියම සුපර්ස්ටාර් කෙනෙක් මල්ලි සල්ලි නැත්නම් කමක් නැහැ සින්දු තුනක් කියල යන්නම්
කියලා කියන ඩයල් එකක්.සිංදු කියන එකෙන් අයින් උනාට කියපු සිංදු හැමදාම වගේ මතකයේ තියේවි දැන් මිනිස්සුන්ට බැනපු එවුන්ට තේරෙනවා ආදරේ කරනවා
මරණ පෝස්ටර් ගෙවල් ඉස්සරහ මල්වඩම් තියෙන එවුන් අද අප්පුඩි ගහනවා
එකට කදානේ නෙට් බෝල් ගහපු එකට තේක බීපු එකට හුරේ කියපු එකට ප්රිතිපුරේ ගිහින් නාපු එවුන් සැබෑ යාළුවො තාමත් ආදරෙයි උඹ හැමදාමත් ශිහාන් අපේ
රෙස්පෙක්ට්
උගේ මල්ලි කෙනෙක් තම මටත් මේ එළකිරි එක පෙන්නුවේ![]()
සුද්දොත් එනවා ලෝකල් උන් එනවා පාටි තියෙනවා ඕවලින් තමා
ඕව මොනවයින්ද බන් හම්බ කරන්නේ සුද්දෝ එනවද ඕවට dayoutings rooms for couples වලින් වෙනද ඇති නෙහ්
අපෝ මට studio නැ. වැඩකරලා තියේ![]()
ස්ටුඩියෝ එකක් හොයලා දෙන්නම්ඔව් ඇත්ත මචන් පොරට හොඳට සිංදු ලියන්න මෙලඩි දාන්න සහ සිංදු කියන්නත් හැකියාව උපරිමයි. ඒවගේම මනුෂ්‍යත්වය අතින් නියමයි.සාධාරණයි නියම සුපර්ස්ටාර් කෙනෙක් මල්ලි සල්ලි නැත්නම් කමක් නැහැ සින්දු තුනක් කියල යන්නම්
කියලා කියන ඩයල් එකක්.සිංදු කියන එකෙන් අයින් උනාට කියපු සිංදු හැමදාම වගේ මතකයේ තියේවි දැන් මිනිස්සුන්ට බැනපු එවුන්ට තේරෙනවා ආදරේ කරනවා
මරණ පෝස්ටර් ගෙවල් ඉස්සරහ මල්වඩම් තියෙන එවුන් අද අප්පුඩි ගහනවා
එකට කදානේ නෙට් බෝල් ගහපු එකට තේක බීපු එකට හුරේ කියපු එකට ප්රිතිපුරේ ගිහින් නාපු එවුන් සැබෑ යාළුවො තාමත් ආදරෙයි උඹ හැමදාමත් ශිහාන් අපේ
රෙස්පෙක්ට්
උගේ මල්ලි කෙනෙක් තම මටත් මේ එළකිරි එක පෙන්නුවේ![]()
පොර සුපර්ස්ටාර් එකෙන් කැපුන එකෙත් මොකක්දෝ සිද්දියක් උනානේ

පොර ජනප්‍රිය නිසා එයාට තමයි හම්බුවෙයි කියල හැමෝ ම හිතුවෙ. කරලා තියෙ නෙ...ස්ටුඩියෝ එකක් හොයලා දෙන්නම්