~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    කවුද ඉතින් කොල්ලො ම නෙ ඉරිසියාවට කළේ එහෙම. කෙල්ලො ටික කැමති නිසා පොරට.

    හැමෝටම සින්දු ලියන්නයි,කියන්නයි බෑනේ. දක්ෂයා.

    ඔව් ඇත්ත මචන් පොරට හොඳට සිංදු ලියන්න මෙලඩි දාන්න සහ සිංදු කියන්නත් හැකියාව උපරිමයි. ඒවගේම මනුෂ්‍යත්වය අතින් නියමයි.සාධාරණයි නියම සුපර්ස්ටාර් කෙනෙක් මල්ලි සල්ලි නැත්නම් කමක් නැහැ සින්දු තුනක් කියල යන්නම්

    කියලා කියන ඩයල් එකක්.සිංදු කියන එකෙන් අයින් උනාට කියපු සිංදු හැමදාම වගේ මතකයේ තියේවි දැන් මිනිස්සුන්ට බැනපු එවුන්ට තේරෙනවා ආදරේ කරනවා
    මරණ පෝස්ටර් ගෙවල් ඉස්සරහ මල්වඩම් තියෙන එවුන් අද අප්පුඩි ගහනවා

    එකට කදානේ නෙට් බෝල් ගහපු එකට තේක බීපු එකට හුරේ කියපු එකට ප්රිතිපුරේ ගිහින් නාපු එවුන් සැබෑ යාළුවො තාමත් ආදරෙයි උඹ හැමදාමත් ශිහාන් අපේ
    රෙස්පෙක්ට්

    උගේ මල්ලි කෙනෙක් තම මටත් මේ එළකිරි එක පෙන්නුවේ :D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :baffled::frown:

    ඕව මොනවයින්ද බන් හම්බ කරන්නේ සුද්දෝ එනවද ඕවට dayoutings rooms for couples වලින් වෙනද ඇති නෙහ්

    tamarind tree එකේ නම් ලාභෙට කබානස් තියෙනවා.pre shoot වලට ගන්නවා ලොකේෂන් එක.

    airport garden එක නම් දැන් සවුත්තුයි. පොඩි function එකකට නම් අවුලක් නෑ.
    ගොඩක් Student chef ලා experience ගන්නේ airport garden එකෙන්.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    සීදුවේ තියෙනවා,
    tamarind tree,
    Airport garden
    පමුණුගම ඉඳල උඩට පට්ට පොඩි පොඩි බීච් හොටෙල් තියෙනවා.
    ඔව් මචන් පොඩි ප්ලේස් ගණන් අඩුයි ලස්සනයි
    අවුට් ඩොර් තියෙනවා
     
    • Like
    Reactions: MAHAADENAmutta

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් ඇත්ත මචන් පොරට හොඳට සිංදු ලියන්න මෙලඩි දාන්න සහ සිංදු කියන්නත් හැකියාව උපරිමයි. ඒවගේම මනුෂ්‍යත්වය අතින් නියමයි.සාධාරණයි නියම සුපර්ස්ටාර් කෙනෙක් මල්ලි සල්ලි නැත්නම් කමක් නැහැ සින්දු තුනක් කියල යන්නම්

    කියලා කියන ඩයල් එකක්.සිංදු කියන එකෙන් අයින් උනාට කියපු සිංදු හැමදාම වගේ මතකයේ තියේවි දැන් මිනිස්සුන්ට බැනපු එවුන්ට තේරෙනවා ආදරේ කරනවා
    මරණ පෝස්ටර් ගෙවල් ඉස්සරහ මල්වඩම් තියෙන එවුන් අද අප්පුඩි ගහනවා

    එකට කදානේ නෙට් බෝල් ගහපු එකට තේක බීපු එකට හුරේ කියපු එකට ප්රිතිපුරේ ගිහින් නාපු එවුන් සැබෑ යාළුවො තාමත් ආදරෙයි උඹ හැමදාමත් ශිහාන් අපේ
    රෙස්පෙක්ට්

    උගේ මල්ලි කෙනෙක් තම මටත් මේ එළකිරි එක පෙන්නුවේ :D

    පොර සුපර්ස්ටාර් එකෙන් කැපුන එකෙත් මොකක්දෝ සිද්දියක් උනානේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :baffled::frown:

    ඕව මොනවයින්ද බන් හම්බ කරන්නේ සුද්දෝ එනවද ඕවට dayoutings rooms for couples වලින් වෙනද ඇති නෙහ්
    සුද්දොත් එනවා ලෝකල් උන් එනවා පාටි තියෙනවා ඕවලින් තමා

    රෙස්ටුරන්ට් තියෙනවා
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් ඇත්ත මචන් පොරට හොඳට සිංදු ලියන්න මෙලඩි දාන්න සහ සිංදු කියන්නත් හැකියාව උපරිමයි. ඒවගේම මනුෂ්‍යත්වය අතින් නියමයි.සාධාරණයි නියම සුපර්ස්ටාර් කෙනෙක් මල්ලි සල්ලි නැත්නම් කමක් නැහැ සින්දු තුනක් කියල යන්නම්

    කියලා කියන ඩයල් එකක්.සිංදු කියන එකෙන් අයින් උනාට කියපු සිංදු හැමදාම වගේ මතකයේ තියේවි දැන් මිනිස්සුන්ට බැනපු එවුන්ට තේරෙනවා ආදරේ කරනවා
    මරණ පෝස්ටර් ගෙවල් ඉස්සරහ මල්වඩම් තියෙන එවුන් අද අප්පුඩි ගහනවා

    එකට කදානේ නෙට් බෝල් ගහපු එකට තේක බීපු එකට හුරේ කියපු එකට ප්රිතිපුරේ ගිහින් නාපු එවුන් සැබෑ යාළුවො තාමත් ආදරෙයි උඹ හැමදාමත් ශිහාන් අපේ
    රෙස්පෙක්ට්

    උගේ මල්ලි කෙනෙක් තම මටත් මේ එළකිරි එක පෙන්නුවේ :D

    සිරාවට උඹ මැසනඩ් ද ගියේ...පොරගේ නෑ වෙන මල්ලි කෙනෙක් ඉන්නවා මගේ යාලුවෙක්, ගම්පහ බණ්ඩාරනායක ට ඉස්කෝලේ ගියපු.ඒකල ගෙවල්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොර සුපර්ස්ටාර් එකෙන් කැපුන එකෙත් මොකක්දෝ සිද්දියක් උනානේ

    :yes::yes: පොර ජනප්‍රිය නිසා එයාට තමයි හම්බුවෙයි කියල හැමෝ ම හිතුවෙ.
     
    • Like
    Reactions: MAHAADENAmutta