කරන්න මල්ලි ඔය අහන් ඉන්න කට්ටිය ඉන්නෙ
අව්රුදු 5ක් විතර බාල කෙනෙක් හොදයි නෙහ්....


අඩේ මන් හිතන් හිටියේ මණ්ඩපේ ඉන්න පොඩිම එකා මන් කියලා![]()
උඹ මොකෝ කරන්නෙ
මම HPE එකේ Dev හැබැයි කරන්නෙ![]()

3k අව්ලක් නෑ.. 5ක් වැඩි..![]()

මම ෆොරෙක්ස් බන් කරන්නෙ දැන් ඒකත් නවත්තල ඉන්නෙ....ඒ කාලෙ Turnkey, Wijaya Graphics ගිහින් ඉගෙන ගත්ත වැඩක් ගත්තෙ නෑ අපරාදෙ![]()


sri lanka law college entrance application download karanna thiyenawada ban
අව්රුදු 5ක් විතර බාල කෙනෙක් හොදයි නෙහ්....

අපො ඔයා ට වඩා බාල අය ඉන්නවා...කුකු,චූටී,යසි,ගරුසාත් පොඩි මම හිතන්නෙ...
තාම ඉස්කෝලෙ යන නංගිල එහෙනන් හරි යන්නෙම නෑ නෙහ්....අව්රුදු 7 ක් විතර බාලයිනෙ...![]()


thun weniya on the way3 වෙනියා හම්බුනා ද..ඔන් ද වේ ද තාම![]()
hoda podiඅඩේ මන් හිතන් හිටියේ මණ්ඩපේ ඉන්න පොඩිම එකා මන් කියලා![]()
නෑ බන් මේ වෙන සීන් එකක්...ලිනක්ස් ගැන පොඩ්ඩක් දන්නව....ඉස්සර ෆෙඩෝර උබුන්ටු එහෙම දාන් එක එක විකාර කරා....ඉගෙන ගන්න කාලෙ දැන් මොකුත් මතක නෑ

ඔව් ඉතින් පාවිච්චි නොවෙන කොට අමතක වෙනව තමයි ඔය ලිනක්ස්නම් ගොඩක් ඒවthun weniya on the way
thawa tika dawasak thiyenne
අව්රුදු 5ක් විතර බාල කෙනෙක් හොදයි නෙහ්....