~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අඩේ මන් හිතන් හිටියේ මණ්ඩපේ ඉන්න පොඩිම එකා මන් කියලා :dull:

අපො ඔයා ට වඩා බාල අය ඉන්නවා...කුකු,චූටී,යසි,ගරුසාත් පොඩි මම හිතන්නෙ...
 

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
උඹ මොකෝ කරන්නෙ



මම HPE එකේ Dev හැබැයි කරන්නෙ:D

මම ෆොරෙක්ස් බන් කරන්නෙ දැන් ඒකත් නවත්තල ඉන්නෙ....ඒ කාලෙ Turnkey, Wijaya Graphics ගිහින් ඉගෙන ගත්ත වැඩක් ගත්තෙ නෑ අපරාදෙ :dull:
 

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මම ෆොරෙක්ස් බන් කරන්නෙ දැන් ඒකත් නවත්තල ඉන්නෙ....ඒ කාලෙ Turnkey, Wijaya Graphics ගිහින් ඉගෙන ගත්ත වැඩක් ගත්තෙ නෑ අපරාදෙ :dull:

    කෝටිපතියෝ :oo::oo:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපො ඔයා ට වඩා බාල අය ඉන්නවා...කුකු,චූටී,යසි,ගරුසාත් පොඩි මම හිතන්නෙ...

    එයාලා මන් මණ්ඩපේට ආවට පස්සේ පේන්න හිටියේ නෑනේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ බන් මේ වෙන සීන් එකක්...ලිනක්ස් ගැන පොඩ්ඩක් දන්නව....ඉස්සර ෆෙඩෝර උබුන්ටු එහෙම දාන් එක එක විකාර කරා....ඉගෙන ගන්න කාලෙ දැන් මොකුත් මතක නෑ

    :rofl::rofl: ඔව් ඉතින් පාවිච්චි නොවෙන කොට අමතක වෙනව තමයි ඔය ලිනක්ස්නම් ගොඩක් ඒව
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අව්රුදු 5ක් විතර බාල කෙනෙක් හොදයි නෙහ්....

    ඔව් ඔව් 2කට වඩා බාල වෙන්න ඕනේ
    නැත්තන් එනවා කරේ නගින්න