~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
7.gif

:dull:
 

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
Same Age උනාම ටිකක් පාලනය කරන්න අමාරුයි

කොහොම උනත් ගෑණි මිනිහව පාලනය කරන එකනෙ වෙන්නෙ බන්....නැද්ද මල් බබෝ
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඩොලර් එකත් ඉහල යන කාලේ නිවුන්නු හම්බුනොත් මල් බබාට ගේ උගස් තියන්න වේවි :baffled:

    :rofl::rofl: ඩොලර් එකට ටික දවසක් එක ම ගානට තියාගන්න මහ බංකු අයියල සල්ලි දැම්මනෙ අද.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කොහොම උනත් ගෑණි මිනිහව පාලනය කරන එකනෙ වෙන්නෙ බන්....නැද්ද මල් බබෝ

    :rofl::rofl::rofl:
    ඒවා මතක් වෙද්දීන්ම් ගැනු ඔන්නැ කියලයි හිතෙන්නේ :sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rofl::rofl: ඩොලර් එකට ටික දවසක් එක ම ගානට තියාගන්න මහ බංකු අයියල සල්ලි දැම්මනෙ අද.
    "හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ" කියල තමා මහ බැංකුවට කියන්න වෙන්නේ :P