~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මටත් ඔහොම වෙයිද කියලා බයයි :dull:

එක හිතින් ම පතනවා එසෙම වේවා කියලා.......:P
මරු මරු වැඩ තියෙන්නෙ...අප්පා...........
වෙලාවකට අපි පරන මැසෙජ් කියවනවා ඇ.......අම්මො විලිලජ්ජාවෙ පන යනවා හලො..........:P
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
:D hm anna ekane

ehema kenek hambunama mara lesi life eka

වෙලාවකට අපහසුයි............ඉස්සර නම් නොන්ඩි නැතුව නම කියලා කතා කලා.දැන් එහෙම බැනෙ.....අනික ඉස්සර බැන ගන්න විදිහට දැන් බැනෙ...මම නම් වෙලාවකට පාලුයි පරන කෙනා නැතුව.....:oo:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :D:D ow hebei oka normal thathweta ewi kiyala kiyanne

    usa walatama depend unama ohoma thama

    ඒක නෙමෙයි අවුල. අපේ Import වැඩියි. ලංකාවෙ නිශ්පාදන අඩුයි සෑහෙන්න. ලංකාවෙ සම්පත් හරියට කළමණාකරනය කරන්නෙ නෑ. අනිත් එක තමයි අපි Export කරන්න වුණත් ලංකාවෙ තියෙන සම්පත්වලට වැඩිය යොදාගන්නෙ පිටරට තියෙන ඒව.

    ණය වැඩියි. පොළිය වැඩියි. ණය අරගෙන ලංකාවෙ නිශ්පාදන ක්‍රියාවලියට වඩා යටිතල පහසුකම් දියුණු කරල බලාපොරොත්තු වෙන්නෙ පිටරට ආයෝජනය වැඩිවෙයි කියලනෙ. ඒත් ඒකට ම නොයා ලංකාවෙ නිශ්පාදකයන් දිරිගන්වල අපනයන වැඩි කළානම් ලංකාවෙ නිශ්පාදන තුළින් ඔයිට වඩා හොඳ තත්වයක් එනව.

    ලංකාවෙ මිනිස්සුන්ට අද ණයක් ගන්න විදියක් නෑ පොළිය වැඩි නිසා. අනිත් එක ණය දෙන්නෙත් නෑ බැංකු කැමති නෑ. ඉතින් කොහොම ද නිශ්පාදන වැඩි වෙන්නෙ.
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    එක හිතින් ම පතනවා එසෙම වේවා කියලා.......:P
    මරු මරු වැඩ තියෙන්නෙ...අප්පා...........
    වෙලාවකට අපි පරන මැසෙජ් කියවනවා ඇ.......අම්මො විලිලජ්ජාවෙ පන යනවා හලො..........:P

    කෝ බලමු පරණ මැසේජස්....ස්ස්ස්ස්ස්ස් හිනා යනවද බලන්න :nerd:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එක හිතින් ම පතනවා එසෙම වේවා කියලා.......:P
    මරු මරු වැඩ තියෙන්නෙ...අප්පා...........
    වෙලාවකට අපි පරන මැසෙජ් කියවනවා ඇ.......අම්මො විලිලජ්ජාවෙ පන යනවා හලො..........:P

    ඔයා කියන සමහර ඒවා මට සමානයි වගේ
    එයා මට වඩා අවු:3ක් බාලයි

    අම්මෝ මට බයයි.
    නැ නැ මට එහෙම වෙන්නේ නැ.
    කොහොමත් එයාට කොල්ලෙක් ඉන්නවා දැන් :D