~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට මේ ගිය සතියෙ බලපු ෆිල්ම් සීරීස් වල වෙච්ච දේවල් මේ සතියෙ මතක නැති කොට ඕව මතක තියෙය්යැ...

    :rofl::rofl: එහෙනම් මතකය හොඳයි. බලපු ෆිල්ම ආයිත් බලන්න පුළුවන්නෙ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හොද වෙලෙට එයාට fb නැ..නැත්නම් ඔය මගුල් වලින් ඔලුව අවුල් වෙලා මට ටොපිය සෙට් වෙයි.:dull:දැනට මේ යන්තම් චාරිත්‍ර ටික කරලා යාලුවන්ට පාර්ටී එකෙන් ශෙප් වෙලා ඉන්නෙ...ඔවට ආවොත් නම් මනමාලයා මාරු කරනවා :yes::yes::oo:
    oya echchara darunu kenekda

    kohomada set une kolla
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම ෆොරෙක්ස් බන් කරන්නෙ දැන් ඒකත් නවත්තල ඉන්නෙ....ඒ කාලෙ Turnkey, Wijaya Graphics ගිහින් ඉගෙන ගත්ත වැඩක් ගත්තෙ නෑ අපරාදෙ :dull:

    ඒ මොකෝ පාඩුයි ද? වෙලාව නැද්ද?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    anna ekai ban nogalapena wiwaha unama awul wenne

    කොහොමත් පිරිමි කෙනාට ගෙදර මුල් තැන දෙන්න ඕනේ
    ගැනී පිරිමියා වෙන්න ගියාම ඔක්කොම අවුල් වෙනවා

    උබට අත්දැකීම් ඇතිනේ. අපිට කියලා දීපන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ සින් එක මොකක්ද? :confused:

    මහ බැංකුවෙ ඉන්න අයියලට පිස්සු. එයාලගෙ සංචිතවලින් ඩොලර් මිලියන 60 නිකුත් කළා මූළ්‍ය වෙළඳපොළට. කලිනුත් ඔහොම නිකුත් කළා ඒත් වැඩිය වැඩක් වෙන්නෙ නෑ ඒකෙන්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :rofl::rofl: ඩොලර් එකට ටික දවසක් එක ම ගානට තියාගන්න මහ බංකු අයියල සල්ලි දැම්මනෙ අද.
    oya dollar kes eka nisa godak company wala profit adu wela cost eka wedi wela
    wisheshayen buying and selling karana company walata solution dena unta dollar kes darunuwata denila thiyenawa


    top company wala profit eka adu wechcha eka balapalada kiwuwoth evening eke tea dunna eka nawaththala plain tea dena thathweta gihin