~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
ඒක නෙමෙයි අවුල. අපේ Import වැඩියි. ලංකාවෙ නිශ්පාදන අඩුයි සෑහෙන්න. ලංකාවෙ සම්පත් හරියට කළමණාකරනය කරන්නෙ නෑ. අනිත් එක තමයි අපි Export කරන්න වුණත් ලංකාවෙ තියෙන සම්පත්වලට වැඩිය යොදාගන්නෙ පිටරට තියෙන ඒව.

ණය වැඩියි. පොළිය වැඩියි. ණය අරගෙන ලංකාවෙ නිශ්පාදන ක්‍රියාවලියට වඩා යටිතල පහසුකම් දියුණු කරල බලාපොරොත්තු වෙන්නෙ පිටරට ආයෝජනය වැඩිවෙයි කියලනෙ. ඒත් ඒකට ම නොයා ලංකාවෙ නිශ්පාදකයන් දිරිගන්වල අපනයන වැඩි කළානම් ලංකාවෙ නිශ්පාදන තුළින් ඔයිට වඩා හොඳ තත්වයක් එනව.

ලංකාවෙ මිනිස්සුන්ට අද ණයක් ගන්න විදියක් නෑ පොළිය වැඩි නිසා. අනිත් එක ණය දෙන්නෙත් නෑ බැංකු කැමති නෑ. ඉතින් කොහොම ද නිශ්පාදන වැඩි වෙන්නෙ.

ඇත්ත...
avatar1829_1.gif
 

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අහ අමතක වුණානෙ. සුභපැතුම් පෝස්ට් 7000 වෙනුවෙන්.

    හම්මට මටත් එක මීටර් උනේ නෑනේ.. තැන්කු ඈ... :love::love::D:D

    අහ අමතක වුණානෙ. සුභපැතුම් පෝස්ට් 7000 වෙනුවෙන්.

    ආ සී පී බීච් තැන්කු ඉතින්... සී පී උනත් :love::love::D:D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයා කියන සමහර ඒවා මට සමානයි වගේ
    එයා මට වඩා අවු:3ක් බාලයි

    අම්මෝ මට බයයි.
    නැ නැ මට එහෙම වෙන්නේ නැ.
    කොහොමත් එයාට කොල්ලෙක් ඉන්නවා දැන් :D

    අපො මට 3ක් ම හිටියෙ....පලවෙනි එක්කෙනාව අදුන්වලා දුන්නෙත් එයා..:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    social media marketing ගැනද කිව්වේ :confused:

    මල්ලි දැන් ඔය පැති ගැන උනන්දු වෙන්නෙ ‍ඔයා ඒවගේ පැතිවලින් මොනා හරි කරන්න ද හදන්නෙ? නැත්තම් නිකන් දැනගන්න ඇහැවුව ද? එහෙමත් නැත්තම් දන්න නිසා කිවුව ද? :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මල්ලි දැන් ඔය පැති ගැන උනන්දු වෙන්නෙ ‍ඔයා ඒවගේ පැතිවලින් මොනා හරි කරන්න ද හදන්නෙ? නැත්තම් නිකන් දැනගන්න ඇහැවුව ද? එහෙමත් නැත්තම් දන්න නිසා කිවුව ද? :D

    දැනගන්න ඇහුවේ
    කරන්න පුලුවන්නම් කරනවා :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැනගන්න ඇහුවේ
    කරන්න පුලුවන්නම් කරනවා :D

    ඔන්න මල් බබා හැකි දෙයක් කියල දෙන්න. :D

    අර මං ඊයෙ කියපු දේවල් කරන්න ඕක සෑහෙන උවමනා වෙනව. Social Media Marketing කියන එක.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් එක්ස්පර්ට් කියන එකයි ඒකෙන් අදහස් වෙන්නෙ :rofl:

    ඔස්තාර් = එක්ස්පර්ට් /ස්පෙෂලිස්ට් වගේ තේරුමක්

    මන් ඇහුවේ ඕක හරි වචනයක්ද නැත්නම් නොන්ඩියට හදාගත්තු වචනයක්ද කියලා