කෝ බලමු පරණ මැසේජස්....ස්ස්ස්ස්ස්ස් හිනා යනවද බලන්න![]()
අපෝ... ඔන්න ඉතින් CCTV ඔන් කරගන්න හදනවා


කෝ බලමු පරණ මැසේජස්....ස්ස්ස්ස්ස්ස් හිනා යනවද බලන්න![]()


ඒක නෙමෙයි අවුල. අපේ Import වැඩියි. ලංකාවෙ නිශ්පාදන අඩුයි සෑහෙන්න. ලංකාවෙ සම්පත් හරියට කළමණාකරනය කරන්නෙ නෑ. අනිත් එක තමයි අපි Export කරන්න වුණත් ලංකාවෙ තියෙන සම්පත්වලට වැඩිය යොදාගන්නෙ පිටරට තියෙන ඒව.
ණය වැඩියි. පොළිය වැඩියි. ණය අරගෙන ලංකාවෙ නිශ්පාදන ක්රියාවලියට වඩා යටිතල පහසුකම් දියුණු කරල බලාපොරොත්තු වෙන්නෙ පිටරට ආයෝජනය වැඩිවෙයි කියලනෙ. ඒත් ඒකට ම නොයා ලංකාවෙ නිශ්පාදකයන් දිරිගන්වල අපනයන වැඩි කළානම් ලංකාවෙ නිශ්පාදන තුළින් ඔයිට වඩා හොඳ තත්වයක් එනව.
ලංකාවෙ මිනිස්සුන්ට අද ණයක් ගන්න විදියක් නෑ පොළිය වැඩි නිසා. අනිත් එක ණය දෙන්නෙත් නෑ බැංකු කැමති නෑ. ඉතින් කොහොම ද නිශ්පාදන වැඩි වෙන්නෙ.
අපෝ... ඔන්න ඉතින් CCTV ඔන් කරගන්න හදනවා![]()
අපෝ... ඔන්න ඉතින් CCTV ඔන් කරගන්න හදනවා![]()
කෝ බලමු පරණ මැසේජස්....ස්ස්ස්ස්ස්ස් හිනා යනවද බලන්න![]()

අහ අමතක වුණානෙ. සුභපැතුම් පෝස්ට් 7000 වෙනුවෙන්.




අහ අමතක වුණානෙ. සුභපැතුම් පෝස්ට් 7000 වෙනුවෙන්.




ඔයා කියන සමහර ඒවා මට සමානයි වගේ
එයා මට වඩා අවු:3ක් බාලයි
අම්මෝ මට බයයි.
නැ නැ මට එහෙම වෙන්නේ නැ.
කොහොමත් එයාට කොල්ලෙක් ඉන්නවා දැන්

ඔයා ආර්තික ඔස්තාර් කෙනෙක්ද...![]()
social media marketing ගැනද කිව්වේ![]()

ඔස්තාර් කියන එකේ තේරුම මොකක්ද
ඉංග්රීසි වචනයක්ද

මල්ලි දැන් ඔය පැති ගැන උනන්දු වෙන්නෙ ඔයා ඒවගේ පැතිවලින් මොනා හරි කරන්න ද හදන්නෙ? නැත්තම් නිකන් දැනගන්න ඇහැවුව ද? එහෙමත් නැත්තම් දන්න නිසා කිවුව ද?![]()

ඔස්තාර් කියන එකේ තේරුම මොකක්ද
ඉංග්රීසි වචනයක්ද
එවා මේතන දාන්න බැ අප්පා.තනිකර සත්තු වත්තක් වෙලාවකට..........![]()

අපො මට 3ක් ම හිටියෙ....පලවෙනි එක්කෙනාව අදුන්වලා දුන්නෙත් එයා..![]()


ඇති ඇති හොදටම ඇතිඔස්තාර් = එක්ස්පර්ට් /ස්පෙෂලිස්ට් වගේ තේරුමක්

දැනගන්න ඇහුවේ
කරන්න පුලුවන්නම් කරනවා![]()

මෙතන දාන්න එපා පී ඇම් කරන්න...![]()
අපෝ වට්ටිසෙඩා 

ඔව් එක්ස්පර්ට් කියන එකයි ඒකෙන් අදහස් වෙන්නෙ![]()
ඔස්තාර් = එක්ස්පර්ට් /ස්පෙෂලිස්ට් වගේ තේරුමක්