~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    TwKIBdl.jpg

    ප්‍රයිවෙට් හොස්පිටල් එකක සවර් වලට මෙන්න මේ වගේ ඇටැක් වගයක් ඇවිල්ල තියෙනවා

    බිට්කොයින් මයින් කරන

    wKHENgh.jpg

    ආයේ සවර් වලට ලොග් වෙන්න බැරි වෙන්නම ශොට් එක දීලා තියෙනවා

    ලංකාවේ කොම්පැණි වල IT සිකියුරිටි අන්තිමයි :lol::lol:

    මම නම් මෙව්වා ගැන දන්නේ නම් නෑ.....ඕක එතකොට නෙට්වර්ක් එකකටද ඇටැක් කරන්නේ ? නැත්තම් ඉන්ටර්නෙට් යුසර් ලා ඔක්කොටම බලපානවද? :baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හවස පංතියට සුවඳ අරන් එන

    OTnK98J.png

    අජිත් කලෙක්ෂන්

    මුල් කාලෙ ආපු ඇල්බම් 3. ඒ කාලෙ ආපුව හැබැයි හොඳයි අලුත් ඒවට වැඩිය.
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    TwKIBdl.jpg

    ප්‍රයිවෙට් හොස්පිටල් එකක සවර් වලට මෙන්න මේ වගේ ඇටැක් වගයක් ඇවිල්ල තියෙනවා

    බිට්කොයින් මයින් කරන

    wKHENgh.jpg

    ආයේ සවර් වලට ලොග් වෙන්න බැරි වෙන්නම ශොට් එක දීලා තියෙනවා

    ලංකාවේ කොම්පැණි වල IT සිකියුරිටි අන්තිමයි :lol::lol:

    අහෝ? ඔබට කිනම් අයෙක් මේ තතු පැවසුවේද?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම නම් මෙව්වා ගැන දන්නේ නම් නෑ.....ඕක එතකොට නෙට්වර්ක් එකකටද ඇටැක් කරන්නේ ? නැත්තම් ඉන්ටර්නෙට් යුසර් ලා ඔක්කොටම බලපානවද? :baffled:
    40% නෙට්වර්ක් යුසර්ස්ලට ශොට් එක වැදිලා උන්ගේ
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala

    සු. රා යන්නෙන් තී අදහස් කරනුයේ සුරතාන්තයක් ද?:baffled:

    අහෝ කාන්තාවකට කීමට සුදුසු වචනයක් ද එය...කෙසේ හෝ එය සුරතාන්තයක් නොව සුරාන්තයක් යනුවෙන් නිවැරදි විය යුතුය :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මුල් කාලෙ ආපු ඇල්බම් 3. ඒ කාලෙ ආපුව හැබැයි හොඳයි අලුත් ඒවට වැඩිය.
    අලුත් ඒවා අහල නැහැ මේ සෙට් එක එදා ඉඳලම තිබ්බා

    හාර්ඩ් එකට කෙල වෙලා හෙන ගේමක් දීලා රිකවරි කලේ
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    මම නම් මෙව්වා ගැන දන්නේ නම් නෑ.....ඕක එතකොට නෙට්වර්ක් එකකටද ඇටැක් කරන්නේ ? නැත්තම් ඉන්ටර්නෙට් යුසර් ලා ඔක්කොටම බලපානවද? :baffled:

    එරන්දි අක්කා යනු කව්රුන්ද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හරි ලස්සන කවි ලියන්න කොහොම ද දන්නේ
    කවුරුන් දෝ ලමිස්සියේ කියලා දුන්නේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අලුත් ඒවා අහල නැහැ මේ සෙට් එක එදා ඉඳලම තිබ්බා

    හාර්ඩ් එකට කෙල වෙලා හෙන ගේමක් දීලා රිකවරි කලේ

    මගෙත් එකපාරක් තිබුණ 40GB ගානක සිංදු නැතිවුණා. ඒකනම් හාඩ් එක මුකුත් ම කරගන්න හම්බුනේ නෑ.