![]()
ප්රයිවෙට් හොස්පිටල් එකක සවර් වලට මෙන්න මේ වගේ ඇටැක් වගයක් ඇවිල්ල තියෙනවා
බිට්කොයින් මයින් කරන
![]()
ආයේ සවර් වලට ලොග් වෙන්න බැරි වෙන්නම ශොට් එක දීලා තියෙනවා
ලංකාවේ කොම්පැණි වල IT සිකියුරිටි අන්තිමයි![]()
මම නම් මෙව්වා ගැන දන්නේ නම් නෑ.....ඕක එතකොට නෙට්වර්ක් එකකටද ඇටැක් කරන්නේ ? නැත්තම් ඉන්ටර්නෙට් යුසර් ලා ඔක්කොටම බලපානවද?





