සුව නින්දක් යනු සිහින නොදකින නින්දකි
මා හට සුව නින්දක් ලැබීමට සොදුරු සිහිනයක් ඉතා අවශ්‍යය
බොහෝවිට මා රාජ කුමාරිකාවන් බොහොම සමග අන්තපුරයක සිටීමේ සිහිනය බලමින් සැතපෙන්නෙමි
සුව නින්දක් යනු සිහින නොදකින නින්දකි
මේක WD Green එකක් මට තේරුනා කෙල වීගෙන එනවා වගේ පින්තුර සහ ප්‍රොජෙක්ට් සේරම වගේ ක්ලවුඩ් එකට දැම්මා දවස් දෙකක් ගියේ නෑ හාර්ඩ් එකට සොරි උනා වගේ
පස්සෙ වෙන හාර්ඩ් එකක් ගෙනල්ලා ගේමක් ගහලා පැය 24ක් විතර ඉඳලා කොපි කලේ හෙමින් හෙමින් සමහර ඒවා කොපි වෙන්න දවසක් විතර ඕනෙ කිව්වා 70% විතර සිංදු ගොඩ දාගත්තා
සමහර ෆෝල්ඩර් අවුරුදු ගානකින් විසිට් කරලත් නැහැ
මා හට සුව නින්දක් ලැබීමට සොදුරු සිහිනයක් ඉතා අවශ්‍යය
බොහෝවිට මා රාජ කුමාරිකාවන් බොහොම සමග අන්තපුරයක සිටීමේ සිහිනය බලමින් සැතපෙන්නෙමි

හැලියෙ වතුර රත්වන තෙක් නැටී.ම කකුලුවාගේ ස්බාවයයි...මගෙ හිමි පැමින ඔහු පිලිබඳව බලා ගනි![]()
මම නම් එහෙම එකෙක් නෙවෙයි උන්ගෙ සවර්ස් දාල තියෙන්නේ අපි ඉතින් ඒවා උන් කෙල කරගෙන කියලා දැනගත් විගස පරික්ෂා කර බැලුවෙමි. ලොග් වෙන්න බැහැ ඇඩ්මින් එකවුන්ට් එකේ මුර පදය වෙනස් කරලා සහ ගෙස්ට් එකවුන්ට් එක ඇක්ටිව් වෙලා ඩොමේන් එක පිස්සු කෙලිනවා Servers වල නෝමල් PC වල වගේ නෙවෙයි RAID කතන්දරේ නිසා පොඩි කට්ටක් කන්න ඕනා Data දිග අරින්නඔබ සුදු තොප්පි හැකරයෙක්ද?![]()

උන්ගෙ බිලින් සිස්ටම් සේරම ඩවුන් බැන බැන යනවා මිනිස්සු වැවක් ගාව තියෙන එකක් නිසා සෙනග වැඩි 
මා හට සුව නින්දක් ලැබීමට සොදුරු සිහිනයක් ඉතා අවශ්‍යය
බොහෝවිට මා රාජ කුමාරිකාවන් බොහොම සමග අන්තපුරයක සිටීමේ සිහිනය බලමින් සැතපෙන්නෙමි

රටේ ඉන්න පොඩි එවුන්ට ගිය කල.අහෝ ඔහුගේ හිස දංගෙඩියට යැවීමට ඔබේ ස්වාමියා අනකලහොත් ඔබ කුමක් කරන්නෙහිද...
මේක WD Green එකක් මට තේරුනා කෙල වීගෙන එනවා වගේ පින්තුර සහ ප්‍රොජෙක්ට් සේරම වගේ ක්ලවුඩ් එකට දැම්මා දවස් දෙකක් ගියේ නෑ හාර්ඩ් එකට සොරි උනා වගේ
පස්සෙ වෙන හාර්ඩ් එකක් ගෙනල්ලා ගේමක් ගහලා පැය 24ක් විතර ඉඳලා කොපි කලේ හෙමින් හෙමින් සමහර ඒවා කොපි වෙන්න දවසක් විතර ඕනෙ කිව්වා 70% විතර සිංදු ගොඩ දාගත්තා
සමහර ෆෝල්ඩර් අවුරුදු ගානකින් විසිට් කරලත් නැහැ
එච්චර දරුණු විදියට අහල නැහැවී පෑල බෙදන අන්තිම දවස
නෑදෑයො ඇවිත් පුරන් කුඹුරට
කීවාට මොක ද ඥාති පරපුර
ආවාට වගෙයි සඳට විණ කළ
රටේ ඉන්න පොඩි එවුන්ට ගිය කල.

NAS යනු ඉතාමත් මිල අදික ස්ටෝරේජ් ඔප්ෂන් එකකිNAS එහෙම භාවිතා කර නැද්ද ඔබ...ඔබට යහමින් මුදල් ඇති බව මගේ හැගීමයි

සල්ලි තියෙනවා නම් මෙහෙම ඉන්න ඕනෙද බන් 

මා මිතුරියක නොව රෑජිනියකි...

එච්චර දරුණු විදියට අහල නැහැ
ප්‍රසිද්ධම ටික අහල ඇති
යවන්නෙමි.....මා මගෙ හිමිගෙ බසට ඉහලින් නොයන්නෙමි...එය බක්තිමත් බිරිදකට උචිත නොවන්නෙය...
![]()
සිහින දැකීමට ලොකු පොඩි අදාලත්වයක් නැත සොයුර

සීගේට් එක හොඳදPurple හරි Black, RED වගේ තමයි හොඳ.
සමහර ඒව ඉතින් රිකවරි කළාමනම් හරියට වැඩ කරන්නෙ නෑ.