~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෑ :baffled: මොනවද මම ගැන කිවේ :angry:

    දුවල ගිහින් කියවල එන්න ඕනේ .

    ගැහැණු පිරිමි මල් පලතුරු සත්තු ගම් ලකුණු වගේ දෙයක් :rofl:
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    සුභ උදෑසනක් වේවා දරුවනි...අද දවසේ සියලු කටයුතු සාර්ථක වේවා... :)
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සුභ උදෑසනක් වේවා දරුවනි...අද දවසේ සියලු කටයුතු සාර්ථක වේවා... :)

    avatar152344_1.gif
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සුභ උදෑසනක් මණ්ඩප වාසී ඔබ සැමට. අද මම ඔබට ගෙන එන්නේ, මිනිස් පහස අවම වශයෙන් යොමු වුනු, නාමකරණයට ලක් නොවූ දිය ඇල්ලක ඡායාරුප පෙළකි.
    ලංකාවේ ලෝක උරුම සංරක්ෂිත භූමියක පිහිටා ඇත. නිශ්චිත මංපෙතක් නොමැති ඝන යටිරෝපණයක් සහිත උස් කඳුකර පිග්මි වනාන්තරයක පැය 05 පමණ පා ගමනකින් ලඟා විය.

    PFy3fXl.jpg

    SMHEmT0.jpg

    ya4bkFZ.jpg

    Xbzy8ta.jpg

    vwcOY4O.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සුභ උදෑසනක් මණ්ඩප වාසී ඔබ සැමට. අද මම ඔබට ගෙන එන්නේ, මිනිස් පහස අවම වශයෙන් යොමු වුනු, නාමකරණයට ලක් නොවූ දිය ඇල්ලක ඡායාරුප පෙළකි.
    ලංකාවේ ලෝක උරුම සංරක්ෂිත භූමියක පිහිටා ඇත. නිශ්චිත මංපෙතක් නොමැති ඝන යටිරෝපණයක් සහිත උස් කඳුකර පිග්මි වනාන්තරයක පැය 05 පමණ පා ගමනකින් ලඟා විය.

    පැය පහක පා ගමනක්.... අම්මෝ... මේ කොහෙද...?