හෑමොනවද මම ගැන කිවේ
![]()
දුවල ගිහින් කියවල එන්න ඕනේ .
ගැහැණු පිරිමි මල් පලතුරු සත්තු ගම් ලකුණු වගේ දෙයක්

හෑමොනවද මම ගැන කිවේ
![]()
දුවල ගිහින් කියවල එන්න ඕනේ .

අනේ මන්ද අන්ඩර දෙමල වගේ බාසාවකින් කතාකරලා නං තියෙනවාගැහැණු පිරිමි මල් පලතුරු සත්තු ගම් ලකුණු වගේ දෙයක්![]()
katus kollata mada gehuwa neda ekathuwelaකටුස් පරන පොස්ට් කියවලා නැ වගෙ තාම........ඇති යන්තම්.....![]()
අනේ මන්ද අන්ඩර දෙමල වගේ බාසාවකින් කතාකරලා නං තියෙනවා![]()
හෑමොනවද මම ගැන කිවේ
![]()
දුවල ගිහින් කියවල එන්න ඕනේ .
මාත් ගහන මඩ එකතුකරලා ගඩොල් හදල ගෙයක් හදනව මධූ රොක්ස් වගේkatus kollata mada gehuwa neda ekathuwela

ඔය ආලේ ලීලේ පාන්නේ හොඳකට නං නෙවේඅනේ මුකුත් නැ කටුසු පැටියො..............
ෂුවර් එකටම මොකාක්හරි කියල ඇති මට හොයන්න බෑ නෙ ශික්ඔය ආලේ ලීලේ පාන්නේ හොඳකට නං නෙවේෂුවර් එකටම මොකාක්හරි කියල ඇති මට හොයන්න බෑ නෙ ශික්


සුභ උදෑසනක් වේවා දරුවනි...අද දවසේ සියලු කටයුතු සාර්ථක වේවා...![]()


සුභ උදෑසනක් මණ්ඩප වාසී ඔබ සැමට. අද මම ඔබට ගෙන එන්නේ, මිනිස් පහස අවම වශයෙන් යොමු වුනු, නාමකරණයට ලක් නොවූ දිය ඇල්ලක ඡායාරුප පෙළකි.
ලංකාවේ ලෝක උරුම සංරක්ෂිත භූමියක පිහිටා ඇත. නිශ්චිත මංපෙතක් නොමැති ඝන යටිරෝපණයක් සහිත උස් කඳුකර පිග්මි වනාන්තරයක පැය 05 පමණ පා ගමනකින් ලඟා විය.