~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම කිවුව ම නිකන් ඒක හරියට ලෝකෙන් ම ඒ අවි නැතිකළා වගේනෙ.

    :rofl::rofl: ඒ වගේ තමයි. කොහොමත් සමහරවිට ඕක දාන්න ඇත්තෙ ඕව කරන අයම ද දන්නෙ නැහැනෙ. හැබැයි ඒකෙ තියෙන්නෙ Nuclear Test වලට එරෙහි වීමේ දිනය කියල ද කොහෙද.

    UN එක කියන්නේ මෙහෙමයි
    International Day for the Total Elimination of Nuclear Weapons
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පැය පහක පා ගමනක්.... අම්මෝ... මේ කොහෙද...?

    තැන සඳහන් කිරීමේ අවසරය තාම නෑ.:no:
    වන සංරක්ශනේ නිලධාරින් එක්ක ගියේ. එයාල අවසර දුන්නේ නෑ විස්තර කියන්න.:sorry:
    හැබැයි එයාලට ඕක පෙන්නලා, ගවේෂණ චාරිකාවට උනන්දු කලේ මම.:yes:
    ඒත් ඉතින් එයාලගේ වචනෙට පිටින් යන්න බෑනේ.:baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට පේන්නේ මොහු වයස දහසයක පමණ කොලු ගැටයෙක් විය යුතුයි..

    ළමා අධිකාරිය හරහා යන්න වෙනවා එහෙම නම්

    26 කියලනෙ කියන්නෙ. :lol::lol:

    එහෙනන් ඒ විදියට බොරුවට හරි ඒත්තුගැන්නෙන කතා කරන්න ඕනෙ....මේක එහෙමවත් නෑනෙ...:lol:

    :lol::lol: දැන් නිදාගන්න යන්න ඇති අඃතපුරය බලාගෙන හීනෙන්.

    අම්මෝ......... :lol::lol::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    UN එක කියන්නේ මෙහෙමයි
    International Day for the Total Elimination of Nuclear Weapons

    මට දන්න කෙනෙක් මේ ප්‍රශ්නෙට උත්තර දෙනවද..........
    අභ්‍යන්තර බලයකට වස්තුවක් චලනය කිරීමේ හැකියාවක් නෑනේ....
    යම් හේතුවක් මත ලෝකෙම තියෙන සේරම Nuclear warheads එක පාරම පිපිරුනොත් ( ආසන්න වශයෙන් 15 000 පමණ )
    පෘථිවියේ ගමන් පථයට හානි වෙයිද?
    එහෙම උනොත් පෘථිවිය ගොල්ඩිලොක්ස් කලාපයෙන් එලියට විසි වෙලා ජීවය නැති වෙයිද?
    :confused::confused::confused:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තැන සඳහන් කිරීමේ අවසරය තාම නෑ.:no:
    වන සංරක්ශනේ නිලධාරින් එක්ක ගියේ. එයාල අවසර දුන්නේ නෑ විස්තර කියන්න.:sorry:
    හැබැයි එයාලට ඕක පෙන්නලා, ගවේෂණ චාරිකාවට උනන්දු කලේ මම.:yes:
    ඒත් ඉතින් එයාලගේ වචනෙට පිටින් යන්න බෑනේ.:baffled:

    ඒ කිව්වේ ඒගොල්ලෝ කියනවද මෙහෙම තැනක් ගැන අනිත් අයට කියන්න එපා කියලා :oo:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    තැන සඳහන් කිරීමේ අවසරය තාම නෑ.:no:
    වන සංරක්ශනේ නිලධාරින් එක්ක ගියේ. එයාල අවසර දුන්නේ නෑ විස්තර කියන්න.:sorry:
    හැබැයි එයාලට ඕක පෙන්නලා, ගවේෂණ චාරිකාවට උනන්දු කලේ මම.:yes:
    ඒත් ඉතින් එයාලගේ වචනෙට පිටින් යන්න බෑනේ.:baffled:

    ලස්සන පොට් එකක් යන්න පැය 5ක් එන්න පැය 5ක් ගියාම දවසින් කවර් කරගන්න පුළුවන්ද...? කළුවර වැටෙන්න කලින් එළියට එන්න පුළුවන්ද දවසකින්. සත්තු එහෙම නැද්ද මචන්.... දිවියො වගේ එවුන්...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට දන්න කෙනෙක් මේ ප්‍රශ්නෙට උත්තර දෙනවද..........
    අභ්‍යන්තර බලයකට වස්තුවක් චලනය කිරීමේ හැකියාවක් නෑනේ....
    යම් හේතුවක් මත ලෝකෙම තියෙන සේරම Nuclear warheads එක පාරම පිපිරුනොත් ( ආසන්න වශයෙන් 15 000 පමණ )
    පෘථිවියේ ගමන් පථයට හානි වෙයිද?
    එහෙම උනොත් පෘථිවිය ගොල්ඩිලොක්ස් කලාපයෙන් එලියට විසි වෙලා ජීවය නැති වෙයිද?
    :confused::confused::confused:

    එළකිරි විද්‍යාඥයෙකුගේ අවධානය පිණිසයි !!
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    සුභ උදෑසනක් මණ්ඩප වාසී ඔබ සැමට. අද මම ඔබට ගෙන එන්නේ, මිනිස් පහස අවම වශයෙන් යොමු වුනු, නාමකරණයට ලක් නොවූ දිය ඇල්ලක ඡායාරුප පෙළකි.
    ලංකාවේ ලෝක උරුම සංරක්ෂිත භූමියක පිහිටා ඇත. නිශ්චිත මංපෙතක් නොමැති ඝන යටිරෝපණයක් සහිත උස් කඳුකර පිග්මි වනාන්තරයක පැය 05 පමණ පා ගමනකින් ලඟා විය.

    PFy3fXl.jpg

    SMHEmT0.jpg

    ya4bkFZ.jpg

    Xbzy8ta.jpg

    vwcOY4O.jpg

    අහෝ කෙතරම් ලක්සනද මනරම්ද...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒ කිව්වේ ඒගොල්ලෝ කියනවද මෙහෙම තැනක් ගැන අනිත් අයට කියන්න එපා කියලා :oo:

    ඔව් එයාල කැමති නෑ.මොකද දැන් දැන් පරිසරයට හානි කරන සංචාරකයෝ වැඩියිනේ.
    හැබැයි ඉතින් වන සංරක්ශනේ හැමවිටම හරියි කියන්න බෑ.
    කොහොම කලත් නීතිමය පැත්තෙන් එයාලට බලයක් තියෙනවා, මොකද දැඩි ස්වභාව රක්ෂිතයක් වගේම ලෝක උරුමයක්, අදාළ ප්‍රදේශයේ නීත්‍යානුකුල අයිතිය තියෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට.
    එක නිසා එයාලගේ අවසරයකින් පිට ඇතුළු වෙන ඕනෙම කෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න එයාලට හැකියි.
    දියඇලි නාමාවලියට ඇතුළු වෙලා නැති නිසා එයාල කැමති නෑ තැන ප්‍රසිද්ධ වෙනවට.මොකද සමාජ මාධ්‍ය හරහා සංවිධානය වෙන ඉවෙන්ට් කරන උදවිය මේ වගේ තැන් වලට චාරිකා සංවිධානය කලොත් අහිතකර බලපෑම වැඩියි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට දන්න කෙනෙක් මේ ප්‍රශ්නෙට උත්තර දෙනවද..........
    අභ්‍යන්තර බලයකට වස්තුවක් චලනය කිරීමේ හැකියාවක් නෑනේ....
    යම් හේතුවක් මත ලෝකෙම තියෙන සේරම Nuclear warheads එක පාරම පිපිරුනොත් ( ආසන්න වශයෙන් 15 000 පමණ )
    පෘථිවියේ ගමන් පථයට හානි වෙයිද?
    එහෙම උනොත් පෘථිවිය ගොල්ඩිලොක්ස් කලාපයෙන් එලියට විසි වෙලා ජීවය නැති වෙයිද?
    :confused::confused::confused:

    එහෙම බැලුවොත් ගිනිකඳු, භූමිකම්පා වගේ ඒවලිනුත් එහෙම වෙන්න පුළුවන්නෙ :rolleyes: ඒත් එහෙම වෙලා නැහැනෙ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,105
    113
    adala nene
    ඔව් එයාල කැමති නෑ.මොකද දැන් දැන් පරිසරයට හානි කරන සංචාරකයෝ වැඩියිනේ.
    හැබැයි ඉතින් වන සංරක්ශනේ හැමවිටම හරියි කියන්න බෑ.
    කොහොම කලත් නීතිමය පැත්තෙන් එයාලට බලයක් තියෙනවා, මොකද දැඩි ස්වභාව රක්ෂිතයක් වගේම ලෝක උරුමයක්, අදාළ ප්‍රදේශයේ නීත්‍යානුකුල අයිතිය තියෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට.
    එක නිසා එයාලගේ අවසරයකින් පිට ඇතුළු වෙන ඕනෙම කෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න එයාලට හැකියි.
    දියඇලි නාමාවලියට ඇතුළු වෙලා නැති නිසා එයාල කැමති නෑ තැන ප්‍රසිද්ධ වෙනවට.මොකද සමාජ මාධ්‍ය හරහා සංවිධානය වෙන ඉවෙන්ට් කරන උදවිය මේ වගේ තැන් වලට චාරිකා සංවිධානය කලොත් අහිතකර බලපෑම වැඩියි.

    Kanneliya :rolleyes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,105
    113
    adala nene
    මට දන්න කෙනෙක් මේ ප්‍රශ්නෙට උත්තර දෙනවද..........
    අභ්‍යන්තර බලයකට වස්තුවක් චලනය කිරීමේ හැකියාවක් නෑනේ....
    යම් හේතුවක් මත ලෝකෙම තියෙන සේරම Nuclear warheads එක පාරම පිපිරුනොත් ( ආසන්න වශයෙන් 15 000 පමණ )
    පෘථිවියේ ගමන් පථයට හානි වෙයිද?
    එහෙම උනොත් පෘථිවිය ගොල්ඩිලොක්ස් කලාපයෙන් එලියට විසි වෙලා ජීවය නැති වෙයිද?
    :confused::confused::confused:
    Bramana kakshaya wenas wima ho pathayen eliyata paninna puluwan ne:rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ලස්සන පොට් එකක් යන්න පැය 5ක් එන්න පැය 5ක් ගියාම දවසින් කවර් කරගන්න පුළුවන්ද...? කළුවර වැටෙන්න කලින් එළියට එන්න පුළුවන්ද දවසකින්. සත්තු එහෙම නැද්ද මචන්.... දිවියො වගේ එවුන්...

    ඇත්තම කිව්වොත් දියඇල්ල මුදුනේ ඉඳල පහලට බහින්න උපකාර වුනේ කොටිය සහ ගෝනා ගියපු අඩි පාරවල්.
    දෙපැත්තේ ගස් වල අඩි 6 විතර සම උසින් ගෝන්නු අං අතුල්ලපු පාරවල් හොඳට දකින්න පුළුවන්.
    ඔව් අපි උදේම පටන් අරගෙන හවස් වෙද්දී ආපහු ආව. එයාලගේ ජීප් එකක ගියේ.

    ඔතනට පහලින් තව දියඇලි තියෙන්න පුළුවන් කියල අනුමානයක් තියෙනවා.
    මම හිතන්නේ වන සංරක්ශනේ කට්ටිය ආපහු වෙලාවක යයි.
    අර ආමි එකේ කට්ටිය පාවිච්චි කරන GPS සැට් උපකරණ තියෙනවා එයාල ගාව.
    ආයේ මාව ඕනේ වෙන එකක් නෑ. ආපහු යද්දී කතා කරන එකක් නෑ මම හිතන්නේ :(:(