එහෙම කිවුව ම නිකන් ඒක හරියට ලෝකෙන් ම ඒ අවි නැතිකළා වගේනෙ.
ඒ වගේ තමයි. කොහොමත් සමහරවිට ඕක දාන්න ඇත්තෙ ඕව කරන අයම ද දන්නෙ නැහැනෙ. හැබැයි ඒකෙ තියෙන්නෙ Nuclear Test වලට එරෙහි වීමේ දිනය කියල ද කොහෙද.
පැය පහක පා ගමනක්.... අම්මෝ... මේ කොහෙද...?

මට පේන්නේ මොහු වයස දහසයක පමණ කොලු ගැටයෙක් විය යුතුයි..
ළමා අධිකාරිය හරහා යන්න වෙනවා එහෙම නම්
26 කියලනෙ කියන්නෙ.![]()
එහෙනන් ඒ විදියට බොරුවට හරි ඒත්තුගැන්නෙන කතා කරන්න ඕනෙ....මේක එහෙමවත් නෑනෙ...![]()
දැන් නිදාගන්න යන්න ඇති අඃතපුරය බලාගෙන හීනෙන්.

UN එක කියන්නේ මෙහෙමයි
International Day for the Total Elimination of Nuclear Weapons

තැන සඳහන් කිරීමේ අවසරය තාම නෑ.![]()
වන සංරක්ශනේ නිලධාරින් එක්ක ගියේ. එයාල අවසර දුන්නේ නෑ විස්තර කියන්න.
හැබැයි එයාලට ඕක පෙන්නලා, ගවේෂණ චාරිකාවට උනන්දු කලේ මම.
ඒත් ඉතින් එයාලගේ වචනෙට පිටින් යන්න බෑනේ.![]()

මට දන්න කෙනෙක් මේ ප්‍රශ්නෙට උත්තර දෙනවද..........
අභ්‍යන්තර බලයකට වස්තුවක් චලනය කිරීමේ හැකියාවක් නෑනේ....
යම් හේතුවක් මත ලෝකෙම තියෙන සේරම Nuclear warheads එක පාරම පිපිරුනොත් ( ආසන්න වශයෙන් 15 000 පමණ )
පෘථිවියේ ගමන් පථයට හානි වෙයිද?
එහෙම උනොත් පෘථිවිය ගොල්ඩිලොක්ස් කලාපයෙන් එලියට විසි වෙලා ජීවය නැති වෙයිද?
![]()
සුභ උදෑසනක් මණ්ඩප වාසී ඔබ සැමට. අද මම ඔබට ගෙන එන්නේ, මිනිස් පහස අවම වශයෙන් යොමු වුනු, නාමකරණයට ලක් නොවූ දිය ඇල්ලක ඡායාරුප පෙළකි.
ලංකාවේ ලෝක උරුම සංරක්ෂිත භූමියක පිහිටා ඇත. නිශ්චිත මංපෙතක් නොමැති ඝන යටිරෝපණයක් සහිත උස් කඳුකර පිග්මි වනාන්තරයක පැය 05 පමණ පා ගමනකින් ලඟා විය.
![]()
![]()
![]()
![]()
![]()
UN එක කියන්නේ මෙහෙමයි
International Day for the Total Elimination of Nuclear Weapons

එළකිරි විද්‍යාඥයෙකුගේ අවධානය පිණිසයි !!
ඒ කිව්වේ ඒගොල්ලෝ කියනවද මෙහෙම තැනක් ගැන අනිත් අයට කියන්න එපා කියලා![]()
මට දන්න කෙනෙක් මේ ප්‍රශ්නෙට උත්තර දෙනවද..........
අභ්‍යන්තර බලයකට වස්තුවක් චලනය කිරීමේ හැකියාවක් නෑනේ....
යම් හේතුවක් මත ලෝකෙම තියෙන සේරම Nuclear warheads එක පාරම පිපිරුනොත් ( ආසන්න වශයෙන් 15 000 පමණ )
පෘථිවියේ ගමන් පථයට හානි වෙයිද?
එහෙම උනොත් පෘථිවිය ගොල්ඩිලොක්ස් කලාපයෙන් එලියට විසි වෙලා ජීවය නැති වෙයිද?
![]()
ඒත් එහෙම වෙලා නැහැනෙඔව් එයාල කැමති නෑ.මොකද දැන් දැන් පරිසරයට හානි කරන සංචාරකයෝ වැඩියිනේ.
හැබැයි ඉතින් වන සංරක්ශනේ හැමවිටම හරියි කියන්න බෑ.
කොහොම කලත් නීතිමය පැත්තෙන් එයාලට බලයක් තියෙනවා, මොකද දැඩි ස්වභාව රක්ෂිතයක් වගේම ලෝක උරුමයක්, අදාළ ප්‍රදේශයේ නීත්‍යානුකුල අයිතිය තියෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට.
එක නිසා එයාලගේ අවසරයකින් පිට ඇතුළු වෙන ඕනෙම කෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න එයාලට හැකියි.
දියඇලි නාමාවලියට ඇතුළු වෙලා නැති නිසා එයාල කැමති නෑ තැන ප්‍රසිද්ධ වෙනවට.මොකද සමාජ මාධ්‍ය හරහා සංවිධානය වෙන ඉවෙන්ට් කරන උදවිය මේ වගේ තැන් වලට චාරිකා සංවිධානය කලොත් අහිතකර බලපෑම වැඩියි.

Bramana kakshaya wenas wima ho pathayen eliyata paninna puluwan neමට දන්න කෙනෙක් මේ ප්‍රශ්නෙට උත්තර දෙනවද..........
අභ්‍යන්තර බලයකට වස්තුවක් චලනය කිරීමේ හැකියාවක් නෑනේ....
යම් හේතුවක් මත ලෝකෙම තියෙන සේරම Nuclear warheads එක පාරම පිපිරුනොත් ( ආසන්න වශයෙන් 15 000 පමණ )
පෘථිවියේ ගමන් පථයට හානි වෙයිද?
එහෙම උනොත් පෘථිවිය ගොල්ඩිලොක්ස් කලාපයෙන් එලියට විසි වෙලා ජීවය නැති වෙයිද?
![]()

ලස්සන පොට් එකක් යන්න පැය 5ක් එන්න පැය 5ක් ගියාම දවසින් කවර් කරගන්න පුළුවන්ද...? කළුවර වැටෙන්න කලින් එළියට එන්න පුළුවන්ද දවසකින්. සත්තු එහෙම නැද්ද මචන්.... දිවියො වගේ එවුන්...