ගෑස් වැඩි කරල රු 195 කින්... ඔලුව ගිණි අරන් ඉන්නෙ....
පිස්සු හැදෙනවනේ..

දර ලිප තමා මෙහෙම ගියොත්
ගෑස් වැඩි කරල රු 195 කින්... ඔලුව ගිණි අරන් ඉන්නෙ....

සිරාවට...නිව්ස් වල කිව්වද?
මම ඊයේ ගිහින් ගෑස් ටැංකිය පුරවන් ආවා.1550.![]()

පිස්සු හැදෙනවනේ..
දර ලිප තමා මෙහෙම ගියොත්
ඔව් වැඩි කරල![]()

පිස්සු හැදෙනවනේ..
දර ලිප තමා මෙහෙම ගියොත්
ඔය එකපාරක් වැඩිකරපු 195 නේද දෙවනි පාරට ආය වැඩිකරලා නෑනේගෑස් වැඩි කරල රු 195 කින්... ඔලුව ගිණි අරන් ඉන්නෙ....
හාමිනේගේ ගෑස් ටික සිලින්ඩරේට දාගන්න විදිහක් හොයාගත්ත නං හරිහ්ම්.. ගෑණිගෙ ගෑසුයි... සිලින්ඩ්ස්රේ ගෑසුයි බලනවට වඩා ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ

ඔය එකපාරක් වැඩිකරපු 195 නේද දෙවනි පාරට ආය වැඩිකරලා නෑනේ
හාමිනේගේ ගෑස් ටික සිලින්ඩරේට දාගන්න විදිහක් හොයාගත්ත නං හරි![]()
සඳක් වෙන්න බැරිනම් ඔබහට
ඉරක් වෙන්න හැකිදෝ මාහට වෙහෙස දැනෙන මේ ජීවිතේ
වැවක් වෙන්න බැරි තැන ඔබහට
ඇයිද කීවේ වෙන්න නිල්දිය
දුකක් ඉතිරි මේ ජීවිතේ
සිරාවට...නිව්ස් වල කිව්වද?
මම ඊයේ ගිහින් ගෑස් ටැංකිය පුරවන් ආවා.1550.![]()
ඒක පුරවං ආවද ඒක දීල වෙන සිලින්ඩරයක් අරන ආවද..

ගෑස් වැඩි කරල රු 195 කින්... ඔලුව ගිණි අරන් ඉන්නෙ....
හාමිනේගේ ගෑස් ටික සිලින්ඩරේට දාගන්න විදිහක් හොයාගත්ත නං හරි![]()
සිරාවට...නිව්ස් වල කිව්වද?
මම ඊයේ ගිහින් ගෑස් ටැංකිය පුරවන් ආවා.1550.![]()