ඔව්නේ 2011 අන්තිමට ගියේ.
මොක ගැන දැක්කත් එකයි යාලුවො සෙට් එක හිටියොත් exam අමාරැ නැ
අහ මේ ත්රේඩ් එකේ ඒ වයසෙ අය ඉන්නව

එළ එළ එහෙනම් අවුලක් නැහැනෙ. යාලුවො ටික කොපි කරනව ද?
නැත්තම් එකට පාඩම් කරනව ද? ඔව්නේ 2011 අන්තිමට ගියේ.
මොක ගැන දැක්කත් එකයි යාලුවො සෙට් එක හිටියොත් exam අමාරැ නැ

එළ එළ එහෙනම් අවුලක් නැහැනෙ. යාලුවො ටික කොපි කරනව ද?
නැත්තම් එකට පාඩම් කරනව ද? අහ මේ ත්රේඩ් එකේ ඒ වයසෙ අය ඉන්නව
එළ එළ එහෙනම් අවුලක් නැහැනෙ. යාලුවො ටික කොපි කරනව ද?
නැත්තම් එකට පාඩම් කරනව ද?

ඔයාට 16 කියල ඊයෙ කිවුවෙ කට්ටිය.![]()
16යි මාසයයි

එකට පාඩන් කරේ නැ බන් වුන් කවදාවත්. පාඩන් කරන්න සෙට් වෙනව කියල හොඳට කාලා බිලා හිටිය ඒ කාලේ.
දැන් ඉතින් බාගයක් එවුන් බැඳලත් එක්ක බන්

විභාගෙට ගියා ම පාඩම් මතක් වෙන්න ඇතිතාම ළඳරු වයස. බබා මොන්ටිසෝරි යනවැයි?

විභාගෙට ගියා ම පාඩම් මතක් වෙන්න ඇති

මොන්ටිසෝරි ගිහින් ආවේ සියේතාම ළඳරු වයස. බබා මොන්ටිසෝරි යනවැයි?
ඔව් තාම පොඩි එකා![]()
පැහැදිලිව කියන්න එපැයි
මන්නන් පූසන්ට වැඩිය බල්ලන්ට කැමති. මගේ යාලුවෙක්නන් ඇතිකරනව. ඌනන් හැබැයි ලස්සනයි.
දෙන්නෙක් ඉන්නවා..
මොකක්ද
ඔයාගේ පුසෝ දෙන්නා ජරා කලාට පස්සේ පස් වලින් වහනවද?
උන් කැමති නෑනේද ජරා සුවදට
ඔයාගේ පුසෝ දෙන්නා ජරා කලාට පස්සේ පස් වලින් වහනවද?
උන් කැමති නෑනේද ජරා සුවදට

වෙන්න ඇති...උන් ලග පාත ජරා කරන්නෙ නැ......