~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හිනෙනුත් සිංදු ඇහැවුව ද? :D

    ඔව් ඔව් ඊයේ රේඩියෝ අහලා හීනෙන් සිංදු ඇහුනා....:P:P
    බලලා තියෙනවද විල් ස්මිත් රඟපාන I Am Legend ෆිල්ම් එක. එකේ මනුස්සයා කොයි වෙලෙත් අහන්නේ ඔය සිංදුව....:yes::yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අම්මට සිරි අද සංචාරකයන්ගේ දිනයද.....:D:D
    අපරාදේ කලින් දන්නවා නම් ආඩම් කොහේ හෝ යන්න තිබුන. :sorry::sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔව් ඊයේ රේඩියෝ අහලා හීනෙන් සිංදු ඇහුනා....:P:P
    බලලා තියෙනවද විල් ස්මිත් රඟපාන I Am Legend ෆිල්ම් එක. එකේ මනුස්සයා කොයි වෙලෙත් අහන්නේ ඔය සිංදුව....:yes::yes:

    :yes::yes: බලල තියෙනව. කථාවෙ පොර අන්තිමට ජීවිතය පරිත්‍යාග කරනවනෙ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දැන් මට හෙල්ප් කරන්න කවුරුත් නැද්ද :angry:හරි ඔනි නැ:angry:

    මොකටද හෙල්ප් කරන්න ඕනේ.... ??
    වෙඩින් ප්ලෑන් නම් ඔහෙත් එක්ක බෑ හලෝ.....
    ඔයාට හොඳම වෙඩින් එකට එන කට්ටියව යුරේනස් ග්‍රහලෝකෙට අරගෙන ගිහන් බඳින එක.
    ඔයාට හරියන විදිහට මේ පෘථිවියේ වැඩේ කරගන්න බෑ :angry::angry::angry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    how can i help u

    පොස්ට් 19000ක් කරන්න පොස්ට් 74ක් දාගන්න ඔනි.......
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පොස්ට් 19000ක් කරන්න පොස්ට් 74ක් දාගන්න ඔනි.......

    අපොයි ඒකද මේ......ඉතින් දිගට සංවාදය කරන්න නිකම්ම පොස්ට් 74 සම්පුර්ණ වෙයි...:yes:
    දැන් මොනාද ලැබෙන්නේ ? රෙප් වැඩි වෙනවද ?:confused:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපොයි ඒකද මේ......ඉතින් දිගට සංවාදය කරන්න නිකම්ම පොස්ට් 74 සම්පුර්ණ වෙයි...:yes:
    දැන් මොනාද ලැබෙන්නේ ? රෙප් වැඩි වෙනවද ?:confused:

    ඉතින් කවුරුත් නැනෙ...අර කැලැන්ඩරෙත් නැ..කටුස්සා ත් නැ...අයිස්පලම එනකම් මම බලන් ඉන්නෙ.....:angry:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඉතින් කවුරුත් නැනෙ...අර කැලැන්ඩරෙත් නැ..කටුස්සා ත් නැ...අයිස්පලම එනකම් මම බලන් ඉන්නෙ.....:angry:

    ආ එයා ගෙදර නෑ වෙන වෙලාවක එන්න.... :baffled::baffled::baffled:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    දැන් මට හෙල්ප් කරන්න කවුරුත් නැද්ද :angry:හරි ඔනි නැ:angry:

    :dull::dull:
    Deep Conversation Topics from internet

    What are the highest and lowest points of your life?

    How have your strengths help you to succeed? How have your faults hindered you?

    What are your biggest goals for your life? What progress have you made in attaining them?

    Who are you really? Who is behind the mask that you show to the rest of the world?

    What is holding you back from being the person you want to be?

    Where’s your life headed?

    How do you think you will die?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉතින් කවුරුත් නැනෙ...අර කැලැන්ඩරෙත් නැ..කටුස්සා ත් නැ...අයිස්පලම එනකම් මම බලන් ඉන්නෙ.....:angry:

    මම නම් දැන් වැඩි වෙලා ඉන්නේ නෑ......:sorry:
    එළියට යනවා 11 විතර. එතකන් මොන ගැන හරි කතා කරමු.....:yes:
    අපි පොඩි කාලේ ගැන කතා කරමු......:love::love::love:
    පොඩි කාලේ මම පස්, මැටි කෑවා. ගඩොල් වැස්සට තෙමුනම පෙගෙනවනේ. අතින් කුඩු කරලා කන්න පට්ට ආසයි.....
    ගැඩවිල්ලෝ අල්ලාගෙන කානු වල උන්නු ඉස්ගෙඩින්ට කන්න දැම්මා....
    දිමින්ට තුත්තිරි පෙව්වා.
    ෆයිටර් මාළු කෙටෙව්වා...
    බත් කූරෝ අල්ලගෙන සන් නුලෙන් ගැට ගැහුවා...

    ඒකට දැන් අපේ අක්කගේ පොඩි කොල්ලා මාස 10යි. ඌ දන්නවා අයියගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඇල්ලුවම ටච් එකට අයිකන් එහෙට මෙහෙට වෙනවා කියල....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :dull::dull:
    Deep Conversation Topics from internet

    What are the highest and lowest points of your life?

    How have your strengths help you to succeed? How have your faults hindered you?

    What are your biggest goals for your life? What progress have you made in attaining them?

    Who are you really? Who is behind the mask that you show to the rest of the world?

    What is holding you back from being the person you want to be?

    Where’s your life headed?

    How do you think you will die?

    අනේ මට ඉංගිරිසි බැ අනෙ...සිංහලෙන් කියන්නකො:sorry::sorry: