~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මම නම් දැන් වැඩි වෙලා ඉන්නේ නෑ......:sorry:
එළියට යනවා 11 විතර. එතකන් මොන ගැන හරි කතා කරමු.....:yes:
අපි පොඩි කාලේ ගැන කතා කරමු......:love::love::love:
පොඩි කාලේ මම පස්, මැටි කෑවා. ගඩොල් වැස්සට තෙමුනම පෙගෙනවනේ. අතින් කුඩු කරලා කන්න පට්ට ආසයි.....
ගැඩවිල්ලෝ අල්ලාගෙන කානු වල උන්නු ඉස්ගෙඩින්ට කන්න දැම්මා....
දිමින්ට තුත්තිරි පෙව්වා.
ෆයිටර් මාළු කෙටෙව්වා...
බත් කූරෝ අල්ලගෙන සන් නුලෙන් ගැට ගැහුවා...

ඒකට දැන් අපේ අක්කගේ පොඩි කොල්ලා මාස 10යි. ඌ දන්නවා අයියගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඇල්ලුවම ටච් එකට අයිකන් එහෙට මෙහෙට වෙනවා කියල....

මටත් යන්න ඔනි..එත් කම්මැලි යන්න.........😒😒😒

අපො මම පොඩි කාලෙ කෑමට හොරයි...කොටින්ම අදටත් බත් කන්නෙ හරිම අකමැත්තෙන්....

අම්මො ඔව්...අපෙ එහා ගෙදර කොල්ලෙක් ඉන්නවා.අවුරුදු 3යි...පැහිලා නෙමෙයි එක........:angry:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    දිට්ඨදම්ම වේදනීය කර්මය කියන්නෙ ඔය නිසානෙ. බලන්න ඉතින්පොඩි කාලෙ කරපු දේවල් නිසා දැන් ඔයාව මේ ත්‍රේඩ් එකේ කට්ටිය රෝස් කරන්නමයි හදන්නෙ :rofl::rofl:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔය එකක් වත් ගියෙ නැ......:baffled::baffled:

    එක කලින් ම ගියෙ...ගිය සතියෙ එවාට

    එහෙනං යවපු ඕඩර් එක වෙනස් කර නං හරි. අපරාදේ.... දැන් ඉතින් ඉවරයි නෙහ්.... කාලය හචිමක් වැනිය ගියොත් ගියාමය :baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොකටද හෙල්ප් කරන්න ඕනේ.... ??
    වෙඩින් ප්ලෑන් නම් ඔහෙත් එක්ක බෑ හලෝ.....
    ඔයාට හොඳම වෙඩින් එකට එන කට්ටියව යුරේනස් ග්‍රහලෝකෙට අරගෙන ගිහන් බඳින එක.
    ඔයාට හරියන විදිහට මේ පෘථිවියේ වැඩේ කරගන්න බෑ :angry::angry::angry:

    :rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මටත් යන්න ඔනි..එත් කම්මැලි යන්න.........😒😒😒

    අපො මම පොඩි කාලෙ කෑමට හොරයි...කොටින්ම අදටත් බත් කන්නෙ හරිම අකමැත්තෙන්....

    අම්මො ඔව්...අපෙ එහා ගෙදර කොල්ලෙක් ඉන්නවා.අවුරුදු 3යි...පැහිලා නෙමෙයි එක........:angry:

    ඉදිල:baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මොකටද හෙල්ප් කරන්න ඕනේ.... ??
    වෙඩින් ප්ලෑන් නම් ඔහෙත් එක්ක බෑ හලෝ.....
    ඔයාට හොඳම වෙඩින් එකට එන කට්ටියව යුරේනස් ග්‍රහලෝකෙට අරගෙන ගිහන් බඳින එක.
    ඔයාට හරියන විදිහට මේ පෘථිවියේ වැඩේ කරගන්න බෑ :angry::angry::angry:

    ඔයාලා ඔහොම හිතන්නෙ දැන් කාලෙ තියෙන වෙඩින් එක්ක මා ගලපගන්න හදන නිසා..මට එහෙම ලොකු එවා ඔනි නැ..සරල වෙඩිමක් තිබ්බාම ඇති..එවා කරන්න අමාරු නැ..තරු පංතියෙ හොටල් ඔනි නැ මට...රට ඇතුලට වෙන්න ලස්සන තැන් තියෙනවා කියලා ඔයාම දන්නවා නෙ..ඉතින් ඇයි එහෙම තැනක කරගන්න බැරි..අනික එ පැතිවල ඉන්න මිනිස්සුත් බදිනවා..එතකොට එ පැති වලත් වෙඩින් වලට අවශ්‍ය දෙවල් තියෙනවා..
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දිට්ඨදම්ම වේදනීය කර්මය කියන්නෙ ඔය නිසානෙ. බලන්න ඉතින්පොඩි කාලෙ කරපු දේවල් නිසා දැන් ඔයාව මේ ත්‍රේඩ් එකේ කට්ටිය රෝස් කරන්නමයි හදන්නෙ :rofl::rofl:

    :(:(:(:(:(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉදිල:baffled:

    ඉදිලා නෙමෙයි පරු වෙලා...මාරම පංඩිතයි...මේ ලගදි එයාලගෙ ගෙදර බිත්තර රොටි ගෙනත්...එ අක්කා උනු නිසා ටිකක් නිවෙන්න තියලා..මේකා මට ඇවිත් කියනවා"නැන්දෙ අපි බිත්තල සොටී ගෙනවා...අම්මා එවා කුස්සියෙ තියන් හොලෙන් කනවා"කියලා:baffled::baffled::baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔයාලා ඔහොම හිතන්නෙ දැන් කාලෙ තියෙන වෙඩින් එක්ක මා ගලපගන්න හදන නිසා..මට එහෙම ලොකු එවා ඔනි නැ..සරල වෙඩිමක් තිබ්බාම ඇති..එවා කරන්න අමාරු නැ..තරු පංතියෙ හොටල් ඔනි නැ මට...රට ඇතුලට වෙන්න ලස්සන තැන් තියෙනවා කියලා ඔයාම දන්නවා නෙ..ඉතින් ඇයි එහෙම තැනක කරගන්න බැරි..අනික එ පැතිවල ඉන්න මිනිස්සුත් බදිනවා..එතකොට එ පැති වලත් වෙඩින් වලට අවශ්‍ය දෙවල් තියෙනවා..

    බෑ බෑ වෙඩින් ගැන නැතුව වෙන ඕනෙම එකක්....:baffled::baffled:
    අපි මේ උත්සහ කරන්නේ ඔයාට පොස්ට් 75 ගන්න උදව් කරන්න......;);)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බෑ බෑ වෙඩින් ගැන නැතුව වෙන ඕනෙම එකක්....:baffled::baffled:
    අපි මේ උත්සහ කරන්නේ ඔයාට පොස්ට් 75 ගන්න උදව් කරන්න......;);)

    ඔව් ඔව්..ඔයාලා මගෙ ඔලුව අවුල් කරලා ප්ලැන් වෙනස් කරාවි..එක තහනම් මාතෘකාවක්.........

    අනේ හොද ඩොඩෝ.........................:cool:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආ.... හපූ...... පැන පැන පොස්ට් දාන්න ඇති... 1 වෙන්න :lol::lol::lol::lol:

    එක්කෙනෙක් හිටියෙ නැ අප්පා😐😐😐......එපා උනා.....මම විතරයි 100ක් දැම්මෙ...එකත් මේ 19000 කරගන්න ඔනි නිසා;):cool::P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අද ලෝක සංචාරක දිනය කිව්වා නේද....
    අපි සංචාරය ගැන කතා කරමු....
    තමුන් ලංකාවේ ඇවිදපු ලස්සනම තැන කොහෙද ?
    පිටරටක ඇවිදලා තියෙනවා නම් ඒ කොහෙද?
    එහෙට කැමති වෙන්න හේතුවක් තියෙනවද ?
    මගේ උත්තරේ මම පස්සේ කියන්නම්....:yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉදිලා නෙමෙයි පරු වෙලා...මාරම පංඩිතයි...මේ ලගදි එයාලගෙ ගෙදර බිත්තර රොටි ගෙනත්...එ අක්කා උනු නිසා ටිකක් නිවෙන්න තියලා..මේකා මට ඇවිත් කියනවා"නැන්දෙ අපි බිත්තල සොටී ගෙනවා...අම්මා එවා කුස්සියෙ තියන් හොලෙන් කනවා"කියලා:baffled::baffled::baffled:

    :rofl: මරු පොඩි එක්කෙනා
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එක්කෙනෙක් හිටියෙ නැ අප්පා😐😐😐......එපා උනා.....මම විතරයි 100ක් දැම්මෙ...එකත් මේ 19000 කරගන්න ඔනි නිසා;):cool::P

    ස්පෑම් කරමු... නිකම්ම 19000ක් වෙයි... :rofl::rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද ලෝක සංචාරක දිනය කිව්වා නේද....
    අපි සංචාරය ගැන කතා කරමු....
    තමුන් ලංකාවේ ඇවිදපු ලස්සනම තැන කොහෙද ?
    පිටරටක ඇවිදලා තියෙනවා නම් ඒ කොහෙද?
    එහෙට කැමති වෙන්න හේතුවක් තියෙනවද ?
    මගේ උත්තරේ මම පස්සේ කියන්නම්....:yes::yes:

    අවුරුදු 10 කින්වත් සංචාරය කරල නෑ. ලංකාවෙ තමයි ඉතින් කොහොමත් ගිහින් තියෙන්නෙනම්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද ලෝක සංචාරක දිනය කිව්වා නේද....
    අපි සංචාරය ගැන කතා කරමු....
    තමුන් ලංකාවේ ඇවිදපු ලස්සනම තැන කොහෙද ?
    පිටරටක ඇවිදලා තියෙනවා නම් ඒ කොහෙද?
    එහෙට කැමති වෙන්න හේතුවක් තියෙනවද ?
    මගේ උත්තරේ මම පස්සේ කියන්නම්....:yes::yes:
    මටනං අපේ ගෙවත්ත තමා ලස්සනම :P දවසට තුන් හතරපාරක් යනව ඇවිදලා එන්න කම්මැලි හිතුනම :yes: