හිනෙනුත් සිංදු ඇහැවුව ද?![]()




ඔව් ඔව් ඊයේ රේඩියෝ අහලා හීනෙන් සිංදු ඇහුනා....
බලලා තියෙනවද විල් ස්මිත් රඟපාන I Am Legend ෆිල්ම් එක. එකේ මනුස්සයා කොයි වෙලෙත් අහන්නේ ඔය සිංදුව....![]()

බලල තියෙනව. කථාවෙ පොර අන්තිමට ජීවිතය පරිත්‍යාග කරනවනෙ දැන් මට හෙල්ප් කරන්න කවුරුත් නැද්දහරි ඔනි නැ
![]()
දැන් මට හෙල්ප් කරන්න කවුරුත් නැද්දහරි ඔනි නැ
![]()



how can i help u
මොකටද හෙල්ප් කරන්න ඕනේ.... ??
වෙඩින් ප්ලෑන් නම් ඔහෙත් එක්ක බෑ හලෝ.....
ඔයාට හොඳම වෙඩින් එකට එන කට්ටියව යුරේනස් ග්‍රහලෝකෙට අරගෙන ගිහන් බඳින එක.
ඔයාට හරියන විදිහට මේ පෘථිවියේ වැඩේ කරගන්න බෑ![]()
පොස්ට් 19000ක් කරන්න පොස්ට් 74ක් දාගන්න ඔනි.......


අපොයි ඒකද මේ......ඉතින් දිගට සංවාදය කරන්න නිකම්ම පොස්ට් 74 සම්පුර්ණ වෙයි...
දැන් මොනාද ලැබෙන්නේ ? රෙප් වැඩි වෙනවද ?![]()

ඉතින් කවුරුත් නැනෙ...අර කැලැන්ඩරෙත් නැ..කටුස්සා ත් නැ...අයිස්පලම එනකම් මම බලන් ඉන්නෙ.....![]()



ආ එයා ගෙදර නෑ වෙන වෙලාවක එන්න....![]()



දැන් මට හෙල්ප් කරන්න කවුරුත් නැද්දහරි ඔනි නැ
![]()


ඊයෙ ඉල්ලපු සිංදු 3 මොනාද
ශශිකාගෙ එක ගියා..
ඔයාගෙ එක ගියා...
අනික මොකක්ද![]()


නෑ නෑ මෙන්න මේ දෙක
Ye dil aashiqana...
4. Love me like do


ඉතින් කවුරුත් නැනෙ...අර කැලැන්ඩරෙත් නැ..කටුස්සා ත් නැ...අයිස්පලම එනකම් මම බලන් ඉන්නෙ.....![]()





Deep Conversation Topics from internet
What are the highest and lowest points of your life?
How have your strengths help you to succeed? How have your faults hindered you?
What are your biggest goals for your life? What progress have you made in attaining them?
Who are you really? Who is behind the mask that you show to the rest of the world?
What is holding you back from being the person you want to be?
Where’s your life headed?
How do you think you will die?

