කෑම කඩ

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    මචන්ලා මට අදහසක් තියෙනවා කෑම කඩයක් දාන්න
    ආප්ප කොට්ටු රයිස් කඩයක්

    මේ වල ලැබ පාඩු කොහොමද

    මම කට්ටිය දම්මල කරන්න ඉන්නේ ( මට තේ එකක් වත් හදාගන්න බෑ )

    මොකද හිතන්නේ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    හොඳට සසට හඳන්ඩෝන...

    චිකන් පුල් එකක් 300යි
    චිකන් හාෆ් එකක් 250යි
    බිත්තර ෆුල් එකක් 250යි..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    මටනං අර පරාට කියන එ්ව නිකං ගිලගෙන ගියෑකි.. ඒ තරං බඩජාරියෙක් මම
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මචන්ලා මට අදහසක් තියෙනවා කෑම කඩයක් දාන්න
    ආප්ප කොට්ටු රයිස් කඩයක්

    මේ වල ලැබ පාඩු කොහොමද

    මම කට්ටිය දම්මල කරන්න ඉන්නේ ( මට තේ එකක් වත් හදාගන්න බෑ )

    මොකද හිතන්නේ

    ක්‍රම 4යි තියෙන්නේ
    1 රසින්
    2 මිලෙන්
    3 සර්විස් + වෙනත්
    4 පිරිසිදු කම

    ඔන්න ඔය ටික අඩු වැඩිය අනුව මාකට් එක අල්ලන්න පුළුවන්
    ලේසිම දේ මිලෙන් අල්ලන එක:yes: ඒත් හොදම දේ රසින්/ පිරිසිදු කමින් සහ සර්විස් එකෙන් මාකට් එක අල්ලන එක:P
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer

    ක්‍රම 4යි තියෙන්නේ
    1 රසින්
    2 මිලෙන්
    3 සර්විස් + වෙනත්
    4 පිරිසිදු කම

    ඔන්න ඔය ටික අඩු වැඩිය අනුව මාකට් එක අල්ලන්න පුළුවන්
    ලේසිම දේ මිලෙන් අල්ලන එක:yes: ඒත් හොදම දේ රසින්/ පිරිසිදු කමින් සහ සර්විස් එකෙන් මාකට් එක අල්ලන එක:P

    :love::love::yes::yes:
     
    rusiyanuwa

    Active member
  • තේ එකක්වත් හදාගන්න බැරිනම් කෑම කඩයක් කරනවාට වඩා හොඳයි වෙනත් දෙයක් කරන එක.
    කෑම කඩවල අයිතිකාරයාට සල්ලි ලාච්චුව බලාගන්නවට අමතරව හදිසියෙ කෑම කඩේ ඕනම තැනක වැඩ කරන්න පුලුවන් නම් ඕනම ප්‍රශ්නයක් ගොඩ දාගන්න පුලුවනි. මම උදේට කෑම කන කඩේ අයිතිකාරයා සමහර වෙලාවට කෑම බෙදනවා, තේ හදනවා. තේ කරත්තයක් කරලා ගොඩ ඇවිත් කෝටිගානක දේපල තියෙන මනුස්සයෙක් වුනත් ඕනම වැඩක් කරන්න දන්නවා. එහෙම අය ස්ටාෆ්එකත් එක්කත් හොඳින් ඉන්නවා. මිනිස්සු එක්කත් හොඳින් ඉන්නවා. කඩේ දියුනු වෙනවා. ඉස්සරවෙලාම උයන්න පිහන්න පුරුදු වෙලා කඩේ දමන්න.
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    තේ එකක්වත් හදාගන්න බැරිනම් කෑම කඩයක් කරනවාට වඩා හොඳයි වෙනත් දෙයක් කරන එක.
    කෑම කඩවල අයිතිකාරයාට සල්ලි ලාච්චුව බලාගන්නවට අමතරව හදිසියෙ කෑම කඩේ ඕනම තැනක වැඩ කරන්න පුලුවන් නම් ඕනම ප්‍රශ්නයක් ගොඩ දාගන්න පුලුවනි. මම උදේට කෑම කන කඩේ අයිතිකාරයා සමහර වෙලාවට කෑම බෙදනවා, තේ හදනවා. තේ කරත්තයක් කරලා ගොඩ ඇවිත් කෝටිගානක දේපල තියෙන මනුස්සයෙක් වුනත් ඕනම වැඩක් කරන්න දන්නවා. එහෙම අය ස්ටාෆ්එකත් එක්කත් හොඳින් ඉන්නවා. මිනිස්සු එක්කත් හොඳින් ඉන්නවා. කඩේ දියුනු වෙනවා. ඉස්සරවෙලාම උයන්න පිහන්න පුරුදු වෙලා කඩේ දමන්න.

    :D:love:

    අප්පටසිරි එහෙම උනොත් කවදාවත් කඩය දාන්න හම්බෙන්නේ නැ

    සබ්ජෙට් එක නොදැන උනත් සේවක කළමනාකරණය පුළුවන් නම් ඖලක් වෙන එකක් නැ මගේ අදහස නම් .... උයන්න පුරුදු වෙනවට වඩා එක ප්‍රායෝගික නැද්ද