Bank Internship for school leavers

tha123

Well-known member
  • Mar 4, 2015
    6,621
    1
    6,327
    113
    .
    .
    ඔය school leaversලට බැංකුවල තියෙන Internship එකට apply කරලා වැඩේ සෙට් උනොත් මොනවද බන් bank එක ඇතුලේ සෙට්වෙන වැඩ එහෙම? දවස් පහම වැඩද නිවාඩු එහෙම කොහොමද බන්? මාසයක් දෙකක් වගේ යද්දී බහ කියලා/වෙන එකකට මාරු වෙන්න හිතුනොත් දාල එන්න පුලුවන්ද?
    අන්තිම සහ වැදගත්ම එක ඕවගේ ගෙවීමත් කොහමද මාසෙකට..???

    .
    .
    .
    .
     
    Last edited:

    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    HUuMsOh.gif
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    ලංකා බැංකුවෙ මගේ යාලුවෙක් හිටියා පොඩි branch එකක. ඌ නම් සල්ලි ගනන් කරා. පොත් මාක් කරා, කඩවල් වලට ගිහින් සල්ලි එකතු කරන් ආවා. ඉස්කෝල වලට ගියා.:sorry: දවස් 5ක් වැඩ. රුපියල් 8000ක් ගෙව්වා කිව්වා මාසෙට:rofl: මාස 6ක agreement එකකට ගත්තෙ මං දන්න විදියට. ඒ උනාට තව එකෙක් මහජන බැංකුවෙ වැඩ කරා. ඌටනම් ඔච්චර වැඩ තිබ්බෙ නෑ
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,621
    1
    6,327
    113
    ලංකා බැංකුවෙ මගේ යාලුවෙක් හිටියා පොඩි branch එකක. ඌ නම් සල්ලි ගනන් කරා. පොත් මාක් කරා, කඩවල් වලට ගිහින් සල්ලි එකතු කරන් ආවා. ඉස්කෝල වලට ගියා.:sorry: දවස් 5ක් වැඩ. රුපියල් 8000ක් ගෙව්වා කිව්වා මාසෙට:rofl: මාස 6ක agreement එකකට ගත්තෙ මං දන්න විදියට. ඒ උනාට තව එකෙක් මහජන බැංකුවෙ වැඩ කරා. ඌටනම් ඔච්චර වැඩ තිබ්බෙ නෑ

    govmnt bnk නම් කට්ට සෙට් වෙයි නේද පඩි දවසට එහෙම ආතල් ඇති.:sorry: