.
.
ඔය school leaversලට බැංකුවල තියෙන Internship එකට apply කරලා වැඩේ සෙට් උනොත් මොනවද බන් bank එක ඇතුලේ සෙට්වෙන වැඩ එහෙම? දවස් පහම වැඩද නිවාඩු එහෙම කොහොමද බන්? මාසයක් දෙකක් වගේ යද්දී බහ කියලා/වෙන එකකට මාරු වෙන්න හිතුනොත් දාල එන්න පුලුවන්ද?
අන්තිම සහ වැදගත්ම එක ඕවගේ ගෙවීමත් කොහමද මාසෙකට..???

Last edited:
mseta gnk thynvd? kyda?
දවස් 5ක් වැඩ. රුපියල් 8000ක් ගෙව්වා කිව්වා මාසෙට
මාස 6ක agreement එකකට ගත්තෙ මං දන්න විදියට. ඒ උනාට තව එකෙක් මහජන බැංකුවෙ වැඩ කරා. ඌටනම් ඔච්චර වැඩ තිබ්බෙ නෑ