හිරු මල් කිනිත්තක් දරා
සිහිලැල් පියපත් සලා
සුළඟින් හොරෙන් මග අසා
එන්නම් සැනින් ඔබ සොයා
මතකෙන් ඉඩක් ඉල්ලලා
තුරුලෙන් ලැගුම් ගෙන එදා
හසරැල් ලොවක් හිත මවා
හෙට මා ඔයාගෙ වෙනවා
සුපෙම් භාවනාවක් වාගේ මගේ දෙස බලා
කියා දෙන්න ඔබගේ සෙනෙහස කොතෙක්දැයි කියා
අහන්කාර මාගේ හිත දැන් ඔබේ ලඟ තමා
නොදන්නවා වාගේ ඇතින් තවත් ඉන්නෙපා
හිතේ මැවුන ප්‍රේම කවියේ හිඩැස් තැන් මකා
හිඳින්නට හිතයි සුවසේ තුරුල් වී සදා
රැයේ දුටුව හීන රහසේ සැබෑ වී මෙදා
පුරුද්දක්ද මේ දිවියේ මටත් නොහැඟුනා
සිහිලැල් පියපත් සලා
සුළඟින් හොරෙන් මග අසා
එන්නම් සැනින් ඔබ සොයා
මතකෙන් ඉඩක් ඉල්ලලා
තුරුලෙන් ලැගුම් ගෙන එදා
හසරැල් ලොවක් හිත මවා
හෙට මා ඔයාගෙ වෙනවා
සුපෙම් භාවනාවක් වාගේ මගේ දෙස බලා
කියා දෙන්න ඔබගේ සෙනෙහස කොතෙක්දැයි කියා
අහන්කාර මාගේ හිත දැන් ඔබේ ලඟ තමා
නොදන්නවා වාගේ ඇතින් තවත් ඉන්නෙපා
හිතේ මැවුන ප්‍රේම කවියේ හිඩැස් තැන් මකා
හිඳින්නට හිතයි සුවසේ තුරුල් වී සදා
රැයේ දුටුව හීන රහසේ සැබෑ වී මෙදා
පුරුද්දක්ද මේ දිවියේ මටත් නොහැඟුනා
Ohoma kiyaddi man nikan sahara kanthare innawa wage danenne

