~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    උදව්
    මේ teledrama එක තියෙනව ද ? vod.lk එකේ නැ , 1999 වගේ ගියේ මතක විදිහට , ඒකාලේ ඕව බැලුවේ නැ නේ :sorry:, සල්ලි දීල ගතත් පාඩු නැ (සාදාරන ගානකට), කොහෙන්ද හොයා ගන්නේ ? මට recording කරනන් වෙලාවක් නැ

    1.png

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    Colombo වල :shocked: , විකුනනවා ?
    තිස්ස නාගොඩවිතාන මහත්තයගේ ගෙදරට ගියා නම් CD හෝ DVD කොපියක් ගන්න පුළුවන්. මගේ යාලුවෙක් දන්නවා ඔය මනුස්සයාගේ ගෙවල් තියෙන තැන. ඕනේ නම් අහල කියන්නම්.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    තිස්ස නාගොඩවිතාන මහත්තයගේ ගෙදරට ගියා නම් CD හෝ DVD කොපියක් ගන්න පුළුවන්. මගේ යාලුවෙක් දන්නවා ඔය මනුස්සයාගේ ගෙවල් තියෙන තැන. ඕනේ නම් අහල කියන්නම්.
    ඒ මනුස්සය විකුණනවද නැහැ නෙ
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    අහල සදුදා කියනවා ද ? :)

    තිස්ස නාගොඩවිතාන මහත්තයගේ ගෙදරට ගියා නම් CD හෝ DVD කොපියක් ගන්න පුළුවන්. මගේ යාලුවෙක් දන්නවා ඔය මනුස්සයාගේ ගෙවල් තියෙන තැන. ඕනේ නම් අහල කියන්නම්.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Colombo වල :shocked: , විකුනනවා ?

    ඒ මනුස්සය විකුණනවද නැහැ නෙ

    media වල ඉන්න යාලුවෙක් දවසක් එයාගෙන් අවශ්‍ය කරන කොපි වගයක් ඉල්ලගෙන තිබුන. විකුණනවද, එහෙම නැත්තම් හැඳුනුම් කමට දෙනවද කියල නම් ෂුවර් නෑ තමයි. මම කෝකටත් අහල කියන්නම්. රුපවාහිනි සංස්ථාවේ වැඩ කරපු යාලුවෙක්.:confused:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    media වල ඉන්න යාලුවෙක් දවසක් එයාගෙන් අවශ්‍ය කරන කොපි වගයක් ඉල්ලගෙන තිබුන. විකුණනවද, එහෙම නැත්තම් හැඳුනුම් කමට දෙනවද කියල නම් ෂුවර් නෑ තමයි. මම කෝකටත් අහල කියන්නම්. රුපවාහිනි සංස්ථාවේ වැඩ කරපු යාලුවෙක්.:confused:
    අඩෝ අහපන් අහපන්
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හොඳයි හොඳයි

    අඩෝ ඉස්සර මමත් බිව්වා දැන් හෙන කාලකෙට නවත්තලා
    පට්ට නිදහස්

    හැබැයි බයිට් කන එක දිගටම කරගෙන යනවා

    අපි ජීවත් වෙන පළාතේ නම් ඉතින් බොනවා කියන එක සංස්කෘතියේම අංගයක් වෙලා ඉවරයි. ගොඩක් වෙලාවට family drinking.අප්පල, පුතාල, මස්සිනාලා, බෑනලා, මව්වරු, දූවරු, නැන්දලා මාමලා ඔක්කොම එකට.
    අපේ පවුලේ සැමරුමක්.
    එහෙන නැතුව යාළුවො උනත් බොන්නේ ගෙවල් වලමයි. :yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තිස්ස නාගොඩවිතාන මහත්තයගේ ගෙදරට ගියා නම් CD හෝ DVD කොපියක් ගන්න පුළුවන්. මගේ යාලුවෙක් දන්නවා ඔය මනුස්සයාගේ ගෙවල් තියෙන තැන. ඕනේ නම් අහල කියන්නම්.

    ති.නා ලග teledrama ත් තියෙනවද? මන් හිතන් හිටියේ ෆිල්ම් විතරයි කියලා
    ති.නා ෆිල්ම් tv එකේ යද්දී දානවා නේද ලග තමා ගැනීම හා අනවසරෙන් ප්‍රදර්ශනය කිරීම තහනම් කියලා
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ithin http://www.vod.lk/ eke live stream karala api record karala balanawa ne :D passe
    mata nam wikunanna one na :no:

    ති.නා ලග teledrama ත් තියෙනවද? මන් හිතන් හිටියේ ෆිල්ම් විතරයි කියලා
    ති.නා ෆිල්ම් tv එකේ යද්දී දානවා නේද ලග තමා ගැනීම හා අනවසරෙන් ප්‍රදර්ශනය කිරීම තහනම් කියලා
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ති.නා ලග teledrama ත් තියෙනවද? මන් හිතන් හිටියේ ෆිල්ම් විතරයි කියලා
    ති.නා ෆිල්ම් tv එකේ යද්දී දානවා නේද ලග තමා ගැනීම හා අනවසරෙන් ප්‍රදර්ශනය කිරීම තහනම් කියලා

    ඔව්, ටෙලි නාට්‍යය තියෙනවා මනුස්සයා ගාව.අනවසරයෙන් නේ බැරි. අවසරයකින් පුළුවන්. රුපවාහිනි සංස්ථාවේ නැති සමහර එව්වා මනුස්සය ගාව තියෙනවා. කෝකටත් හෙට අහල බලල කියන්නම්.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව්, ටෙලි නාට්‍යය තියෙනවා මනුස්සයා ගාව.අනවසරයෙන් නේ බැරි. අවසරයකින් පුළුවන්. රුපවාහිනි සංස්ථාවේ නැති සමහර එව්වා මනුස්සය ගාව තියෙනවා. කෝකටත් හෙට අහල බලල කියන්නම්.

    නැ නැ tv එකේ යටින් යන්නේ,
    ලග තියාගන්න කොහොමත් අවසරයක් නැ කියලා
    ප්‍රදර්ශනය කරනවනම් විශේෂ අවසරයක් ගන්න ඕනේ කියලා
    ඒත් vod වගේ ඒවාගේ stream කරනවා. අනේ මන්ද

    කෝකටත් හෙට අහල බලල කියන්නකෝ
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    සාය් බබා වගේ කොන්ඩේ හදාගෙන , හෙන කෙට්ටුවට ඉන්නේ

    ඕක රන්ජාගේ පලවෙනි නාට්‍ය
    මන් හිතන්නේ ෆිල්ම් වලට ආවේ පස්සේ