~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
දීපිකා මොකටද ඉරිසියාවේ පැලෙන්නේ දෙන්නම ජාත්‍යන්තරය ජයගත්තා දෙන්නෙක් නෙ:P වෙනසක් තියෙන්නේ එක්කෙනෙක් සිංදු කියනවා එක්කෙනෙක් නයිකි එකේ ඒසියන් රිජන් එකේ බ්‍රෑන්ඩ් එම්බසිඩර්;)

එක බැලුවාම තෙරෙනවා අනෙ..කොටින්ම කරන් උනත් හින්ට් ගහනවා..එ කාලෙ ප්‍රියන්කා රන්බීර් එක්ක හිටපු කාලෙ...ඉතින් අරයා මැරෙන එක අහන්න දෙයක් යැ.....:P
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ආනේ...! සරා අක්කිත් ඉන්නවා අද මම හරි දුකින් ඉන්නේ අනේ:sorry:

අපො මම දැක්ක..එලකිරියෙ අලුත්ම ට්‍රෙන්ඩ් එකට ඔයාත් ජොයින් වෙලා කියලා...

අම්මපා දැන් කාලෙ කොල්ලො එක්ක යාලුවෙන කෙල්ලන්ට මඩු වලිග 7කින් තලන්න ඔනි.....:angry:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කොල්ලට අවුරුදු 16 දී අපේ ඔෆිස් එකට සම්බන්ධ වෙන්නේ.එතකොට ඌ සාමාන්‍ය පෙළ කරනවා BCS අවුරුද්දකින් ඉවර කරලා තිබ්බා සේරම ලෙවල් ටික ගොඩක් අපිට මිනිහව අධ්‍යනය කරන්න හම්බුනේ සාමාන්‍ය පෙළ කරලා රිසල්ට් එනකම් නිවාඩුවේ ඉන්න කොට හැමදාම ඔෆිස් අවා.එතකොට රුපියල් 45000ක පඩියක් හම්බ කරා ඉන්ටර්න් කෙනෙක් විදියට ජොයින් වෙන්නේ සිස්ටම් ඩේවලොප් ඉන්ජිනියර් කෙනෙක් විදියට ජුනියර් ගොඩක් ප්‍රොජෙක්ට් වලට අපි එක්ක පට්ට විදියට සෙට් වෙලා වැඩ කරා



    උසස් පෙළ කරද්දී මිනිහා HPE ස්ථිර සේවකයෙක් පන්ති යන්නෙ නැහැ ඉස්කෝලෙන් පස්සෙ එන්නෙ ඔෆිස් එකට IT වලින් ලංකාවේ 8 වෙනවා :love: අපි වැඩට යන්නේ උදේ 9ට හැබැයි පොර එන්නෙ උදේ 5.30ට මොකද නයිට් ටයිම් ඩේට වලින් එක එක සෙල්ලම් දානවා ස්ක්‍රිප්ට් ලියනවා අපේම ක්ලයන්ට්ලගෙ සිස්ටම් වල සිකියුරිටි අවුල් හිල් හොයනවා ගේම් වලට ක්‍රැක් ලියනවා සෙල්ලම් ගොඩයි.ඊට අමතරව කැම්පස් එකේ එන සිලබස් එක දැන්මම කරන්න පටන් අරගෙන උදේ 5ට එන එකා හවස 9ට තමයි යන්නේ



    කොඩින් කරනවා කියන්නේ ඌට නිකන් ඇස් වහගෙන කරන දෙයක් වගේ ටීම් එකක් කරන වැඩේ පොරට දවස් දෙකක් වගේ අරගෙන තනියම කරන්න පුළුවන් ගෙමක්ම නැතුව :love:



    කැපවීම දහිරිය කියන දේ එකෙක් ගාව උපරිමයට තියෙනවා මම ඇස් දෙකෙන් දැකපු

    එකම අවස්තාවක් කොඩින් ප්රෝග්රමින් නෙවෙයි ඕනෑම අංශයකින් මේ වගේ ඉස්සරහට යන්න පුළුවන් මහන්සි උනොත් මුල් කාලේ මහන්සි උනොත් ආයේ ඉතින් අනාගතේ කාටවත් බැන බැන ඉන්න ඕන නැහැ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    IT කියන්නේ ඉස්සරහට ලෝකේ හොඳම ෆීල්ඩ් එකක් දැන්ම ඉඳලා මහන්සි උනොත් පට්ටම ප්ලේස් එකකට යන්න පුළුවන්

    එකත් IT රිලෙටඩ් සිකියුරිටි සයිඩ් එකෙන් මොකද ලංකාවේ සමහර බැංකුවල උන්ගෙ ඔන්ලයින් පෝටල් වල සිකියුරිට් දැක්කම පව් කියල හිතෙනවා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දැන් මතක් උනෙ...කවුරුත් මම අහපු ප්‍රශ්නෙ ට උත්තරයක් දුන්නෙ නැ නේ:angry::angry:ocean8 බලපු අය කවුද:angry::angry::angry:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    මේ teledrama එක තියෙනව ද ? vod.lk එකේ නැ , 1999 වගේ ගියේ මතක විදිහට , ඒකාලේ ඕව බැලුවේ නැ නේ :sorry:, සල්ලි දීල ගතත් පාඩු නැ (සාදාරන ගානකට), කොහෙන්ද හොයා ගන්නේ ? මට recording කරනන් වෙලාවක් නැ

    1.png


    2.png


    3.png


    4.png
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එක බැලුවාම තෙරෙනවා අනෙ..කොටින්ම කරන් උනත් හින්ට් ගහනවා..එ කාලෙ ප්‍රියන්කා රන්බීර් එක්ක හිටපු කාලෙ...ඉතින් අරයා මැරෙන එක අහන්න දෙයක් යැ.....:P
    ඕව මොනවද අනේ එයාලට

    පොඩි දේවල් නෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේ teledrama එක තියෙනව ද ? vod.lk එකේ නැ , 1999 වගේ ගියේ මතක විදිහට , ඒකාලේ ඕව බැලුවේ නැ නේ :sorry:, සල්ලි දීල ගතත් පාඩු නැ (සාදාරන ගානකට), කොහෙන්ද හොයා ගන්නේ ? මට recording කරනන් වෙලාවක් නැ

    1.png


    2.png


    3.png

    4.png
    :D
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    අහා අර ගැනු ළමයි දෙන්නව දැකල වෙන්න ඇති :D,නැ ඉතින් 90s 2000s teledrama මරු අප්පා :yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ළමයි මොකෝ වෙන්නේ ?
    අද නැප්පියට ගැසුවා..... හවස සුපිරි නින්දක් දැම්මා.:D

    එහෙනම් හරිනෙ. කෙලින් ම යන්න පුළුවන් කෑම මේසයට :P:P
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ teledrama එක තියෙනව ද ? vod.lk එකේ නැ , 1999 වගේ ගියේ මතක විදිහට , ඒකාලේ ඕව බැලුවේ නැ නේ :sorry:, සල්ලි දීල ගතත් පාඩු නැ (සාදාරන ගානකට), කොහෙන්ද හොයා ගන්නේ ? මට recording කරනන් වෙලාවක් නැ


    තිස්ස නාගොඩවිතාන මහත්තයගේ ගෙදරට ගියා නම් CD හෝ DVD කොපියක් ගන්න පුළුවන්. මගේ යාලුවෙක් දන්නවා ඔය මනුස්සයාගේ ගෙවල් තියෙන තැන. ඕනේ නම් අහල කියන්නම්.