~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කාගේ උනත් කමක් නෑ ඇදපන් අපිත් පිදුරු අරන් එන්නං :P

    දැම්ම පලයන් ගින්න නිවෙන්න ඉස්සල්ලා මං ඔටෙන්ට ගියොත් කට්ටියට මාවත් පැටලෙනවා අන්තිමට පිදුරැ ටික මගේ කටේ ඔබලා පෙට්ට්‍රල් ටික මට වක්කරලා ගිනිතියයි:P:P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 10/1

    අද ලෝක ළමා දිනයයි
    අද ලෝක වැඩිහිටි දිනයයි
    අද ලෝක නිර්මාංශිකයින් සදහා වෙන්වූ දිනයයි.
    අද ලෝක ජනාවාස දිනයයි. (මාසයේ පළමු සදුදාට දී ඇත.)
    අද ජාත්‍යන්තර කෝපි දිනයයි
     
    අද අපේ දිනයයි :yes::yes:

    ඔබතුමා බෙන්ජමින් බටන් ද? :rolleyes::rofl:

    BradPittFace15.JPG
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අද 10/1

    අද ලෝක ළමා දිනයයි
    අද ලෝක වැඩිහිටි දිනයයි
    අද ලෝක නිර්මාංශිකයින් සදහා වෙන්වූ දිනයයි.
    අද ලෝක ජනාවාස දිනයයි. (මාසයේ පළමු සදුදාට දී ඇත.)
    අද ජාත්‍යන්තර කෝපි දිනයයි

    එන්න එහෙනම් කෝපි එකක් බිලා ළමා දිනෙයි වැඩිහිටි දිනෙයි සමරමු.......:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොඩේකොල්ලා;23683948 said:
    ඔබතුමා බෙන්ජමින් බටන් ද? :rolleyes::rofl:

    BradPittFace15.JPG

    නැහැනෙ. වසය කීය වුණත් අපිනම් තාම හිතින් ළමයි :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොඩේකොල්ලා;23683975 said:
    දැන් ඉන්නෙ මහ යක් පැටව් :growl:

    දැන් නෙමෙයි කොයි කාලෙත් යක් පැටවු ඉන්නව. (අපිත් එහෙම තමයි) හැබැයි යක් පැටවු දිගට ම යක් පැටවු වෙනවනම් ඉතින් බොහෝ වෙලාවට ඒකට සමාජයේ හැසිරීම තමයි බලපාන්නෙ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අද 10/1

    අද ලෝක ළමා දිනයයි
    අද ලෝක වැඩිහිටි දිනයයි
    අද ලෝක නිර්මාංශිකයින් සදහා වෙන්වූ දිනයයි.
    අද ලෝක ජනාවාස දිනයයි. (මාසයේ පළමු සදුදාට දී ඇත.)
    අද ජාත්‍යන්තර කෝපි දිනයයි

    තනිකඩයින්ගේ දිනේ කියල එකක් නැද්ද:confused:
     
    දැන් නෙමෙයි කොයි කාලෙත් යක් පැටවු ඉන්නව. (අපිත් එහෙම තමයි) හැබැයි යක් පැටවු දිගට ම යක් පැටවු වෙනවනම් ඉතින් බොහෝ වෙලාවට ඒකට සමාජයේ හැසිරීම තමයි බලපාන්නෙ.

    :)
    ඊට වඩා බලපාන්නෙ කොන්ද පන නැති දෙමව්පියො. :yes:
    තොටිල්ල නලවන හස්තය ලොව පාලනය කලෙ ඉස්සර. :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොඩේකොල්ලා;23684027 said:
    :)
    ඊට වඩා බලපාන්නෙ කොන්ද පන නැති දෙමව්පියො. :yes:
    තොටිල්ල නලවන හස්තය ලොව පාලනය කලෙ ඉස්සර. :(

    සමාජය කිවුව ම දෙමවුපියොත් අයිතියි. මොක ද ළමය ලොකුවෙන සමාජය කියන්නෙ දෙමවුපියො, පාසල, අසල්වැසියො හා දැන් කාලෙනම් මාධ්‍යය, තාක්ෂණය වගේ දේවලුත්.

    ඒ සමාජයේ රැල්ල යොමුවෙන්නෙ අනිත් එකාට මොකක් වුණත් කමක් නෑ තමන් ඉහලට භෞතික වශයෙන් යන්න කියලනෙ.
     
    මේකට දැන් අපි මොකද කරන්නෙ. ‍රැල්ලට ඉඩදෙනවද? උඩුගං බලා පීනනවද? වේල්ලක් බැඳල මොකක් හරි පාලනයක් කරනවද? නැත්තන් වෙන මොකක් හරි කරනවද?:confused:
    තව ටික කාලෙකින් ආගමත් පාසල් විෂයමාලාවෙන් අයින් වෙන්න ඉඩ තියෙනවනෙ. :sorry: