කාගේ උනත් කමක් නෑ ඇදපන් අපිත් පිදුරු අරන් එන්නං![]()
දැම්ම පලයන් ගින්න නිවෙන්න ඉස්සල්ලා මං ඔටෙන්ට ගියොත් කට්ටියට මාවත් පැටලෙනවා අන්තිමට පිදුරැ ටික මගේ කටේ ඔබලා පෙට්ට්‍රල් ටික මට වක්කරලා ගිනිතියයි


කාගේ උනත් කමක් නෑ ඇදපන් අපිත් පිදුරු අරන් එන්නං![]()


අද 10/1
අද ලෝක ළමා දිනයයි
අද ලෝක වැඩිහිටි දිනයයි
අද ලෝක නිර්මාංශිකයින් සදහා වෙන්වූ දිනයයි.
අද ලෝක ජනාවාස දිනයයි. (මාසයේ පළමු සදුදාට දී ඇත.)
අද ජාත්‍යන්තර කෝපි දිනයයි

ගොඩේකොල්ලා;23683948 said:ඔබතුමා බෙන්ජමින් බටන් ද?
![]()


ගොඩේකොල්ලා;23683975 said:දැන් ඉන්නෙ මහ යක් පැටව්![]()
අද 10/1
අද ලෝක ළමා දිනයයි
අද ලෝක වැඩිහිටි දිනයයි
අද ලෝක නිර්මාංශිකයින් සදහා වෙන්වූ දිනයයි.
අද ලෝක ජනාවාස දිනයයි. (මාසයේ පළමු සදුදාට දී ඇත.)
අද ජාත්‍යන්තර කෝපි දිනයයි

දැන් නෙමෙයි කොයි කාලෙත් යක් පැටවු ඉන්නව. (අපිත් එහෙම තමයි) හැබැයි යක් පැටවු දිගට ම යක් පැටවු වෙනවනම් ඉතින් බොහෝ වෙලාවට ඒකට සමාජයේ හැසිරීම තමයි බලපාන්නෙ.



ගොඩේකොල්ලා;23684027 said:
ඊට වඩා බලපාන්නෙ කොන්ද පන නැති දෙමව්පියො.
තොටිල්ල නලවන හස්තය ලොව පාලනය කලෙ ඉස්සර.![]()
තනිකඩයින්ගේ දිනේ කියල එකක් නැද්ද![]()
චීනයෙ ද කොහෙද තියෙනව.
සමාජය කිවුව ම දෙමවුපියොත් අයිතියි. මොක ද ළමය ලොකුවෙන සමාජය කියන්නෙ දෙමවුපියො, පාසල, අසල්වැසියො හා දැන් කාලෙනම් මාධ්‍යය, තාක්ෂණය වගේ දේවලුත්.
ඒ සමාජයේ රැල්ල යොමුවෙන්නෙ අනිත් එකාට මොකක් වුණත් කමක් නෑ තමන් ඉහලට භෞතික වශයෙන් යන්න කියලනෙ.

