මා හට ?
පැමිණිල්ලක්?
නොවලහා පවසන්න දේවිය...![]()



මොකෝ වෙන්නේ






නැහැ සිරාවට මොකද්ද ෆයිබර් දවෙන්නේ ඉතින් අද නිවාඩු දවසේ... උදේ පාන්දරම ෆිල්ම් ටිකක් බාගත කරා.. දැන් මේ බලාගෙන බලාගෙන යන ගමන්... SLT එකෙන් නයිට් එකට 10GB වැඩි කරලා පැකේජ් එකේ![]()
අහ ඔහෙට හොඳටම වහිනවද
එහෙ කොහෙද......ගම් පලාත......
මා නම් දුටුවේ නැතමංඩපයට අලුතින් පැමින සිටින NK123 නැමැති සාමාජිකයා මා හට අනවශ්‍යය උසුලු විසුලු කරනවා කුමරුනි![]()
වෙන්නේ ඉතින් අද නිවාඩු දවසේ... උදේ පාන්දරම ෆිල්ම් ටිකක් බාගත කරා.. දැන් මේ බලාගෙන බලාගෙන යන ගමන්... SLT එකෙන් නයිට් එකට 10GB වැඩි කරලා පැකේජ් එකේ![]()
මහරගමට වහින්නැතුව වහින්න ඕනෑ තැනකට
ලොකු වැස්සක් එන්න ලගයි
මහරගම
හ්ම්ම් හ්ම්ම්.. කෙල්ලෝ ටික ගේමක් දෙනවනේ එලටම....![]()
මා රාජ නෙවෙයි උනත් මා එවැන්නක් නම් දුටුවේ නැතඔයා රජා නෙමෙයි නේ.......![]()
මංඩපයට අලුතින් පැමින සිටින NK123 නැමැති සාමාජිකයා මා හට අනවශ්‍යය උසුලු විසුලු කරනවා කුමරුනි![]()

එකෙ halal කියන බොර්ඩ් එක දැක්කාද.....

මතක නැනේ.. මොන හරියේද තියෙන්නේවෙන්නේ ඉතින් අද නිවාඩු දවසේ... උදේ පාන්දරම ෆිල්ම් ටිකක් බාගත කරා.. දැන් මේ බලාගෙන බලාගෙන යන ගමන්... SLT එකෙන් නයිට් එකට 10GB වැඩි කරලා පැකේජ් එකේ![]()
mokakda package eka?