~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මා හට ?
පැමිණිල්ලක්?
නොවලහා පවසන්න දේවිය...:confused:

මංඩපයට අලුතින් පැමින සිටින NK123 නැමැති සාමාජිකයා මා හට අනවශ්‍යය උසුලු විසුලු කරනවා කුමරුනි:(:(:(
 
EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මොකෝ වෙන්නේ

    වෙන්නේ ඉතින් අද නිවාඩු දවසේ... උදේ පාන්දරම ෆිල්ම් ටිකක් බාගත කරා.. දැන් මේ බලාගෙන බලාගෙන යන ගමන්... SLT එකෙන් නයිට් එකට 10GB වැඩි කරලා පැකේජ් එකේ :D:D:D:love::love::love:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වෙන්නේ ඉතින් අද නිවාඩු දවසේ... උදේ පාන්දරම ෆිල්ම් ටිකක් බාගත කරා.. දැන් මේ බලාගෙන බලාගෙන යන ගමන්... SLT එකෙන් නයිට් එකට 10GB වැඩි කරලා පැකේජ් එකේ :D:D:D:love::love::love:
    නැහැ සිරාවට මොකද්ද ෆයිබර් ද
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වෙන්නේ ඉතින් අද නිවාඩු දවසේ... උදේ පාන්දරම ෆිල්ම් ටිකක් බාගත කරා.. දැන් මේ බලාගෙන බලාගෙන යන ගමන්... SLT එකෙන් නයිට් එකට 10GB වැඩි කරලා පැකේජ් එකේ :D:D:D:love::love::love:

    සමුදුරු 8 බැලුවාද
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මංඩපයට අලුතින් පැමින සිටින NK123 නැමැති සාමාජිකයා මා හට අනවශ්‍යය උසුලු විසුලු කරනවා කුමරුනි:(:(:(

    ගනු කඩුව.... බෙල්ල කදෙන් වෙන් කරනු එක පහරින්.....:growl:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    වෙන්නේ ඉතින් අද නිවාඩු දවසේ... උදේ පාන්දරම ෆිල්ම් ටිකක් බාගත කරා.. දැන් මේ බලාගෙන බලාගෙන යන ගමන්... SLT එකෙන් නයිට් එකට 10GB වැඩි කරලා පැකේජ් එකේ :D:D:D:love::love::love:

    :shocked: mokakda package eka?