~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් එතකොට සංචාරය කරන එකම ජීවිකාව කරගන්න පුළුවන් :yes:

    :yes::yes: එහෙම පුළුවන්. ඊටත් වඩා එයාගෙ ෆිල්ම් ඉලක්කයට යන්න පුළුවන්නෙ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මන් ගාවත් ෆිල්ම් collection එකක් තියෙනවා
    screenshot එකක් දාන්නද;)?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කැමරා ආම්පන්න නම් මොකුත් මගේ ළඟ නෑ .....යාළුවො ගාව තමා තියෙන්නේ....
    නෑ කටුස් දැන් ගොඩක් ට්‍රැවලින් Vlog සැහෙන තියෙනවා නේ....
    Travel with wife කරන කසුන් ඉස්සර මගෙත් එක්ක වැඩ කරපු කොල්ලෙක්.උගේ කැමරා ෂොට්, movements එහෙම සුපිරි.දක්ෂ කොල්ලෙක්. හැබැයි script එක සවුත්තුයි.
    අපිත් කාලෙකට කලින් ඔය වගේ වැඩක් පටන් ගත්තා.
    Jungle survival ගැන ...script 12 විතර ලිව්වා.ප්‍රෝග්‍රෑම් 2 ෂූට් කළා..තාමත් rushes file විතරයි. එකක්වත් edit කරන්න අවස්තාවක් ලැබුනේ නෑ.
    සල්ලි හොයන එකකට වඩා වටිනාකමක් තියෙන එකකට මම කැමතියි.
    මම දන්නේ නැති එකම පැත්ත ප්‍රථමාධාර සහ ගිනි අනතුරු.
    එව්වා ගැනත් සැහෙන යුටියුබ් වීඩියෝ එහෙම බැලුව. ඒත ප්‍රෝග්‍රෑම් එකකට තරම් දැනුමක් නෑ ...
    වැඩේ පුළුවන් කාලෙක ආපහු පටන් ගන්නවා...
    ado elakiri ubala karapan aniwa sup ekak dennam
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ලංකාව ගැන පිටරට අය කරපු ඒවා තමා ගොඩක් තියෙන්නේ ඒවගේ කොලිටිය උපරිමයි :yes: හැබැයි විදිඕ පොඩ්ඩයි තියෙන්නේ එයාල දිගටම මෙහෙ ඉන්නේ නෑ නෙ.

    සිංහලෙන් අර වයිෆ් එක්ක යන එක්කෙනාගේ එක නෙ තියෙන්නේ හොඳ එකකට. ඒක නං මට අල්ලන්නේ නෑ එච්චර සංචාරේට වඩා අනං මනං කෑලි තියෙන්නේ අපිත් එයාල එක්ක යනව වගේ හැඟීමක් එන්නේ නෑ හරි කෘතිමයි.
    tww eka thama sinhalen hoda ekakata thiyenne
    thawa elakiri eke hayoo karanawa hebei voice nedda koheda
    tww eke ayata machan camera mics nikan hambenawa mcn ekakata set wela inna nisa sallith un haraha thamai enne
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් කතා විලාශය කොලිටි එක එහෙම ලස්සනට තිබ්බා නම් පට්ටම විදියට අල්ලල යනවා



    මෙන්න මේ විදු කියන ඩයල් එක


    මුගේ කතා කරන විදියට සහ ප්‍රසන්ට් කරන විදියට තමා මේ වීඩියෝ එක නැගල ගියේ

    සමහර උන් ඉන්නවා මේ වීඩියෝ එක දහ දොළොස් පාර බලපු
    කන්ටෙන්ට් එක සාමාන්‍ය දෙයක් හැබැයි ඌ එක පෙන්නන විදිය ටිකක් වෙනස්
    එහෙම උනාම පට්ට විදියට හිට් වෙනවා


    ඔව් ඉතින් සමහර ජනප්‍රිය දේවල් අරගෙන ඒ වගේ කරද්දි ඒකත් ජනප්‍රිය වෙනව.