ඔව් එතකොට සංචාරය කරන එකම ජීවිකාව කරගන්න පුළුවන්![]()

එහෙම පුළුවන්. ඊටත් වඩා එයාගෙ ෆිල්ම් ඉලක්කයට යන්න පුළුවන්නෙ. ඔව් එතකොට සංචාරය කරන එකම ජීවිකාව කරගන්න පුළුවන්![]()

එහෙම පුළුවන්. ඊටත් වඩා එයාගෙ ෆිල්ම් ඉලක්කයට යන්න පුළුවන්නෙ. ඔව් එත් මලයාලම්වල බහුතරයක් ඒ වගේ ෆිල්ම් එන්නෙ. නිකන් ඩ්‍රාම ටයිප් එකේ ඒව තමයි වැඩිය තියෙන්නෙ.


ado elakiri ubala karapan aniwa sup ekak dennamකැමරා ආම්පන්න නම් මොකුත් මගේ ළඟ නෑ .....යාළුවො ගාව තමා තියෙන්නේ....
නෑ කටුස් දැන් ගොඩක් ට්‍රැවලින් Vlog සැහෙන තියෙනවා නේ....
Travel with wife කරන කසුන් ඉස්සර මගෙත් එක්ක වැඩ කරපු කොල්ලෙක්.උගේ කැමරා ෂොට්, movements එහෙම සුපිරි.දක්ෂ කොල්ලෙක්. හැබැයි script එක සවුත්තුයි.
අපිත් කාලෙකට කලින් ඔය වගේ වැඩක් පටන් ගත්තා.
Jungle survival ගැන ...script 12 විතර ලිව්වා.ප්‍රෝග්‍රෑම් 2 ෂූට් කළා..තාමත් rushes file විතරයි. එකක්වත් edit කරන්න අවස්තාවක් ලැබුනේ නෑ.
සල්ලි හොයන එකකට වඩා වටිනාකමක් තියෙන එකකට මම කැමතියි.
මම දන්නේ නැති එකම පැත්ත ප්‍රථමාධාර සහ ගිනි අනතුරු.
එව්වා ගැනත් සැහෙන යුටියුබ් වීඩියෝ එහෙම බැලුව. ඒත ප්‍රෝග්‍රෑම් එකකට තරම් දැනුමක් නෑ ...
වැඩේ පුළුවන් කාලෙක ආපහු පටන් ගන්නවා...
මන් ගාවත් ෆිල්ම් collection එකක් තියෙනවා
screenshot එකක් දාන්නද?
tww eka thama sinhalen hoda ekakata thiyenneලංකාව ගැන පිටරට අය කරපු ඒවා තමා ගොඩක් තියෙන්නේ ඒවගේ කොලිටිය උපරිමයිහැබැයි විදිඕ පොඩ්ඩයි තියෙන්නේ එයාල දිගටම මෙහෙ ඉන්නේ නෑ නෙ.
සිංහලෙන් අර වයිෆ් එක්ක යන එක්කෙනාගේ එක නෙ තියෙන්නේ හොඳ එකකට. ඒක නං මට අල්ලන්නේ නෑ එච්චර සංචාරේට වඩා අනං මනං කෑලි තියෙන්නේ අපිත් එයාල එක්ක යනව වගේ හැඟීමක් එන්නේ නෑ හරි කෘතිමයි.
ow hoda ewa thiyenawa machan samahara films pissu hedenawaDrishyam (2013) languages keeyakin remake haduwada? Sinhalenuth haduwane![]()
මන් ගාවත් ෆිල්ම් collection එකක් තියෙනවා
screenshot එකක් දාන්නද?

ඔව් කතා විලාශය කොලිටි එක එහෙම ලස්සනට තිබ්බා නම් පට්ටම විදියට අල්ලල යනවා
මෙන්න මේ විදු කියන ඩයල් එක
මුගේ කතා කරන විදියට සහ ප්‍රසන්ට් කරන විදියට තමා මේ වීඩියෝ එක නැගල ගියේ
සමහර උන් ඉන්නවා මේ වීඩියෝ එක දහ දොළොස් පාර බලපු
කන්ටෙන්ට් එක සාමාන්‍ය දෙයක් හැබැයි ඌ එක පෙන්නන විදිය ටිකක් වෙනස්
එහෙම උනාම පට්ට විදියට හිට් වෙනවා
tv series ehema thiyenawada BB WD wage collection ekamaමන් ගාවත් ෆිල්ම් collection එකක් තියෙනවා
screenshot එකක් දාන්නද?
Drishyam (2013) languages keeyakin remake haduwada? Sinhalenuth haduwane![]()

සෑහෙන භාෂා ප්‍රමාණයකට දැනට ම රීමේක් වෙලා ඉවරයිනෙ. මන් ගාවත් ෆිල්ම් collection එකක් තියෙනවා
screenshot එකක් දාන්නද?

ඔව් ඉතින් සමහර ජනප්‍රිය දේවල් අරගෙන ඒ වගේ කරද්දි ඒකත් ජනප්‍රිය වෙනව.




kolla kochchara balaporoththu thiyanda ss eka danna ahanna aththeඇයි එයාගෙ හිත විදුරුවක් ද
tv series ehema thiyenawada BB WD wage collection ekama
sinhala sub ekka

tv series ehema thiyenawada BB WD wage collection ekama
sinhala sub ekka

oka nam patta story eka thamaසෑහෙන භාෂා ප්‍රමාණයකට දැනට ම රීමේක් වෙලා ඉවරයිනෙ.