~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    දෙමල :shocked::shocked:

    ළමයිත් දැන් හෙන ඇඩ්වාන්ස් බන්. ටැබ් එකක් යූස් කරනවා පොඩි කාලේ ඉදන්ම

    ඒක වෙලා තියෙන්නෙ ළමයින්ට පොඩි කාලෙ ඉඳල ම ඒවනෙ අල්ලන්න, දකින්න වෙන්නෙ.
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    moko ban ube kalin id ekata une

    ඇයි එයා නැතුව පාලුයිද? :P

    :rofl::rofl: ලෝකෙ ම දන්නව කම්බ හොරු කියල. ඒත් ඔය ඉන්නෙ ලස්සනට දූෂණය ගැන හොය හොය.

    වැඩක් නෑ බන් කතා කරල...දුප්පත් අහිංසක මිනිස්සු දුක් විදිනව...ඔක්කොම එකයි
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ඒක වෙලා තියෙන්නෙ ළමයින්ට පොඩි කාලෙ ඉඳල ම ඒවනෙ අල්ලන්න, දකින්න වෙන්නෙ.

    ඔව් ළමයින්ට ඒව දෙනවා ලේසියට :dull:
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ඇයි එයා නැතුව පාලුයිද? :P



    වැඩක් නෑ බන් කතා කරල...දුප්පත් අහිංසක මිනිස්සු දුක් විදිනව...ඔක්කොම එකයි

    අර නාගානන්ද කියන්න වගේ, මෙක මංකොල්ලයක්.
    උන් දෙගොල්ලොම එක්කහු වෙලා කරන.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උබ දන්නවද මන් අදුරන කෙල්ලක් ඉන්නවා. ඒකිගේ අම්මා 1,2 පන්ති වල ළමයින්ට දෙමල උගන්නවන්වා ටියුෂන් දාලා. බලහන් එකෙත් හැටි

    ඔව් බන් අපෙ අක්කගෙ පුතා 1 වසරෙ, උගන්නන්නැති දෙයක් නෑ

    ඒ ළමය කැමති දේවල් ඉගෙන ගන්න දෙන එක වරදක් නෑ. ඒ වුණාට කට්ටිය කරන්නෙ පොඩි කාලෙ ඉඳල ම තරගෙට පුරුදු කරන එකනෙ. අනිත් කෙනා විෂයන් 2 ඉගෙන ගන්නවනම් තමන්ගෙ පුතා හෝ දුව විෂයන් 3,4 ‍ඉගෙන ගන්න ඕන කියල හිතන මානසිකත්වය.

    අනිත් එක ළමයට අනිත් දේවල් ගැන දැනගන්න හොඳ අවධියක් ඒක. ඉතින් ඉගෙනුමට විතරක් යොමු කළා ම ලෝකයට බිහිවෙන්නෙ ගිරවු වගේ කටපාඩම් පොත් මත ම යැපෙන සෙට් එකක්.

    සෙල්ලම් කරන්න වෙලාවක් නෑ. මානුෂීය හැඟීම් ගැන දැනගන්නෙ නෑ. පරිසරය එක්ක කොහොමත් ඉන්නෙ නෑ. රොබෝ කෙනෙක් වෙලා ඉන්න විතරයි වෙන්නෙ ගොඩක් අයට.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    දෙමල :shocked::shocked:
    ළමයිත් දැන් හෙන ඇඩ්වාන්ස් බන්. ටැබ් එකක් යූස් කරනවා පොඩි කාලේ ඉදන්ම

    ඔව් බන් දෙමල
    ඉස්සර අපි ඉගෙනගත්තේ 6 - 9 වසර වෙනකන් විතරනේ
    ටියුෂන් ගියෙත් නැ. අඩුම තරමේ ඉස්කෝලේ පීරියඩ් එකෙත් පන්තියේ හිටියේ ඉදලා හිටලා
    හැබැයි වාර විභාගේ ලකුණුත් තිබුනා

    ඒ කාලේ ඉගෙන ගත්ත දෙමල තාම මතකයි. :D
    දැන් උනත් දෙමල පත්තරයක් බලාගෙන කියන්වන්න පුළුවන් :D. හැබැයි තේරුම දන්නේ නැ :rofl:

    ටැබ් යුස් කරන එකනම් වෙනම කතාවක්
    දැන් පොඩි එවුන් ඉපදෙන්නෙම තාක්ෂණික ලෝකයෙනේ. ඒනිසා ඒවාට නිකන්ම හුරුවෙනවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow eka nam athta nam nam hena kachal

    ඔව් නිකන් ජීවිත විනාශ වෙනව ඒකෙන්. ඒ දෙන්න විතරක් නෙමෙයි එයාලට ආදරය කරන අයගෙත් ජීවිත නිකන් නාස්ති වෙනව.
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    අර නාගානන්ද කියන්න වගේ, මෙක මංකොල්ලයක්.
    උන් දෙගොල්ලොම එක්කහු වෙලා කරන.

    ඔව් නාගහනන්දටත් ඉතින් එක පැත්තකට සෙට් වෙන්න වෙනවනෙ තනියම බලේට එන්න බෑනෙ..අර පකිස්තානෙ වගේ ඉම්රාන් කාන් ආව වගේ ලොකු බල පෙරලියක් උනානන් අන්න රටට හොද කලක් යාවි...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒසෙල්ලම් කරන්න වෙලාවක් නෑ. මානුෂීය හැඟීම් ගැන දැනගන්නෙ නෑ. පරිසරය එක්ක කොහොමත් ඉන්නෙ නෑ. රොබෝ කෙනෙක් වෙලා ඉන්න විතරයි වෙන්නෙ ගොඩක් අයට.

    මේකනම් සම්පුර්න ඇත්ත.
    දුකයි අනාගත පරපුර ගැන
    2000න් පස්සේ ඉපදුන එවුන් අමුතුම විදිහක්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැඩක් නෑ බන් කතා කරල...දුප්පත් අහිංසක මිනිස්සු දුක් විදිනව...ඔක්කොම එකයි

    කාගෙ ද වැරැද්ද ඉතින් මිනිස්සුන්ගෙමනෙ. වාසියට පක්ෂ බෙදාගෙන මෙලෝ වැඩකට නැති සෙට් එකක් මහත්වරු, දෙවිවරු, රජවරු කියල ඔලුව උඩ තියාගෙන ඊට පස්සෙ හූල්ලනව.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ළමයින්ට ඒව දෙනවා ලේසියට :dull:

    :yes::yes: අනිත් එක ජානවලින් එනවත් ඇති. මොක ද තමන්ගෙ අම්මල තාත්තලත් ඒවලනෙ නිතර ම ඉන්නෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේකනම් සම්පුර්න ඇත්ත.
    දුකයි අනාගත පරපුර ගැන
    2000න් පස්සේ ඉපදුන එවුන් අමුතුම විදිහක්

    ඔවු ගොඩක් වෙලාවට. ඒ අයගෙන් ඉපදෙන ළමයිනුත් ඊට එහා යනව මිසක් ආපහු ඒමක් නැහැනෙ. රට හදන්න බයිල ගහල වැඩක් නෑ. ඉපදෙන දරුවගෙ ඉඳල ජීවත්වෙන පරිසරය හදල ඉන්න ඕන.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    උබ දන්නවද මන් අදුරන කෙල්ලක් ඉන්නවා. ඒකිගේ අම්මා 1,2 පන්ති වල ළමයින්ට දෙමල උගන්නවන්වා ටියුෂන් දාලා. බලහන් එකෙත් හැටි

    ඔයා අදුනන කෙල්ල එයා දන්නෙ කොහොමද :rolleyes::rolleyes: