ගොඩේකොල්ලා;23689981 said:ඩූ යූ වෝන්ට් ටු බී මයි ෆ්රෙන්ඩ් ?![]()
අයි සෙඩ් ඉට් ෆස්ට්...
+
ගොඩේකොල්ලා;23689981 said:ඩූ යූ වෝන්ට් ටු බී මයි ෆ්රෙන්ඩ් ?![]()
+
රැවුම්, බැලුම, ගෙරවුම් නොමැති ලස්සන දවසක්. අව්ව පායල. සිහිල මදනලක් ඒ අවු රශ්මියට කොඳුරා කියනව මෙච්චර ලස්සන දවසක ඔබේ සැර බාල කරන්න කියල. කුරුළ නාදයෙන් පරිසරය වෙලා ගිහින්. පිපෙන්නට වෙර දරණ මල් කැකුළු පුංචි පිණිබිදුවකින් පාර අහන්නෙ සුවඳ කරන්නට යන්න ඕන කොයි ඉසව්වුට ද කියල නිනවුවක් නැතුවා සේ.

ළමා මානසිකත්වයක් නෙමෙයි ඒකට කියන්නෙ තරුණ උන්මාදය කියල![]()

සිරාවට, අයියගේ පොඩි එකා මොන්ට්සොරි, ටියුෂන් ක්ලාස් යනවා සිංහල වලට ඉස්කෝලේ උගන්නැහැ කියල සතියට දවසක්
පව් ඒ ළමය.

මොන්ටිසෝරි යන අයත් ටියුෂන් යනවනම් ඉතින් ආයිත් මොන කථා ද? රැවුම්, බැලුම, ගෙරවුම් නොමැති ලස්සන දවසක්. අව්ව පායල. සිහිල මදනලක් ඒ අවු රශ්මියට කොඳුරා කියනව මෙච්චර ලස්සන දවසක ඔබේ සැර බාල කරන්න කියල. කුරුළ නාදයෙන් පරිසරය වෙලා ගිහින්. පිපෙන්නට වෙර දරණ මල් කැකුළු පුංචි පිණිබිදුවකින් පාර අහන්නෙ සුවඳ කරන්නට යන්න ඕන කොයි ඉසව්වුට ද කියල නිනවුවක් නැතුවා සේ.

සිරාවට, අයියගේ පොඩි එකා මොන්ට්සොරි, ටියුෂන් ක්ලාස් යනවා සිංහල වලට ඉස්කෝලේ උගන්නැහැ කියල සතියට දවසක්
පව් ඒ ළමය.
උබ දන්නවද මන් අදුරන කෙල්ලක් ඉන්නවා. ඒකිගේ අම්මා 1,2 පන්ති වල ළමයින්ට දෙමල උගන්නවන්වා ටියුෂන් දාලා. බලහන් එකෙත් හැටි
උබ දන්නවද මන් අදුරන කෙල්ලක් ඉන්නවා. ඒකිගේ අම්මා 1,2 පන්ති වල ළමයින්ට දෙමල උගන්නවන්වා ටියුෂන් දාලා. බලහන් එකෙත් හැටි


ow eka thamai ayyeeඅනිවාරයයෙන් ඉන්නව. සමහර පියරු බබාල වගේ ඉන්න අයත් ඉන්නව හොඳ ගතිගුණ තියෙන. හැබැයි සමහර වෙලාවට ඒ අයට ලෝකෙ ගැන අවබෝධයනම් අඩුයි. තව අය ඉන්නව ඉතින් දුක් විඳල ඒ දේවල් ගැන දන්න කරන ලෝකය ගැන දැනුමක් තියෙන.
දෙමල
ළමයිත් දැන් හෙන ඇඩ්වාන්ස් බන්. ටැබ් එකක් උසේ කරනවා පොඩි කාලේ ඉදන්ම

ආණ්ඩුවේ ප්රබල කැබිනට් ඇමැතිවරයෙකුගේ බැංකු ගිණුමක් මහ බැංකුව විසින් අත්හිටුවීවා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි අන්තර්ජාල පුවත් අඩවියක් වාර්තා කරයි.
විදේශයක සිට කෝටි 15ක මුදලක් මෙම ඇමතිවරයාගේ බැංකු ගිණුමට බැර වී තිබීම නිසා මෙම පරීක්ෂණ ආරම්භ කර ඇතැයිද එහි දැක්වෙයි.
මෙතරම් විශාල මුදලක් ලැබුණේ කුමන කාරණාවකටදැයි තහවුරු කිරීමට ඇමතිවරයා අසමත් වීම මත ගිණුම අත්හිටුවා ඇති බවද සදහන්ය.
එම මුදලට අමරතව ඇමතිවරයාගේ බැංකු ගිණුමේ කෝටි 40ක මුදලක් තිබූ බවත් එම මුදල වත්මන් ආණ්ඩු කලයේද බැර වූ ඒවා බවටත් වාර්තාවේ දැක්වෙයි.
මී හරකෙක්. හරියට හොරකම්ක්වත් කරගන්න දන්නැහැ![]()

උබ දන්නවද මන් අදුරන කෙල්ලක් ඉන්නවා. ඒකිගේ අම්මා 1,2 පන්ති වල ළමයින්ට දෙමල උගන්නවන්වා ටියුෂන් දාලා. බලහන් එකෙත් හැටි
ඔව් බන් අපෙ අක්කගෙ පුතා 1 වසරෙ, උගන්නන්නැති දෙයක් නෑ

යූස්![]()



කලින් ආන්ඩුව කාලෙ හිටපු උන්ගෙන් ඇහුවනන් ගානට උගන්නයි හොරකන් කරන හැටි අහු නොවෙන්ඩ![]()
mata mathakai oya kathawa issarath kiwwaමං පොඩි ළමයෙක්. ඒක නිසා මට ඕව අදාල නෑ. තනිකඩයි, බඳින්න අදහසක් තාම නෑ.![]()
ගොඩේකොල්ලා;23690045 said:දැන් ඉස්සරහට O/L වලට විෂයන් 6ක් පමණක් කරන්න යනවලුනේද?![]()
"Last edited by Mr.Myself; Today at 02:04 PM."
එහෙම කරන්න ඔට්ටු නෑ ඔන්න![]()

