~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
ඔව් බන් දෙමල
ඉස්සර අපි ඉගෙනගත්තේ 6 - 9 වසර වෙනකන් විතරනේ
ටියුෂන් ගියෙත් නැ. අඩුම තරමේ ඉස්කෝලේ පීරියඩ් එකෙත් පන්තියේ හිටියේ ඉදලා හිටලා
හැබැයි වාර විභාගේ ලකුණුත් තිබුනා

ඒ කාලේ ඉගෙන ගත්ත දෙමල තාම මතකයි. :D
දැන් උනත් දෙමල පත්තරයක් බලාගෙන කියන්වන්න පුළුවන් :D. හැබැයි තේරුම දන්නේ නැ :rofl:

ටැබ් යුස් කරන එකනම් වෙනම කතාවක්
දැන් පොඩි එවුන් ඉපදෙන්නෙම තාක්ෂණික ලෝකයෙනේ. ඒනිසා ඒවාට නිකන්ම හුරුවෙනවා

දැන් හැමෝම පන්ති යන නිසා නොයාවත් බැහැ. නිමානොවෙන තරගයක් මේක.
 
  • Like
Reactions: EK KILLER

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් හැමෝම පන්ති යන නිසා නොයාවත් බැහැ. නිමානොවෙන තරගයක් මේක.

    හැම ළමයව ම විභාග පාස් කරවන්න හදනව මිසක් ඒ ළමයගෙ දැනුම වැඩිකරන්න උත්සහ කරන්නෙ නැති එකනෙ ගොඩක් අවුල.
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    හැම ළමයව ම විභාග පාස් කරවන්න හදනව මිසක් ඒ ළමයගෙ දැනුම වැඩිකරන්න උත්සහ කරන්නෙ නැති එකනෙ ගොඩක් අවුල.

    ඔව් අනික දැන් විභාග පස්සෙම යන්න අවශ්‍යතාවෙකුත් නැහැ. සාමාන්‍ය විදියට පාස් උනහම තමන් කෙමති දේවල් කරන්න අවස්ථා තියෙනවා දැන් ඉස්සරට වඩා.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් අනික දැන් විභාග පස්සෙම යන්න අවශ්‍යතාවෙකුත් නැහැ. සාමාන්‍ය විදියට පාස් උනහම තමන් කෙමති දේවල් කරන්න අවස්ථා තියෙනවා දැන් ඉස්සරට වඩා.

    කොහොමත් එක එක්කෙනාගෙ දක්ෂතා විවිධයිනෙ. අනිත් එක ඒ ඒ දක්ෂතාවයන්ට කුඩා කාලයේ පටන් රුකුල් දෙන්න පුළුවන් සිස්ටම් එකත් අපේ අධ්‍යාපනය තුළ නෑ. ඒකෙ තියෙන්නෙ හැමෝට ම එක ම සිස්ටම් එක. ඒක ඇතිවෙනවනම් ඔයිට වඩා ලංකාව ඉස්සරහට යනව.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔන්න ඔහෙ දාන්න අනෙ..අනික් අය කැමති ඇති නෙ ඔයාලග තියෙන ෆිල්ම්ස් ටික දැනගන්න.....

    ඔයා කැමති නැත්තන් දාල වැඩක් නෑනේ ;)
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔයා ඉතින් හොද මල්ලි නෙ මගෙ................:D:D
    හොද ලමයා වගෙ දාන්න කො ස්ක්‍රින්ශොට් ටික......;);)

    උබ දාපන් සෙද්ද

    බහුතර කැමැත්ත තියෙනවනෙ.

    ගොඩේකොල්ලා;23689346 said:
    අගේ නොකර දාපන් බන් :frown::rofl:


    ඔන්න එහෙනම් මෙච්චරයි මන් ගාව තියෙන්නේ


    nUC2ov5.png

    RpjBxgZ.png

    QyFYoKR.png

    r2nKYsp.png

    70ckahR.png

    fCv5Cg1.png

    sx2PcLg.png

    7XzbUEk.png

    av5uWmW.png

    n4YiUCG.png

    qersKjU.png

    6Yl7W3y.png

    rLUqQEf.png