ඔව් බන් දෙමල
ඉස්සර අපි ඉගෙනගත්තේ 6 - 9 වසර වෙනකන් විතරනේ
ටියුෂන් ගියෙත් නැ. අඩුම තරමේ ඉස්කෝලේ පීරියඩ් එකෙත් පන්තියේ හිටියේ ඉදලා හිටලා
හැබැයි වාර විභාගේ ලකුණුත් තිබුනා
ඒ කාලේ ඉගෙන ගත්ත දෙමල තාම මතකයි.
දැන් උනත් දෙමල පත්තරයක් බලාගෙන කියන්වන්න පුළුවන්. හැබැයි තේරුම දන්නේ නැ
ටැබ් යුස් කරන එකනම් වෙනම කතාවක්
දැන් පොඩි එවුන් ඉපදෙන්නෙම තාක්ෂණික ලෝකයෙනේ. ඒනිසා ඒවාට නිකන්ම හුරුවෙනවා
දැන් හැමෝම පන්ති යන නිසා නොයාවත් බැහැ. නිමානොවෙන තරගයක් මේක.










