හ්ම් එහෙම වෙන්නත් පුළුවන්
එකක් විසදෙද්දී තව ප්රශ්න ගොඩක් වැටෙනවා
mokadda den alutma me seen eka
හ්ම් එහෙම වෙන්නත් පුළුවන්
එකක් විසදෙද්දී තව ප්රශ්න ගොඩක් වැටෙනවා
machan ubala SLT broadband connection eka aluthenda gaththe? masayak dekak wage da aran?![]()


අපිටනම් Extra නැහැනෙ. අවුරුදු 10 විතර ADSL පාවිච්චි කරන අයට කරන සැලකීම අන්තිමයි.![]()
Sara nandata photo ekak dana widiha pennuweuba adina ekakda ban
2009 idala SLT Internet Use karanne mamath
issara unlimited thibba ne
i4n ekak neda use karanne
ගොඩේකොල්ලා;23691610 said:කෙල්ල මොකද දන්නෙනෑ කියන්නෙ. කෙල්ලගෙ යාලුවො ඕව ගැන කොල්ලට වඩා දන්නව අතිනෙ.
අක්කට අත්දැකීම් බහුලයි වගෙ.
ඔක්කොමල අක්කවගෙ උගත් නෑනෙ![]()
mokakda iphone eka?නැතුව දවසම ලැප් එකෙ ඉන්න බැ..අම්මා මාව එලියට දාවි ගෙදරින්
නැතුව දවසම ලැප් එකෙ ඉන්න බැ..අම්මා මාව එලියට දාවි ගෙදරින්
ඔයා දන්නවාද මම ස්කොලෙ යන කාලෙ අපෙ පන්තියෙ හිටියා කෙල්ලෙක්..එයාට හරි විසෙ...10 වසරෙදිම හදාගත්තා බබෙක්..පස්සෙ ගියා ඇබොශන් එකට...අන්තිමට ගර්බාශෙම අයින් කරන්න උනා...අද එ කෙල්ල සදාකාලික ලෙඩෙක්....
ඔය වගෙ පුංචි දෙයක් දන්නෙ නැ..හැබැයි අනික්වා දන්නවා....
?
ඔව් මං 2007 ඉඳල. ඉස්සරනම් අන්ලිමිටඩ් තමයි ඒත් ඉතින් ස්පීඩ් හෙට අඩුයිනෙ. දැන් හොඳයි ඊට වඩා. මොක ද මං ඉස්සරත් මාසෙකට අන්ලිමිටඩ් තිවිද්දිත් ඩවුන්ලොඩ් කළේ 50+ වගේ.
අපිටනම් Extra නැහැනෙ. අවුරුදු 10 විතර ADSL පාවිච්චි කරන අයට කරන සැලකීම අන්තිමයි.![]()

ටෙලිකොම් එක මතක් කළා විතරයි. ඔන්න රෙකෝඩින් කෝල් එකක් එනව අද දිනයේ තාක්ෂණික වැඩිදියුණු කිරීමක් කරන නිසා විසන්ධි වෙන්න පුළුවන් කියල සේවාවන් ටික වෙලාවකට.![]()



2009 idala SLT Internet Use karanne mamath
issara unlimited thibba ne