~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    machan ubala SLT broadband connection eka aluthenda gaththe? masayak dekak wage da aran? :confused:

    අපිටනම් Extra නැහැනෙ. අවුරුදු 10 විතර ADSL පාවිච්චි කරන අයට කරන සැලකීම අන්තිමයි. :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    2009 idala SLT Internet Use karanne mamath
    issara unlimited thibba ne

    ඔව් මං 2007 ඉඳල. ඉස්සරනම් අන්ලිමිටඩ් තමයි ඒත් ඉතින් ස්පීඩ් හෙට අඩුයිනෙ. දැන් හොඳයි ඊට වඩා. මොක ද මං ඉස්සරත් මාසෙකට අන්ලිමිටඩ් තිවිද්දිත් ‍ඩවුන්ලොඩ් කළේ 50+ වගේ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ගොඩේකොල්ලා;23691610 said:
    කෙල්ල මොකද දන්නෙනෑ කියන්නෙ. කෙල්ලගෙ යාලුවො ඕව ගැන කොල්ලට වඩා දන්නව අතිනෙ. :confused:

    අක්කට අත්දැකීම් බහුලයි වගෙ. :rolleyes:

    ඔක්කොමල අක්කවගෙ උගත් නෑනෙ :(

    ඔයා දන්නවාද මම ස්කොලෙ යන කාලෙ අපෙ පන්තියෙ හිටියා කෙල්ලෙක්..එයාට හරි විසෙ...10 වසරෙදිම හදාගත්තා බබෙක්..පස්සෙ ගියා ඇබොශන් එකට...අන්තිමට ගර්බාශෙම අයින් කරන්න උනා...අද එ කෙල්ල සදාකාලික ලෙඩෙක්....
    ඔය වගෙ පුංචි දෙයක් දන්නෙ නැ..හැබැයි අනික්වා දන්නවා....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටෙලිකොම් එක මතක් කළා විතරයි. ඔන්න රෙකෝඩින් ‍කෝල් එකක් එනව අද දිනයේ තාක්ෂණික වැඩිදියුණු කිරීමක් කරන නිසා විසන්ධි වෙන්න පුළුවන් කියල සේවාවන් ටික වෙලාවකට. :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔයා දන්නවාද මම ස්කොලෙ යන කාලෙ අපෙ පන්තියෙ හිටියා කෙල්ලෙක්..එයාට හරි විසෙ...10 වසරෙදිම හදාගත්තා බබෙක්..පස්සෙ ගියා ඇබොශන් එකට...අන්තිමට ගර්බාශෙම අයින් කරන්න උනා...අද එ කෙල්ල සදාකාලික ලෙඩෙක්....
    ඔය වගෙ පුංචි දෙයක් දන්නෙ නැ..හැබැයි අනික්වා දන්නවා....

    මොකක්ද ස්කොලෙ :oo:?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    ඔව් මං 2007 ඉඳල. ඉස්සරනම් අන්ලිමිටඩ් තමයි ඒත් ඉතින් ස්පීඩ් හෙට අඩුයිනෙ. දැන් හොඳයි ඊට වඩා. මොක ද මං ඉස්සරත් මාසෙකට අන්ලිමිටඩ් තිවිද්දිත් ‍ඩවුන්ලොඩ් කළේ 50+ වගේ.

    amme sirawata
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ටෙලිකොම් එක මතක් කළා විතරයි. ඔන්න රෙකෝඩින් ‍කෝල් එකක් එනව අද දිනයේ තාක්ෂණික වැඩිදියුණු කිරීමක් කරන නිසා විසන්ධි වෙන්න පුළුවන් කියල සේවාවන් ටික වෙලාවකට. :D

    :lol::lol::lol: